මත්පැන් බදු

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මහින්ද අඩියක් එහෙම ගහලා ආතල් එකේ ඉන්න පොරක් කියලා ලඟදි සන්නස්ගල යුටියුබ් ඉන්ට විව් එකකදී කියනවා. සන්න කියනවා මහින්ද ඇත්ත පොරක් , ඇත්තටම ළමයින්ට ආදරෙයි වගේ කතා ටිකක්. කොහොමත් මහින්ද හෙන ලෙන්ගතු හිත හොඳ , කේන්ති ගිහින් බැන්නත් හිතේ කහටක් නැති ජෙනුයින් පොරක් කියලා පොර ගාව වැඩ කරපු මගේ යාලුවෙක් නිතරම කියනවා.

    එහෙව් එකේ මේ යකා ගේ වැඩෙම . මත්පැන් වලට බදු ගහන එක. හැම සැරේම බජට් එක මහි කිව්වොත් මත්පැන් වලට බදු වැඩි කරලා.

    බොන්න එපා නම් තහනම් කරපල්ලකෝ. ආගම සංස්කෘතිය ඉස්සරහට දාලා බදු ගහලා, උන් ටිකම බාර් පර්මිත් බෙදාගෙන හම්බ කරගන්නවා.
    නාකි මයිනා එක්ක පුදුම මලක් එන්නේ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    කොච්චර බදු ගැහුවත් බොන එකා කොහොමහරි බොනවා කියලා දන්න නිසාමයි වැඩියෙන් බදු ගහන්නේ..
    කාටද වාසී - රජයටනේ :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආණ්ඩුවට සල්ලි නෑ ඉතිං බොන උන්ට බදු ගහල තමා ආදායම උපයන්නේ :yes: නැතුව බොන එක අධෛර්යමත් කරල උන්ව යහමගට ගන්න නෙවෙයි ඕව වැඩිකරන්නේ :P
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    සාමාන්‍යයෙන් වෙන මොනාට හරි බදු මුදල් වැඩිකරාම විපක්ෂ දේශපාලන පක්ෂ, සාමාන්‍ය මිනිස්සු ඒ ගැන කතා කරනවා, ඒකට එරෙහි වෙනවා. ඒ උනාට මත්පැන්, දුම්වැටි වලට බදු මුදල් වැඩි කරාට කවුරුත් එරෙහි වෙන්නේ නැහැ. ආගමික නායකයෝ, කාන්තාවන් බහුතරය උනත් ඒක අනුමත කරනවා. රාවය, අනිද්දා වගේ විකල්ප පුවත්පත් දෙක තුනක්, පත්තර කාටුන් ශිල්පියෝ දෙතුන් දෙනෙක් ඕකට විරුද්ධව කතා කරාට ඒක ලොකුවට සමාජ ගත වෙන්නේ නැහැ.

    හැබැයි කම්කරුවා වෙනුවෙන් පෙනී ඉන්නා ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයකුත් කම්කරුවාට බොන්න තියෙන ගල් බෝතලයේ මිල වැඩිවෙන එක ගැන කතා නැහැ.

    අනික් දේ තමයි මත්පැන්/ දුම්වැටි නිසා මිනිස්සු ලෙඩ වෙනවා. ඒ අසනීප නිසා රජයේ රෝහල් වලට ඇතුලත් කරාම රජයට මුදල් වියදම් වෙනවා කියලා කියනවා. ඒ උනාට මත්පැන්/දුම්වැටි වලින් රජය එකතු කරන මුදල රටේ සෞඛ්‍ය පද්ධතිය වෙනුවන් අයවැයෙන් වෙන්කරන මුදලට වඩා වැඩියි/ සරලවම කිව්වොත් බොන නොබොන හැමෝගෙම සෞඛ්‍ය වෙනුවන් රජය වෙන්කරන මුදල එකතු කරන්නේ බොන අයගෙන්.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ අතින් මැංගිය ලොල්ල උනත් දෙයියෙක් . මේ වාසුදේවලගෙ ආණ්ඩුවෙ හාලුත් ගනන් පොලුත් ගනන් සීනිත් ගනන් අරක්කුත් ගනන් වාහනත් ගනන් . තුහ් නෙදකින්
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Bona eka thahanam karoth jvp un suicide karagani . Unge jiwitha wala tiyena kalakanni kuhaka kon Wechcha gathiya amathaka karaganna hodata light kanu penne nathi wena kam beela and ganja gahala... ☺☺😜😜☺☺

    Light kanu wala happanne nathuwa gedarata wela inna bimal baduhetti wage un University lamainge kata salli walin biwwa kiyala loku prashnayak na. Gana wadi karai kiyala awulak wadipura kata helluwana gana cover.. ☺☺☺