මෙන්න මේකෙ තියෙනවා කොහොමද ගුවන්තොටුපල වල කුරුල්ලන්ගෙ හැසිරිම පාලනය කරන්නෙ කියලා. මේකේ සරල ඉංග්රිසියෙන් තියෙනවා. වැඩි විස්ථර කාට හරි ඔන නම් කියන්න තව තියෙනවා මම ගාව. මත්තල මොනරු මරන කතාව සම්පුර්න බොරු.
http://birding.about.com/od/birdconservation/a/birdstrikes.htm
මත්තල මොනරු අයින් කරන හැටි දැනගන්න ඔන කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාල තියෙන්න. පොටෝ ටිකක් එවන්නම්ග
Last edited: