මත්දුම් කුඩු රේගුවෙන් පන්නයි

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මත්දුම් කුඩු රේගුවෙන් පන්නයි

    පාසල් සිසුන්ට අලෙවි කිරීම ඉලක්‌ක කර ගනිමින් ආනයනය කළ නිකොටින් අඩංගු පිළිකා කාරක දුම්කුඩු කුප්පි හැත්තෑදහසකට අධික ප්‍රමාණයක්‌ නිදහස්‌ කිරීම සඳහා රේගුව කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (29 දා) අනාවරණය කළේය.

    වෛද්‍ය සංගමය කළ අනාවරණය තහවුරු කරමින් රේගුවේ ඉහළ පෙළේ නිලධාරීන් ප්‍රකාශ කළේ මෙම දුම්කුඩු තොගය මුදානොහැර 2015 වසරේ සිට රේගුව භාරයේ රඳවා ගෙන සිටි බවයි. නහයට මෙම කුඩු ස්‌වල්පයක්‌ දමා ආඝ්‍රානය කිරීමෙන් මත්වන බව පැවසූ එම නිලධාරියා පාසල් සිසුන් අතර මෙය භාවිත වෙමින් තිබෙන බවද කීය. එකක්‌ අඟල් දෙකක්‌ තුනක්‌ අතර ප්‍රමාණයකින් යුත් මෙම කුප්පි මෙරටට ගෙන්වා ඇත්තේ ද්‍රවිඩ හා මුස්‌ලිම් ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනකු බව පැවසූ රේගු නිලධාරියා ඉන් කුප්පි 30000 ක්‌ සාම්බ්‍රානි ගෙන්වන මුවාවෙන් ගෙන්වා ඇති බවද අනෙක්‌ කුප්පි තොගය දුම්කුඩු නමින්ද ගෙන්වා ඇති බවද කීය.

    මෙම කුප්පිවල ඇත්තේ නිකොටින් අඩංගු කුඩු බවද ඒවා ලංකාවට ගෙන එද්දී නිෂ්පාදිත දිනය හා වසර කල් ඉකුත්වන දිනය හා වසර මෙන්ම සෞඛ්‍ය අවවාද සහිත ලේබල් කිසිවක්‌ නොතිබූ බවද එනිසා දුම්වැටි හා මධ්‍යසාර අධිකාරි පනතේ 34 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවද එම රේගු නිලධාරියා පැවැසීය.

    මෙම කුප්පි තුළ ඇත්තේ පිළිකා කාරක කුඩු බැවින් ඒවා නිදහස්‌ නොකරන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලය සහ දුම්කොළ හා මධ්‍යසාර අධිකාරිය උපදෙස්‌ දී තිබියදීත් රේගුව විසින් මේවා නිදහස්‌ කිරීම සඳහා පසුගිය 28 වැනිදා අදාළ සමාගම වෙත අවසර දී ඇතැයිද එකී නිලධාරියා ප්‍රකාශ කළේය.

    මෙම දුම්කුඩු රඳවා තබාගෙන රේගුව විසින් පරීක්‌ෂණයක්‌ කර ඇතැයිද ඒ අනුව සාම්බ්‍රානි ලෙස ගෙන ආ දුම්කුඩු කුප්පි ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමටත් අනෙක්‌ දුම්කුඩු කුප්පි ලේබල් අලවා අලෙවි කිරීම පිsණිසත් නිදහස්‌ කිරීමටත් රේගුව තීන්දු කර ඇතැයිද හෙතෙම කීවේය.

    මෙම දුම්කුඩු කුප්පි නිදහස්‌ කිරීම සම්බන්ධව අඩුම තරමේ නීතිපතිවරයාගේ අවසරයක්‌ හෝ ලබාගෙන නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටී.

    මෙම දුම්කුඩු කුප්පි නිදහස්‌ කිරීම හරහා පාසල් දරුවන් ඊට ඇබ්බැහි වීමේ දැඩි අවදානමක්‌ තිබෙන බවද පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක්‌ කර ඇත.

    – දිවයින
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කුඩු කන්ටෙනර්, කොකේන් කන්ටෙනර්, මත්කුඩු කන්ටෙනර් කිව්වොත් හම්බයෙක් දෙමලෙක් ගෑවිලා ඉන්නවා කොහේ හරි.. මේවා.. එහෙන් මෙහෙට එවන්න අනුමත කරපු එකාගේ ඉඳලා හුකවන්න කටයුතු නොකරන නිසා තම්යි මුන් බය නැතුව ගේන්නේ මේවා..
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    කුඩු කන්ටෙනර්, කොකේන් කන්ටෙනර්, මත්කුඩු කන්ටෙනර් කිව්වොත් හම්බයෙක් දෙමලෙක් ගෑවිලා ඉන්නවා කොහේ හරි.. මේවා.. එහෙන් මෙහෙට එවන්න අනුමත කරපු එකාගේ ඉඳලා හුකවන්න කටයුතු නොකරන නිසා තම්යි මුන් බය නැතුව ගේන්නේ මේවා..

    කුඩු කන්ටෙනර්, කොකේන් කන්ටෙනර්, මත්කුඩු කන්ටෙනර් කිව්වොත් හම්බයෙක් දෙමලෙක් ගෑවිලා ඉන්නවා කොහේ හරි.. මේවා.. එහෙන් මෙහෙට එවන්න අනුමත කරපු එකාගේ ඉඳලා හුකවන්න කටයුතු නොකරන නිසා තම්යි මුන් බය නැතුව ගේන්නේ මේවා..:yes::yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ඒපාර තව විනාසයක්..මත්කුඩු දුම්.