machan math order kara.....ada ude badu awa........
valuable post.
bump
gd wrk machan

ලොකු ෆයිල් එකකුයි ඒක ඇතුලේ ලීෆ්ලට් සෙට් එකකුයි ඩීවීඩී එකයි තව පොඩි පැක් එකක පොත් සෙට් එකකුයි තියෙනවා. පට්ට ලෝඩ් එකක්.
මත්ද්‍රව්‍ය ගැන වෙන වෙනම විස්තරත් තියෙනවා.
එක එක මත්ද්‍රව්‍ය වර්ගේ ගැන. ප්‍රසිද්ධ එව්වා.
ඕන එවුන් ගෙන්න ගනිල්ලා මෙන්න ලින්ක් එක.
http://www.drugfreeworld.org/#/interactive
http://www.drugfreeworld.org/#/freeinfo/truth-about-drugs-information
මරිජුආනා
ඇල්කොහොල්
එස්ටසි
කොකේන්
ක්‍රැක් කොකේන්
ක්‍රිස්ටල් මෙත් සහ මෙතම්පෙටමින්
ඉන්හලටන්ස්
හෙරොයින්
එල්එස්ඩී
ආර්එක්ස්
පේන්කිලර්ස්
රිටලින් අබියුස්
අර මම කිව්වා පොඩි පෙට්ටියේ ඔව්වට වෙන වෙනම පොත් තියෙනවා.
ගොඩක් වටිනවා.![]()
මටත් ඕක අද උදේ ආවා.
ත්‍රෙඩ් එකක් දාන්නත් හිතුනා.
හැබැයි ඕක දුන්න එකාගේ නම මතක් උනේ නෑ මට.
දැන්නෙ දන්නේ කූල්ගේ වැඩක් කියලා.
ස්තුති වේවා කූල්ට
මට කුරියර් ඒකෙන නෙමේ ආවේ. නෝර්මල් පොස්ට් එකෙන්.
මම පොත් නං තාම කියෙව්වේ නෑ. හැබැයි ඩීවීඩී එකනං බැලුව.![]()
ela machan apiwage beba lata
mata packeg eka awoooo
Matath ada lebuna![]()
මචන් තැන්ක්ස් වේවා. පැක් එක ආවා.
එළකිරි!
matatah habauna mokakain manda oka hehe
gud post machooooooooooooooooo
matath oya seen eka gedaratama awa ,giya sathiye
Aa mAchanla matath meka awa, Meka sahenna watinawa. Niyamaai.
matath oka awa..
Drugs gena hodata dena ganna puluwan una eken....
මාත් දැම්මා ...බොහොම ස්තූති කූල් අයියා