මෙන්න නියම බාස්...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,918
    1
    63,196
    113
    Mother Earth
    ස්වභාවධර්මය නම් මාරයි බන්. පිස්සු හැදෙනවා. ස්වභාමාතාව ඔබට අනේකා වාරයක් ස්තූතියි. 😍 🤷‍♂️
     
    • Love
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,997
    17,592
    113
    35
    Spain
    ස්වභාවධර්මය නම් මාරයි බන්. පිස්සු හැදෙනවා. ස්වභාමාතාව ඔබට අනේකා වාරයක් ස්තූතියි. 😍 🤷‍♂️


    මේක බලන්න, ස්වභාවධර්මය ගැන තමයි. පොලවේ ජීවය හැදුනු හැටි, ජීවය පොලොව වෙනස් කරපු හැටි ගැන කියන්නේ.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,829
    3,291
    113
    38
    @ katubedda
    උන්ට කෙහොමද ඔය දැනුම/හැකියාව ලැබෙන්නෙ. ඔය වර්ගයේ හැම එකාටම ඔහොම හදන්න පුලුවන්ද ?