~ මත් පෙති ~

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,084
    7,247
    113
    Narcissistic Sociopath Manipulator
    ඊයෙ දෙරණ News වලට මත් පෙති ගැන කියල තිබ්බ. මාට්ටු වෙලා හෝ අහුවෙලා. බලපු කෙනෙක් ඉන්නවා නං නම කියහං.

    Tipical Diazepam, Pregabalin Or Tramadol ද?
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,139
    113
    ඉස්කෝලේ ප්‍රින්ස් දවසක් රැස්වීමකදි කිව්වා " ලමයි ඔලුව උඩ යූරියා තියාගෙන ඒකට වතුර ටිකක් දාලා අව්වට වෙලා ඉන්නවා මත්වෙන්න" කියලා
    :baffled:
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,084
    7,247
    113
    Narcissistic Sociopath Manipulator
    Pharmacy එකකින් අවසර නැතුව දුන්න සීන් එකක්. බොන්න වතුරත් දිල පාමසියෙන්.

    ලොල් නිවුස් එක ආවා.

    දෙරණෙ පොන්න උකුස්සා පාමසි දෙකක් අල්ලලා Pregabalin දුන්නු.

    පෝය දෙකෙන් Heroin අල්ලන්න බැරි දුකට Schedule V Anticonvulsant අල්ලලා බයියන්ට ආතල් එකක් දීලා වගෙයි. 😆 @Kumbhakarna22
    ------ Post added on Jun 8, 2025 at 1:23 PM
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    ඊයෙ දෙරණ News වලට මත් පෙති ගැන කියල තිබ්බ. මාට්ටු වෙලා හෝ අහුවෙලා. බලපු කෙනෙක් ඉන්නවා නං නම කියහං.

    Tipical Diazepam, Pregabalin Or Tramadol ද?
    Pregabalin wage neda bn e
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,728
    1
    60,371
    113
    Mother Earth
    ළමයි කොන්ඩම් නොදා සෙක්ස් කරලා postinnor බීලා. පාමසියෙන් වතුරත් දීලා. 🤷‍♂️
     
    • Haha
    Reactions: wissnshaftler

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113
    ළමයි කොන්ඩම් නොදා සෙක්ස් කරලා postinnor බීලා. පාමසියෙන් වතුරත් දීලා. 🤷‍♂️
    එ ලමයින්ගෙ ආතල එකට ඉරිසියා කරන්න එපා බ්‍රො. උම්බ හෙන ඉරිසියා කරයෙක් නෙ බන්

    ඊයෙ දෙරණ News වලට මත් පෙති ගැන කියල තිබ්බ. මාට්ටු වෙලා හෝ අහුවෙලා. බලපු කෙනෙක් ඉන්නවා නං නම කියහං.

    Tipical Diazepam, Pregabalin Or Tramadol ද?
    Rata gihin enakota last week tramadol pethi 60 withara genawa hadisiyakata wunoth ganna..dan oya paracetamol wage ewa wadak na..honda ugure amaruwak, unak hadunama powerful painkillers thamai mama kamathi. Au immigration officer mukuth kiwwuweth na (mama declare kara)
    ------ Post added on Jun 8, 2025 at 9:07 PM
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,084
    7,247
    113
    Narcissistic Sociopath Manipulator
    Pregabalin wage neda bn e
    ඔව් Pregabalin දීලා තියෙන්නෙ. :rolleyes:
    එ ලමයින්ගෙ ආතල එකට ඉරිසියා කරන්න එපා බ්‍රො. උම්බ හෙන ඉරිසියා කරයෙක් නෙ බන්

    Rata gihin enakota last week tramadol pethi 60 withara genawa hadisiyakata wunoth ganna..dan oya paracetamol wage ewa wadak na..honda ugure amaruwak, unak hadunama powerful painkillers thamai mama kamathi. Au immigration officer mukuth kiwwuweth na (mama declare kara)
    ------ Post added on Jun 8, 2025 at 9:07 PM
    Rx නැතුව ගේන්න බැහැ. ඔහොමම කොකේන් කිලෝ එකකුත් දාගෙන වරෙන් දතේ ආමරුවට කියල.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113
    ඔව් Pregabalin දීලා තියෙන්නෙ. :rolleyes:

    Rx නැතුව ගේන්න බැහැ. ඔහොමම කොකේන් කිලෝ එකකුත් දාගෙන වරෙන් දතේ ආමරුවට කියල.
    Declare karama unta decision ekak ganna puluwan e tika un gannawada nathnam ekiyata aragena yanna denawada kiyala. Commercial quantity neme nisa yanna denna athi
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    ඉස්කෝලේ ප්‍රින්ස් දවසක් රැස්වීමකදි කිව්වා " ලමයි ඔලුව උඩ යූරියා තියාගෙන ඒකට වතුර ටිකක් දාලා අව්වට වෙලා ඉන්නවා මත්වෙන්න" කියලා
    :baffled:
    පැල වෙන්න ඉන්නව ඇත්තෙ
     
    • Haha
    Reactions: VimangaLK

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    718
    708
    93
    ඉස්කෝලේ ප්‍රින්ස් දවසක් රැස්වීමකදි කිව්වා " ලමයි ඔලුව උඩ යූරියා තියාගෙන ඒකට වතුර ටිකක් දාලා අව්වට වෙලා ඉන්නවා මත්වෙන්න" කියලා
    :baffled:
    Pissu yakku inne
    Ape kaledith kollo konde gaana gel packet pitin kaawa wadinawa kiyala
     
    • Haha
    Reactions: VimangaLK