මතීෂ ට බනින්නේ ඇයි

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    වනියා නම් තනිකර පද්දා ෆීත්නස් 0 ඉතින් වූ එක්ක ඇරියස් එකට බැන්නාට තේරුම් ගන්න පුළුවන්. වූ නම් ඉන්ජරි වෙන්නේ විහින්ම

    මතීෂ ෆිත්නස් නම් ඒක පාරක් වත් ෆෙල් නැහැ. ඇගත් අවුලක් නැහැ පඩ ත් නැහැ

    ඔයා කව්රුත් කැමැත්තෙන් ඉන්ජරි වෙන්නේ නැහැ නේ බං .

    අනෙක් දෙයි ipl ගහන්නේ. වූ ගේ දක්ෂතාව නිසා. මම වුනත් ඔච්චරයි.

    Ipl තියෙන්න තිබ්බේ. අරවින්ද සනත් හිටපු මුල් කාලේ වුන් වුණත් එච්චරයි.

    අපේ වුන්ගේ නම් තියෙන්නේ කලක්නනි ඉරිසියාවක්.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,596
    21,116
    113
    ඌට ඕක කට්ටියට අමතක වෙනකං ඉන්න තිබ්බා ශේපී එකේ . ..

    ඌ නිකන් ලයින් අල්ලන ගත්ත කාම් ඩ්වුන් ගගා...
    පස්සේ උගේ අක්කා ඇවිල්ලා වැඩේ බොකම කළා ක්රිකට් බලන උන්ගේ වැරැද්දක් වගේ...

    ඒ කමන්ත් එකේ බලපන්...උගේ අක්කා බද්පු එකා හරි උගේ කසින්ල කම්න්ත් කරලා තියේ අක්කට සපෝර්ට් එකට...ඔක්කොම උගෙන් කාලා බීලා ඉන්න උන්ද කොහෙද.... :rofl:

    මුංට සෝෂල් මිදිය හන්ඩ්ල් කර ගන්න බැරි අවුවෙල්ක් තියෙන්නේ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,597
    14,786
    113
    Huththo
    Anunge seeni kiranna epa.
    Lankawe professional athletes la naha. Inne nikan lonthayo cricket team eke.

    Uba unta minissu banina ewa balala ube angata ewa ganna epa. Oya ekekwath hariyata igena genath naha. Cricket play karannath baha unta. Igena gaththe nathnam Cricket hari hariyata play karapanko. Ekath baha munta. Chorama lonthayo tikak.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    ඌ WC එක ගහන්න බැරි උන වෙලාවේ ඔච්චර අප්සට් ගියේ නෑ නේ .
    දැන් IPL යන්න බැරි උනාම තමයි අවුල් ගිහින් තියෙන්නේ .

    කොහොමත් ඌ බල්ලන්ට ගල් ගහනව වගේ බෝල් කරන්නේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    මුලින්ම උන් ටීම් එකක් විදියට ෆෙල් කියලා අඩුරගන්න ඕනේ.
    තනි තනි දක්ෂතා කොච්චර තිබ්බත්, ටීම් එක කේස්.

    තාම එහෙම එකක් පේන්නේ නෑ එකෙක්ගේ වත්.

    ඔය පොඩි එකාත් හෙට අනිද්දා ඉන්ඩියා යාව, පාස් වෙන්නම කියලා එකක් නෑ නේ slc fitness 😂😂
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,920
    2,194
    113
    Birmingham
    කැරි අබ්බගාත වේසිගෙ පුතා. :lol: මුන්ට මේ අමාරුව WC ගහන්න තිබ්බේ නැහැනේ. හෙනම ගහලා ඇවිදින්නම බැරි වෙලා යන්න ඕනේ. තව එකෙක්ට ඔතනට එන්න තියෙන චාස් එකත් නැති කරනවා මුන්.
    එක්කෝ රිටයර් වෙලා ෆ්රන්චයිස් ගහන්න ඕනේ.
     
    Last edited:

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    උන් වෘතීමය ක්‍රීඩකයෝ. උන්ගේ ජොබ් එකම ක්‍රිකට් ගහන එක තමයි.

    ඉතින් හැමදාම ලෙඩ වෙලා සෙල්ලම් කරන්න බෑ කියන්නේ මිනිස්සු බනින එක සාදාරණයි.

    උඹ ඔෆිස් එකක වැඩට යනවා නම්, හැමදාම අසනීප වෙනවා නම් ඔෆිස් එකෙන් මොකක්ද කියන්නේ කියල හිතල බලපන්.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,596
    21,116
    113
    social media handle karaganna beruwane :P, pawle un idala post dala welalenawane :P
    ගොන් හුකන්නො බං...

    මම හිතුවේ අර අඩු කුලේ පදු වනිදු වගේ නැතුව මූ පොඩ්ඩක් මොලේ ඇති කියලා අඩුම තරමේ PR වලදී හරි මූ ඉන්දියාවේ හිටපු නිසා....

    කතරගම යන හුත්තවල් දදා ත්‍රිගර් කරනවා ගොනෙක් වගේ... ඔව් දකින උන් හිතන්නේ මූ අයි පී එල් යන්න ආශීර්වාද ගන්න යනවා කියාල්...(එහෙම වෙන්න ඕනි 100% :rofl: ) ඔව නොදා හිටියනං අපි දන්නෙත් නෑනේ...

    උගේ අක්කා ඉට එහා ගොන් කණුවක...චිකන් විතරලු කාවේ...ඒ කාලත් මුට බෝල 6 දා ගන්න බෑ...
     
    Last edited:

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    කැරි ඇබ්බගාත වේසිගෙ පුතා. :lol: මුන්ට මේ අමාරුව WC ගහන්න තිබ්බේ නැහැනේ. හෙනම ගහලා අවිදින්නම බැරි වෙලා යන්න ඕනේ. තව එකෙක්ට ඔතනට එන්න තියෙන චාස් එකත් නැති කරනවා මුන්. එක්ක රිටයර් වෙලා ෆ්රන්චයිස් ගහන්න ඕනේ.
    ඔව්, බැරිනම් පැත්තකට වෙලා ඉන්න ඕන.

    වෙන එකෙකුගේ චාන්ස් එකත් නැති කරන්නේ නෙතුව.
     
    • Like
    Reactions: War Fighter

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    ගොන් හුකන්නො බං...

    මම හිතුවේ අර අඩු කුලේ පදු වනිදු වගේ නැතුව මූ පොඩ්ඩක් මොලේ ඇති කියලා අඩුම තරමේ PR වලදී හරි මූ ඉන්දියාවේ හිටපු නිසා....

    කතරගම යන හුත්තවල් දදා ත්‍රිගර් කරනවා ගොනෙක් වගේ... ඔව් දකින උන් හිතන්නේ මූ අයි පී එල් යන්න ආශීර්වාද ගන්න යනවා කියාල්...(එහෙම වෙන්න ඕනි 100% :rofl: ) ඔව නොදා හිටියනං අපි දන්නෙත් නෑනේ...

    උගේ අක්කා ඉට එහා ගොන් කණුවක...චිකන් විතරලු කාවේ...ඒ කාලෙත් මුට බෝල 6 දා ගන්න බෑ...
    unge pawlema un kala inne mugen wage muta kela unoth mokuth nethi seen ekak thiyenne :lol:
    muta ochchcara dhoni ekka idala therenne nene un social media handle karana widiya
     
    • Haha
    Reactions: Pol hora

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    සද්ද වහලා ශේප් එකේ හිටියනම් අවුලක් නෑ. අර අක්කා කියන ගොන් ගෑනි කියවන්න ඇවිල්ලා තමා ඌ ගූම උනේ. ගෑනු හොට දැම්මොත් ඔහොමමයි හත්පොලේ ගූ ගානවා. මතකනෙ මාලිංගයගෙ ගෑනියි තිසර පෙරේරගෙ ගෑනිගෙයි වලිය? අන්තිමට චැම්පියන ත්‍රෝෆි එකේ මාලිංගය බෝල් කරනකොට අතටම ආව කැච් එක තිසරයා බෑවා
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඌට ඕක කට්ටියට අමතක වෙනකං ඉන්න තිබ්බා ශේපී එකේ . ..

    ඌ නිකන් ලයින් අල්ලන ගත්ත කාම් ඩ්වුන් ගගා...
    පස්සේ උගේ අක්කා ඇවිල්ලා වැඩේ බොකම කළා ක්රිකට් බලන උන්ගේ වැරැද්දක් වගේ...

    ඒ කමන්ත් එකේ බලපන්...උගේ අක්කා බද්පු එකා හරි උගේ කසින්ල කම්න්ත් කරලා තියේ අක්කට සපෝර්ට් එකට...ඔක්කොම උගෙන් කාලා බීලා ඉන්න උන්ද කොහෙද.... :rofl:

    මුංට සෝෂල් මිදිය හන්ඩ්ල් කර ගන්න බැරි අවුවෙල්ක් තියෙන්නේ
    ඔව් මේක නම් හරි pr සින් එක හෙන්ම කෙස්. ඉස්සර කාලයක් මතයක්. සංගලා එහෙම. සිංහල. ප්‍රෝග්‍රෑම් වලට එන්නේ නැහැ

    වුන් ගානට දුරස්ථ බාවේ තියාගෙන ගේම ගැහුවා. අන්න ඒ දේ වෙන්න ඕනේ. ඒ පැත්තෙන් අනෙක් දේ තමයි වුන් ලොකු සින් අදිනකොට එකෙන් අපිත් ආතල් එකක් ගන්නවා එක හරි. හැබැයි ipl යනවා කියලා. ඉරිසියාව. ට තවත් සමහරු ආතල් දෙනවා.

    ඌ WC එක ගහන්න බැරි උන වෙලාවේ ඔච්චර අප්සට් ගියේ නෑ නේ .
    දැන් IPL යන්න බැරි උනාම තමයි අවුල් ගිහින් තියෙන්නේ .

    කොහොමත් ඌ බල්ලන්ට ගල් ගහනව වගේ බෝල් කරන්නේ
    Ipl යන්නෙත් වුගේ දක්ෂතාව නේ බන්. කව්ද අප්සෙට් යන්නේ නැත්තේ කොටි 62 ක් ද කොහෙද නැති වෙනකොට. 😂😂😂

    අපේ වුන් ට තියෙන්නේ ඉරිසියාව. වනියා ගැන නම් නෙමේ .කිව්වේ. වැඩිය රඟන්නේ නැති චරිත නේ බන් මේ.
    ------ Post added on Mar 30, 2026 at 10:43 AM

    unge pawlema un kala inne mugen wage muta kela unoth mokuth nethi seen ekak thiyenne :lol:
    muta ochchcara dhoni ekka idala therenne nene un social media handle karana widiya
    මොන පවුල වුණත් එච්චරයි. ඉතින් 😂😂😂 ප්‍රෝසනල් ගතිය තියාගන්න ඕනේ මුන් ටික
    ------ Post added on Mar 30, 2026 at 10:44 AM
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,378
    2,945
    113
    මාතර
    මම නම් කැමති නැත්තේ මුගේ බොලින්ග් ඩිසිප්ලින් නැති එකට. කොයි වෙලාවේ කැලේ දාවිද දන්නේ නෑ. ඇක්ෂන් එක අමාරු වුනත්, මේක මුගේ ෆුල් ටයිම් ජොබ් එකනේ. මීට වඩා කන්සිස්ටන්සි තියෙන්න ඕන.
    කට වහගෙන ඉන්න බැහැනේ, ඒකයි නාන්නේ.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,577
    4,675
    113
    උබ ඇයි ඔය ක්‍රිකට් පඩයො ගැන කතා කරන්නෙ? :unsure:
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,547
    2,412
    113
    ඌට ඕක කට්ටියට අමතක වෙනකං ඉන්න තිබ්බා ශේපී එකේ . ..

    ඌ නිකන් ලයින් අල්ලන ගත්ත කාම් ඩ්වුන් ගගා...
    පස්සේ උගේ අක්කා ඇවිල්ලා වැඩේ බොකම කළා ක්රිකට් බලන උන්ගේ වැරැද්දක් වගේ...

    ඒ කමන්ත් එකේ බලපන්...උගේ අක්කා බද්පු එකා හරි උගේ කසින්ල කම්න්ත් කරලා තියේ අක්කට සපෝර්ට් එකට...ඔක්කොම උගෙන් කාලා බීලා ඉන්න උන්ද කොහෙද.... :rofl:

    මුංට සෝෂල් මිදිය හන්ඩ්ල් කර ගන්න බැරි අවුවෙල්ක් තියෙන්නේ
    ado link please