මත්ද්‍රව්‍ය පාවිච්චි කරන උන් වරෙවු බලන්න . පොඩි උන් දුප්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    By meth tablets you meant ecstasy?
    මෙත් ටැබ්ලට් විදියටත් එනවා, මම එකත් ගහල තියනව. එකට කියන්නේ යාබ කියල. මෙහෙට එනවා ඒ පෙතිත්. එකත් ගහන්නේ ඉතින් රත් කරලා තමයි.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    1. බුලත් විට
    2. මාවා
    3. බාබුල්
    4. ගුලි
    5. අරක්කු /විස්කි /බ්‍රැන්ඩි/බියර්/කසිප්පු/ටිකිල/සකේ/ජින්/රම්/රා/වොඩ්ක
    6. සිකැරට්/බීඩි/සුරුට්ටු
    7. ගන්ජ
    8. KG
    9. හෑශ්
    10. මොරොක්කො
    11. කුශ්
    12. පිස්සන්ට දෙන ටැබ්ලට්
    13. මෙත් ටැබ්ලට්
    14. ස්ටෑම්ප්
    15. මැන්ඩි
    16. කොකේන්
    17. හෙරොයින්
    18. අයිස්
    උබල මේවගෙන් කීයක් පාවිච්චි කරල තියද . උබලට වැඩියෙන්ම සෙට් වෙන්නෙ මොකක්ද ? :lol: :lol: :lol:

    මං මෙතනින් 16ක් පාවිච්චි කරල තියනව :baffled::baffled:. දැන් නම් නෑ . වැඩියෙන්ම සෙට් උනේ 13.

    (තව ඇඩ් වෙන්න තියනවනම් කියපල්ල )
    ඇපල් කේක් 04
    පැණි බෝතල් 01
    වටලප්පන් කිලෝ 01
    පැනඩෝල් සිරප් 06
    සෙවනගල කහ පැකට්
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    corex-d.jpg
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    අරක්කු, බියර්,වයින්,බ්‍රැන්ඩි,රා, බාබුල් ගසල තියෙනව. සිගා නං ජීවිතේටම එක පාරයි...දැන් මොනවත් ගන්නෙ නෑ...😍
    ගංජ ඔතන්න පුළුවන් තරමක් දුරට ගසන උන් එක්ක ඉඳල 😃
     
    • Wow
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    1. බුලත් විට
    2. මාවා
    3. බාබුල්
    4. ගුලි
    5. අරක්කු /විස්කි /බ්‍රැන්ඩි/බියර්//
    6. /සකේ/ජින්/රම්/රා/වොඩ්ක
    7. සිකැරට්/බීඩි/සුරුට්ටු
    8. ගන්ජ
    9. KG
    10. ඇන්ටිඩිප්‍රෙශන් ටැබ්ලට්
    11. සාදික්කා
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    බුලත් විට ඉස්සර මලගෙදරකදි දානෙ ගෙදරකදි වගේ කෑවා අවුරුදු හත අටකින්ම කෑවෙ නෑ
    හිච්චි කාලෙ විස්කි බාගයක්ම ගහලා බුදියගත්තා එදයිපස්සෙ පැන් බිදක් තොල ගාලා නෑ
    දානෙ ගෙදරකදි පිරිකරක් ගේන්න යනවා කියලා මාව කුදලං ගිහින් ගන්ජා අරන් එද්දි දුමට වැදුනා

    Am I virgin ???
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG