මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කල පරෙවියා පොලිස්

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කල පරෙවියා පොලිස්

    මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කල පරෙවියා පොලිස් අත් අඩංගුවේ.:shocked::shocked:
    කොලොම්බියාවෙ සිර ගෙයක් තුලට මත්ද්‍රව්‍ය වගයක් පිටේ තියන් පියාඹමින් සිටි මේ පරෙවියා සිරගෙය ලඟදි බර වැඩි වෙලා ගේට් එක ලඟ ලෑන්ඩ් කරලා.:rofl::baffled:
    මේ සෙල්ලම ගොඩක් කල් වෙලා තියෙනවලු.:frown:

    කොහොම හරි දැන් පරෙවි රාල හිරේ යයි.....:(:(
    හැබැයි මම නම් කියන්නෙ මේ පරවියාගෙ ඇඟේ ට්‍රාන්ස්මීටර් එකක් හයි කරලා නිදහස් කලා නම් ඌ ලවාම සප්ලයර්ව අතේ කෝට් කර ගන්න තිබුනා.:P:P:P:)
    මේ නිව්ස් එක ටිකකට කලින් මෙහෙ චැනල් එකක ගියා.:)
     
    • Like
    Reactions: susitha87