මත්පැන් මිළ ඉහළට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් තීරණය කර තිබෙනවා.

    ඒ අනුව අනුව නව මත්පැන් මිල ගණන් පහත පරිදි වේ.

    *NEWSONE*

    eHbyUB4.jpeg
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Kohomath kiyanne nethuwa tika tika wedi kara bar walin
    Anyway weed same price hinda aulak ne
     
    • Like
    Reactions: Kalegana

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    Today බෝතලයක් ගන්න ගිහින් ආපහු ආවා. ලේඩි ජේ එකෙන් ළමයින්ට ඇඳුම් ටිකක් අරගෙන. Over price , එහෙම බොන්න තදියමක් මට නම් නෑ....
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අවුලක් නැ, දැන් කුවේට් වල කාසිය ගහල හොදට පුරුදු නිසා, ලංකාවට අවම ගේමක් නැ.
     
    • Like
    Reactions: niranga1989

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    Retailers margin balapanko අවම

    රැපියල් 100 උන් බෝතල් 200ක් වික්කත් දවසට 20000 යි