මත්ද්‍රව්‍ය_නොමිලේ

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචන් තැන්ක්ස් වේවා. පැක් එක ආවා.:)
    ලොකු ෆයිල් එකකුයි ඒක ඇතුලේ ලීෆ්ලට් සෙට් එකකුයි ඩීවීඩී එකයි තව පොඩි පැක් එකක පොත් සෙට් එකකුයි තියෙනවා. පට්ට ලෝඩ් එකක්.
    මත්ද්‍රව්‍ය ගැන වෙන වෙනම විස්තරත් තියෙනවා.
    එක එක මත්ද්‍රව්‍ය වර්ගේ ගැන. ප්‍රසිද්ධ එව්වා.

    :):)

    ඕන එවුන් ගෙන්න ගනිල්ලා මෙන්න ලින්ක් එක.:)
    http://www.drugfreeworld.org/#/interactive
    http://www.drugfreeworld.org/#/freeinfo/truth-about-drugs-information

    මරිජුආනා
    ඇල්කොහොල්
    එස්ටසි
    කොකේන්
    ක්‍රැක් කොකේන්
    ක්‍රිස්ටල් මෙත් සහ මෙතම්පෙටමින්
    ඉන්හලටන්ස්
    හෙරොයින්
    එල්එස්ඩී
    ආර්එක්ස්
    පේන්කිලර්ස්
    රිටලින් අබියුස්‌

    අර මම කිව්වා පොඩි පෙට්ටියේ ඔව්වට වෙන වෙනම පොත් තියෙනවා.
    ගොඩක් වටිනවා.:):)
    මටත් ඕක අද උදේ ආවා.:)
    ත්‍රෙඩ් එකක් දාන්නත් හිතුනා.:)
    හැබැයි ඕක දුන්න එකාගේ නම මතක් උනේ නෑ මට.:(:(:baffled:
    දැන්නෙ දන්නේ කූල්ගේ වැඩක් කියලා.:P
    ස්තුති වේවා කූල්ට :):)
    මට කුරියර් ඒකෙන නෙමේ ආවේ. නෝර්මල් පොස්ට් එකෙන්.:nerd::oo:
    මම පොත් නං තාම කියෙව්වේ නෑ. හැබැයි ඩීවීඩී එකනං බැලුව.:)


    එළකිරි!
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    thank you cool

    DSC08459.jpg

    DSC08460.jpg

    DSC08461.jpg

    DSC08463.jpg
    matath giya saduda awa

    thank you cool
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    matatah habauna mokakain manda oka hehe

    gud post machooooooooooooooooo

    matath oya seen eka gedaratama awa ,giya sathiye

    Aa mAchanla matath meka awa, Meka sahenna watinawa. Niyamaai.

    matath oka awa..
    Drugs gena hodata dena ganna puluwan una eken....

    මේ සතිය ඇතුලේ
    ලංකාවේ බොහෝ දෙනෙකුට
    මේ සංවිධානය තුලින් නිකුත් කරලා තිබ්බා..

    සන්තොසයි මගේ මේ ත්‍රේඩ් එකෙන්
    බොහෝ දෙනෙක්ට මේ ගැන දැනුවත් වුන එක ගැන..
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මාත් දැම්මා ...බොහොම ස්තූති කූල් අයියා