මත්තල

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,955
    10,104
    113
    මචන් ඔන්න ඔය ෆොටෝ එකේ තියෙන්නෙ අපේ ගෙදර ඉදන් මත්තලට තියන දුර :P වැඩි දුරක් නෑ මචන් :) ඇත්තටම මචන් මත්තල එයාපෝර්ට් එක ඕපෙන් කරපු දවස් වල මාර විදියට අපේ ගෙට උඩින් ප්ලේන් ගියා :yes: අපේ පැත්තෙ උන් ගොඩක් මහරෑට බය වුනා පිටසක්වල යානා යනව කියල ඇත්තටම ඒ පිටසක්වල යානා නෙවෙයි මත්තල යන එන ප්ලේන් වල ලයිට් :P ඒත් බන් ඔය එකක් වත් වැඩිකල් තිබ්බෙ නෑ :( දැන් වැඩිය ප්ලේන් යන්නෙ නෑ අපේ ගෙට උඩින් :no: රෑට 1ක් වගේ යනව දවල්ටත් 1 1/2 ක් වගේ යනව :baffled:
    VMfZh5K.jpg

    මේකයි මචන් මගේ ප්‍රශ්නය :) ඇත්තටම දැන් මත්තල එයාපෝර්ට් එක පාවිච්චි කරනවද ?රටවල් වල යන එන එළකිරි සහෝදරයො ඉන්නව නම් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න :)
     
    • Like
    Reactions: krizta

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මටත් මේ ගැන දැනගන්න ඕනේ! :) ඇත්තටම මත්තල එයාර් පෝර්ට් එක හරහා රට ගිය අය එළකිරියේ ඉන්නවද ?
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,955
    10,104
    113
    ඊයෙ හවස නම් ගොඩක් පහතින් එකක් ගියා :P
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0

    මේකයි මචන් මගේ ප්‍රශ්නය :) ඇත්තටම දැන් මත්තල එයාපෝර්ට් එක පාවිච්චි කරනවද ?රටවල් වල යන එන එළකිරි සහෝදරයො ඉන්නව නම් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න :)

    මෙන්න උත්තරේ!

    http://www.mria.lk/?page_id=116

    http://www.mria.lk/?page_id=120

    මේ සයිට් එකෙන් මත්තලට එන ෆ්ලයිට්ස් වල විස්තර බලන්න පුළුවන්
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,955
    10,104
    113
    මටත් මේ ගැන දැනගන්න ඕනේ! :) ඇත්තටම මත්තල එයාර් පෝර්ට් එක හරහා රට ගිය අය එළකිරියේ ඉන්නවද ?

    BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP :)
    මෙන්න උත්තරේ!

    http://www.mria.lk/?page_id=116

    http://www.mria.lk/?page_id=120

    මේ සයිට් එකෙන් මත්තලට එන ෆ්ලයිට්ස් වල විස්තර බලන්න පුළුවන්

    ela machan 2i neh thiyenne :lol:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP :)

    ela machan 2i neh thiyenne :lol:

    තව දෙක තුනක් තියෙනවා බං! 2 දෙවැනි ලින්ක් එක චෙක් කරලා බලපන් මචං. කොමර්ශල් ෆ්ලිය්ට්ස් වලට අමතරව කාර්ගෝ ෆ්ලයිට්සුත් එනවා ඇති.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මචන් ඔන්න ඔය ෆොටෝ එකේ තියෙන්නෙ අපේ ගෙදර ඉදන් මත්තලට තියන දුර :P වැඩි දුරක් නෑ මචන් :) ඇත්තටම මචන් මත්තල එයාපෝර්ට් එක ඕපෙන් කරපු දවස් වල මාර විදියට අපේ ගෙට උඩින් ප්ලේන් ගියා :yes: අපේ පැත්තෙ උන් ගොඩක් මහරෑට බය වුනා පිටසක්වල යානා යනව කියල ඇත්තටම ඒ පිටසක්වල යානා නෙවෙයි මත්තල යන එන ප්ලේන් වල ලයිට් :P ඒත් බන් ඔය එකක් වත් වැඩිකල් තිබ්බෙ නෑ :( දැන් වැඩිය ප්ලේන් යන්නෙ නෑ අපේ ගෙට උඩින් :no: රෑට 1ක් වගේ යනව දවල්ටත් 1 1/2 ක් වගේ යනව :baffled:

    :oo: plane eka ahase park karala eelaga dawase ithuru 1/2 yanavada? :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇත්තද බන් අනුර කුමාර කියන්නේ කතරගම යන එවුන් මත්තලටත් ඇවිල්ලා වැදලා යනවා කියන්නේ :rolleyes:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    සයිට් එකේ විස්තර වලට අනුව මත්තලට එන සමහරක් ෆ්ලයිට්ස් කොළඹ ට්‍රාන්සිට් ගහලයි මත්තලට එන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,149
    113
    Gotland
    මට්ටල එයාර පොර්ට් එකක් තිබ්බ කියල අපේ ඉතිහාස පොත් වල සඳහන් වෙනව
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,955
    10,104
    113
    machan mage area eka Kandy. ithin mata nam lesima Katunayaka. Maththala palathe yanna one na ban
    ela machan :)

    ඇත්තද බන් අනුර කුමාර කියන්නේ කතරගම යන එවුන් මත්තලටත් ඇවිල්ලා වැදලා යනවා කියන්නේ :rolleyes:
    wenna athi machan :) api ooka open karapu dawase byke eken giya apita yanna dunne na :( rooda 4 waahana walata witharayi yanna dunne :frown: hambayo tika giya sinhala api eliye :(

    සයිට් එකේ විස්තර වලට අනුව මත්තලට එන සමහරක් ෆ්ලයිට්ස් කොළඹ ට්‍රාන්සිට් ගහලයි මත්තලට එන්නේ
    ee qwee?

    මට්ටල එයාර පොර්ට් එකක් තිබ්බ කියල අපේ ඉතිහාස පොත් වල සඳහන් වෙනව
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    gothapala

    Junior member
  • Mar 15, 2013
    45
    7
    8
    මත්තලට ගොඩ බසින්නේ නැතිව ගුවන් යානා උඩින&#3530

    Airbus-A380.jpg

    http://www.gossiplankahotnews.com/2014/03/now-worlds-largest-aircraft-flying-over.html
    මත්තලට ගොඩ බසින්නේ නැතිව ගුවන් යානා උඩින් ගියත් ඇති ලූ‍....

    ලෝකයේ විශාලතම ගුවන් යානය වන A380 ගුවන් යානා හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උඩින් පියාසර කිරීම වැඩිවී තිබෙන බවත් ඒ තුළින් ශ්‍රී ලංකාව උපයන ආදායමද ඉහළ ගොස් තිබෙන බවත් සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා කියයි.:P:P:P:P:P:P
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මෙන්න උත්තරේ!

    http://www.mria.lk/?page_id=116

    http://www.mria.lk/?page_id=120

    මේ සයිට් එකෙන් මත්තලට එන ෆ්ලයිට්ස් වල විස්තර බලන්න පුළුවන්

    මචන් ඔය සයිට් එකේ තිබුනට මචන් ඔය කියන තරන් එන්නේ නැහැ මම හිතන්නේ..... ඔය මගුල නිසා කොහොම හරි ගොඩක් බජට් එයාර්ලයින් ලංකාවට එන එක නැවැත්තුව..... මම කියන්නේ බොරුද කියල මේ පහල ලින්ක් එකට ගිහින් ෆ්ලියිට් චෙක් කරන්න එතකොට දැන් ශ්‍රී ලංකාවේ එක එයාර්පෝර්ට් එකක්වත් එන්නේ නැහැ......

    http://www.tigerair.com/au/en/