මත් ආසයි,

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,929
    1,585
    113
    Lovers-love-31878829-524-482.jpg

    මත් ආසයි,
    අනිත් අය වගේ දෑත් පටලා නුබ සමග ඈවිදින්නට...
    බද වට අත දමා, නුබ තුරුලට ගන්න...
    රොස් පෙහෑ කම්මුල් සිපගන්න....
    දොඩමලු වන්නට දවස පුරා නුබ සමග...
    අසයි අසන්නට"ආදරෙයි" කියා, නුබෙ නා දලුවන් දෙතොලින්...

    කෙදිනද එන්නෙ නුබ ආදරයත් රෑගෙන මගේ ලොවට....


    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love: