මත්ද්‍රව්‍ය_නොමිලේ

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මේක දැකපු දවසේ ඉල්ලුම් කලේ
    සති දෙකෙන් එවන්නම් කියල කිව්වා
    ලංකාවෙ ඒව වගේ නෙවෙයි විදේශිකයින් කිව්වොත් කරනව මයි
    මමත් උබුන්ටු සහ ලැන්වේජ් බාර්,එන්කාටා ගෙන්න ගත්ත ෆ්‍රී අවුලක් නැතුවම අවා
    අනිව කිව්වොත් එවනව ලංකාවෙ වගේ නෙවෙයි

    ඔව්, ඒක ඇත්ත..
    ඒ අය ෆ්‍රී කලාට..
    කිසිම අඩු පාඩුවක් නැතිව ඒ අයගේ පොරොන්දු ඉටු කරනවා..
    ඒ හින්දායි.
    ඒ ආයතන වල ජනප්‍රියත්වයක් රදා පවත්වා ගෙන යන්න පුලුවන් වේලා තියෙන්නේ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව්, ඒක ඇත්ත..
    ඒ අය ෆ්‍රී කලාට..
    කිසිම අඩු පාඩුවක් නැතිව ඒ අයගේ පොරොන්දු ඉටු කරනවා..
    ඒ හින්දායි.
    ඒ ආයතන වල ජනප්‍රියත්වයක් රදා පවත්වා ගෙන යන්න පුලුවන් වේලා තියෙන්නේ..
    1000% I Agree With You :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං හිතනවා මේ ත්‍රේඩ් එකෙන් අපේ යාලුවන් දැනුවත් වේලා..
    මේ දේ වෙනුවෙන් ඉල්ලුම් කරන්න ඇති කියලා..
     
    තවත් මේ අඩවියේ තියෙන විශේෂත්වයක් තමයි.. ඒ අය පවත්වාගෙන යන සංවිධානය ගැන විස්තර මෙන්ම මේ මත්ද්‍රව්‍ය වලින්
    ශාරිරික වගේම මානසිකව ඇති වෙන බලපැම් ගැන විස්තරාත්මකව සටහන් කල පොත් පින්චක් ඒ අය මුළු රටපුරාම ඒ අය
    නොමිලේ මේ අඩවියේ ගිණුමක් ආරම්භ කර ඉල්ලුම් කරන අය වෙනුවෙන් තැපැල් කර යවනවා..


    ඩී.වී.ඩී. තැටියක් වගේම..
    හැම මත්ද්‍රව්‍යක් මගින් ඇති වෙන ඵල විපාක ගැන විස්තර අඩංගු කරලා තියෙන පොත් 14ක්
    අඩංගු කරලා ඇති පාර්සලයක් අප වෙත ලැබෙන්න සලස්වනවා..


    ඒ අඩවියෙන් මේ වගේ විස්තර ඇතුලත් කරපු පාර්සලයක් ගෙන්න ගන්න ඕනේ නම්..
    මේතනින් ගිණුමක් ආරම්භ කරන්න..




    මෙක 100% ඈත්ත මමත් රෙගිස්ටෙර් වුනා
    ඩිවිඩි එකයි පොත් ටිකයි මටත් ආවා
    තාම කියවාගෙන යනගමන්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචං මටත් තවම ලැබුනේ නෑ

    මං ඉල්ලුම් කරේ ඔයා මේ ත්‍රෙඩ් එක දාපු දවසේමයි :)

    මචන් ඔයා ඉල්ලුම් කරද්දි ලබා දීලා තියෙන
    විස්තර වල මොනවා හරි අවුලක් ඇති..
    නැතිව ලැබෙන්නේ නැති වෙන්න විදියක් නෑ.. අපිට ලැබුනා නම්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මෙක 100% ඈත්ත මමත් රෙගිස්ටෙර් වුනා
    ඩිවිඩි එකයි පොත් ටිකයි මටත් ආවා
    තාම කියවාගෙන යනගමන්

    සුභ පැතුම් යාලුවා..
    මේ වගේ විස්තරයක් ඉතින් අපි තනියෙන් දැනන් ඉන්නවාට වඩා...
    අපේ එළකිරි යාලුවන් වත් දැනුවත් කරන එක හොදයි කියලා හිතුන හින්දායි..
    මේ විස්තර අඩංගු කරලා ත්‍රේඩ් එකක් නිර්මාණය කලේ..
     
    සුභ පැතුම් යාලුවා..
    මේ වගේ විස්තරයක් ඉතින් අපි තනියෙන් දැනන් ඉන්නවාට වඩා...
    අපේ එළකිරි යාලුවන් වත් දැනුවත් කරන එක හොදයි කියලා හිතුන හින්දායි..
    මේ විස්තර අඩංගු කරලා ත්‍රේඩ් එකක් නිර්මාණය කලේ..


    100% ඈත්ත මචන් විශෙශයෙන්ම මත්ඩ්‍රවය වගෙ දෙයක් ගෑන
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    100% ඈත්ත මචන් විශෙශයෙන්ම මත්ඩ්‍රවය වගෙ දෙයක් ගෑන

    හ්ම්.. ඔව්..
    මත්ද්‍රව්‍ය විතරක් නෙවෙයි.. තව බෙහෙත් ගැන
    ඒ වගේ ලෙඩ රෝග ගැන වුනත්.. වේලාවක් තිබ්බා නම්.
    පොත් කියවන්න.. දැනුමට වගේම.. අපේ ඒ දැනුමෙන්..
    අනිත් යාලුවන් එක්කත් බෙදා ගන්න පුලුවන් වෙයි..