ඔව්, ඒක ඇත්ත..
මේක දැකපු දවසේ ඉල්ලුම් කලේ
සති දෙකෙන් එවන්නම් කියල කිව්වා
ලංකාවෙ ඒව වගේ නෙවෙයි විදේශිකයින් කිව්වොත් කරනව මයි
මමත් උබුන්ටු සහ ලැන්වේජ් බාර්,එන්කාටා ගෙන්න ගත්ත ෆ්රී අවුලක් නැතුවම අවා
අනිව කිව්වොත් එවනව ලංකාවෙ වගේ නෙවෙයි
ඒ අය ෆ්රී කලාට..
කිසිම අඩු පාඩුවක් නැතිව ඒ අයගේ පොරොන්දු ඉටු කරනවා..
ඒ හින්දායි.
ඒ ආයතන වල ජනප්රියත්වයක් රදා පවත්වා ගෙන යන්න පුලුවන් වේලා තියෙන්නේ..


