මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කල පරෙවියා පොලිස්
මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කල පරෙවියා පොලිස් අත් අඩංගුවේ.

කොලොම්බියාවෙ සිර ගෙයක් තුලට මත්ද්‍රව්‍ය වගයක් පිටේ තියන් පියාඹමින් සිටි මේ පරෙවියා සිරගෙය ලඟදි බර වැඩි වෙලා ගේට් එක ලඟ ලෑන්ඩ් කරලා.

මේ සෙල්ලම ගොඩක් කල් වෙලා තියෙනවලු.
කොහොම හරි දැන් පරෙවි රාල හිරේ යයි.....

හැබැයි මම නම් කියන්නෙ මේ පරවියාගෙ ඇඟේ ට්‍රාන්ස්මීටර් එකක් හයි කරලා නිදහස් කලා නම් ඌ ලවාම සප්ලයර්ව අතේ කෝට් කර ගන්න තිබුනා.

මේ නිව්ස් එක ටිකකට කලින් මෙහෙ චැනල් එකක ගියා.