මත්තල ගුවන් තොටුපොළේ ආදායම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද වාද විවාද ඇති විය. ඒ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න මහතා අතරයි. ඉකුත් මැයි මාසයේදී මිහින් ලංකා ගුවන් සේවයෙන් මත්තල ගුවන් තොටුපොළ කිසිදු ආදායමක් උපයා නොමැති බවත් මැයි මාසයේ මත්තල ගුවන් තොටුපොළ ආදායම රුපියල් 16, 185ක මුදලක් පමණක් වන බව මෙහිදී අනාවරණ විය.
ආඩම්බරයි නේද??

ආඩම්බරයි නේද??

