- බුලත් විට
- මාවා
- බාබුල්
- ගුලි
- අරක්කු /විස්කි /බ්රැන්ඩි/බියර්/කසිප්පු/ටිකිල/සකේ/ජින්/රම්/රා/වොඩ්ක
- සිකැරට්/බීඩි/සුරුට්ටු
- ගන්ජ
- KG
- හෑශ්
- මොරොක්කො
- කුශ්
- පිස්සන්ට දෙන ටැබ්ලට්
- එක්ස්ටසි ටැබ්ලට්
- මෙත් ටැබ්ලට්
- ස්ටෑම්ප්
- මැජික් හතු
- මැන්ඩි
- කොකේන්
- හෙරොයින්
- අයිස්

මං මෙතනින් 0ක් පාවිච්චි කරල තියනව

. දැන් නම් නෑ . වැඩියෙන්ම සෙට් උනේ 0.(තව ඇඩ් වෙන්න තියනවනම් කියපල්ල )
Last edited:


මානසික රෝගයක් තිබුණු පළියට ඒ මනුස්සයව පිස්සෙක් වෙන්නෙ නෑ. ලංකාවෙ සමාජෙ හුගක් අය ළග තියෙන ඔය මතේ හින්දම තමයි මානසික රෝග තියෙන අය ඒවට ප්රතිකාර ගන්න යන්න යොමුවෙන්න පැකිළෙන්නෙ.