උබට කොහොමද බන් ගෙවන්නෙ?අකුරු ගානටද?පොස්ට් ගානටද?යුධ අධිකරණ හෙවනැලි අපිටත් නොදනී අපේ රටට ඇගිල්ල ගහන්න අරගෙන
චන්ද්‍රිකා රෑට රෑට තානාපති කාර්යාල එක්ක දුරකථන සාකච්චා තියලා
කොහොමහරි අසරණ සිරිසේනට ලණුව දැම්මා
2010 ෆොන්සේකාට තිබ්බ පිළිගනිමවත් අද සිරිසේන මහත්තයට නැහැ
මිනිස්සු දැනගත්තා කන බත් පතේම රිවේ කවුද කියලා
unpකාරයෝ කවදාවත් ශ්‍රී ලංකාකාරයෙකුට ඡන්දෙ දීලා ජනාධිපති කරයිද
unp උන් කල කිරිල ඉන්නෙ අන්න ඒ නිසා තමයි අර හරීනුත් නාම යෝජනා
දෙන මහින්ද ජයග්‍රහණය විජයග්රහණයක් කරන්න සැරසෙන්නෙ
මෙහෙන් යනව කිව්වා එවුන් කෝ
ඔලුව දැම්ම කිව්වා අනිත් එවුන් දවසින් දවස එනව කිව්වා
මේ අයවැය පැරද්දුවෙ නැත්නම් මම චන්ද්‍රිකා නෙවෙයි කිව්වා
දැන් පේනවා කාටද ඕන කියලා මහින්දව පරද්දන්න
මිනිස්සුන්ට ඕනා මහින්දගෙ පාලනයක් මොකද මිනිස්සු දන්නවා
මහින්ද රටට ආදරේ කරන මිනිහෙක් රට ගැන හිතලා අනාගත සුභ සිද්ධිය උදෙසා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන සැළසුම් කරන කෙනෙක් කියලා
මේ පාරනම් පොදු අපේක්ෂකයො තව 100ක් ගෙනාවත් මිනිස්සු විපක්ෂයම කුණු කුඩේට දානවා සිරිසේන මහත්තයා එතකොට ආයෙත් මෙහෙටම එකතුවෙන්න පුළුවන් සමහරවිට අනේ පව්

මහින්දට ඡන්දෙ දෙන්නේ ගෑනු බං
උඹ නියම පිරිමියෙක් නම් එන ඕන අභියෝගයකට මුහුණදෙන්න ඕන කියලා හිතාගෙන මෛත්‍රීට ඡන්දේ දීපන්![]()
පෙනිපෙනී වලට පනින්නේ නැතුව
මේක බලපං: http://www.elakiri.com/forum/showthread.php?t=1645071



විපක්ෂයේ වියරු බේගල් දේශපාලනයට
රැවටුණු කාලය දැන් ඉවරයි
ජනවාරි 8න් පසු
පොදු අපේක්ෂකයා සමග විපක්ෂයම
කුණු කුඩයට දමන්නට ජනතාව පෙළ ගැසෙමින් සීටි
මනුස්ස කම ඇති මිනිසුන් ඔබ රටට වටිනවා
එන්න
මහින්ද රාජපක්ෂ
ජයග්‍රහණය විජයග්රහණයක් කරන්නට
මහින්දයව බොරුවට යුද අදිකරනයකට ගෙනියනවා කියද්දි තමයි තොපිට අමාරුව.
සරත් ෆොන්සේකා මහත්තයව හිරේ දාද්දි වචනයක් කිවේ නෑ.

මොකද කියන්නෙ Radio station එකක් පටන් ඇරගෙන Remix සින්දු අස්සේ මේව Rap කරල දාමුදඅපිට රේඩියො චැනල් හෝ රූපවාහිනි චැනල් වලින් මෙ පනිවුඩය දෙන්නට අවස්තාවක් නැත. රටට සෑබෑවටම ආදරේ, උගත් , බුද්ධිමත්, අවන්ක දේශපාලකයන් අතලොස්සක් හෝ සිටියි. අවශ්‍යනම් ඔවුන්ට කඩෙ යන්න. මම ඔවුන්ට කඩේ යමි. මෙවැනි පාදඩයන්ගේ හෙලාදැකීමට පැකිලෙන්න එපා. කලක් යන විට සියලුදෙනා මුන්ව ප්‍රතික්ශේප කරනු ඇත. එයට ආරම්භයක් දෙන්න. මේ රට හදන්න බෑ කියා රටහැරයන එක නෙවෙයි කල යුත්තේ.
No More MaRa
මොකද කියන්නෙ Radio station එකක් පටන් ඇරගෙන Remix සින්දු අස්සේ මේව Rap කරල දාමුද