මත්ස්‍ය_තහනම_ඉවතට

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මත්ස්‍ය_තහනම_ඉවතට

මහින්දගේ පාලන සමයේ වැසිකිලියක් ඉදිකර කොටි ගණන් වැය කර බොරු සෝබන ප්‍රචාර දුන්නාට වඩා යහපාලන ආණ්ඩුව පැමිණි ඉතා කෙටිකාලයක් තුල රට කල ඇති සේවය වටී.


13076740_10157500163635377_3903512456151319299_n.jpg

 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    ඇති යන්තම් ඉඳලා ඉඳලා වැඩක් කර ගත්තම ද කොහෙද?

    මුන් කර ගත්තේ නැහැ පොන්නයෝ... මහින්ද ගේ කාලේ තමා ඇපිල් එක දැම්මේ

    දැන් තමා එකේ report එක ආවේ. අනේ හුකේ ...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අවුරුද්දටම එකයි .එක සැපයි:P

    දැන් මහබැංකුවට හෙන ගැහුවත් කොටි වෙනම රටක් පිහිටෙව්වත් කමක් නැහැ .යුරෝපෙට මාළු යවන්න පුළුවන් නේ :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජිත කපපු වල තමා ඔය , රාජිතව fcid අරන් යන්ඩ කියපන්, රාජිතය ඔක කරේ,
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    Yes it was imposed during MR s time. If MR was not there this would not have been imposed.
    If MR was in power no appeal would have been successful as he had antagonized the EU long before and did not take steps to amend it. MR did foolish international blunders (JR also did and we paid for that for last 30 year war)
    The credit should go to foreign minister not to the person who annouce it as most often happened. (eg. Mahinda Samarasinghe used to portray that he did lot when actually he did nothing except announcemnet!)