මතුරැකෙනා ශිල්පයමයි උගතමනා

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    111copysr.jpg
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපි ට අදකාලේ එක හැකි යාවකින් ජොබ් එකක්
    කරන්න එකට විවිද හැකියා තියෙන්න ඕනේ ,එතකොට තමයි
    වටිනා කමක් එකතු වෙන්නේ ,මොන දේ කලත් කමක්නැ
    හැබැයි
    managment course එකක් කරලා තිබ්බෝත් එක
    ගොඩක් වටිනවා ,හැම දෙකටම
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සහතික ඇත්ත මචන්..

    මේ දවස්වල රට යන හැටියට ඉතිහාසය බෞද්ධ ශිෂ්ටාචාරය සාහිත්‍යය වගේ දේවල් වලින් උපාධියක් ගත්තත් වැඩක් නෑ
    ඒක නිසා අපි උත්සහගන්න ඕනි අලෙවිකල හැකි දැනුමක් ගන්න
    ඒත් මේ වගේ දෙයකින් උපාදියක් ගත්ත කියල කිසි පාඩුවක් වෙන්නෙ නෑ කාටවත්.. class කරන්න පටන් ගන්න පුළුවන්.. ඉගෙන ගන්න ඕන තරම් කොල්ලො ඉන්නව..

    සල්ලි හොයන්න නම් ඕන තරම් ක්‍රම තියනව බං.. මොලේ හරියට වැඩ කරනව නම්.. අටේ පන්තියට ඉගෙන ගෙන ඉන්න එකෙක් ට හොද සල්ලි කාරයෙක් වෙන්න පුළුවන්.. මගෙ පොයින්ට් එක තේරුනා නෙ..

    උදාහරණයක් විදියට.. කොල්ලෙක් ඉන්නව ගරාජ් එකක ඉස්කෝලෙ හරියාකාරව වත් යන්න බැරි උන.. ඌට අනික් වැඩ බැරි උනාට අත්දැකීමෙන් වාහන හදන්න පුළුවන් සුපිරියටම.. ඌට හොද සල්ලි කාරයෙක් වෙන්න පුළුවන්..
    සමහර විට ඉන්ජෝ තාමත් ගෙදරට වෙලා උඩ බලං ඉන්නව වෙන්න පුළුවන්..
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    මං දන්න එකෙක් ඉන්නවා
    ඌ කොලඹ ගරාජ් එකක් වැඩ කලේ
    ඌ එකට එන මහත්තුරුන්ට පණ ඇරලා වැඩ කරලා දෙනවා
    එතන්ට ආපු හොන්ද සල්ලි කාරයෙක් අරූට උදව් කලා උගේම ගරාජ් එකක් දා ගන්න
    දැන් ඌ යටතේ සේවකයෝ විස්සක් තිහක් වැඩ
    අහන්න එපා කව්ද කියලා
    උගේ ජීවිත කතාව දන්නේ ඌව එදා ඉදන්ම දන්න උන් විතරයි
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එක ෆීල්ඩ් එකකට විතරක් හිර වෙන්න එපා
    විවිධ කේෂත්‍ර වල දක්ෂතා හදා ගන්න
    එතකොට‍ ජොබ් නැතුව දගලන්න ඕනි නෑ

    :yes::yes::yes::yes::yes::yes::yes: