මතු බුදු වෙන අපේ අම්මගෙන් mic drop ඔවදන්

Hackytechie

Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    මචන්, මම අපේ අම්ම අනිවාර්යයෙන් මතු බුදු වෙන කෙනෙක් කියල මීට කලින් කියල ඇති.
    අපේ අම්ම දුන්න රත්තරන් වැකි ගැන මීට කලින් පොස්ට් එකක් දාල තියෙනවා: https://elakiri.com/threads/දියුණුව-සඳහා-අපේ-අම්මගේ-රුවන්-වැකි.1948676/#post-25591001

    මේක දාන්න ප්‍රදානම හේතුව මේකේ ඉන්න අසහනකාරයෝ දාන පොස්ට් දැක්කම මට හිතෙනවා උඹලට මේ වගේ advice අවශ්‍යමයි කියල.
    ඒ නිසා, එදා නොදාපු , එත් අපේ අම්ම දුන්න ඉතාම වැදගත් advice එකක් තමා මේ දාන්න යන්නේ.

    උඹල බඳින්න ඕනේ උඹල කැමති එකියක් මිස උඹලගේ අම්ම හරි නෑයන්ට ඕනි එකියක් නෙමෙයි. ගොඩක් ගොන් හරක් ඉන්නවා පව්ලේ කීමට තමා බඳින්නේ. මොන මෝඩ, ගොන් වැඩක් ද?

    අපේ අම්ම නම් කියන්නේ "මම විරුද්ද වුනත් වැඩක් නැහැ, උඹට හරි යනවා නම් උඹ බැඳපන්. මොකද කට්ටිය මගුල් කාල ගියාට පස්සේ එකිත් එක්ක නිදි වදින්න වෙන්නේ උම්බටනේ? අනික, අම්ම තාත්ත තව අවුරුදු 10-20 කින් මැරිල යයි. තෝ ගෑනිට කර ගහන්න එපැයි මැරෙන කල් ම".

    හතර වරිගෙටම කියල, රට'ටම නය වෙලා wedding තියෙනවට අපේ අම්ම කැමතිම නැහැ. ඇත්ත නේ? මොන ගොන් වැඩක් ද?

    බොරු කියන්න ඕනේ නෑ නේ, මගේ wedding cost එක USD 5000 (wedding and one week honeymoon). මොකටවත් invite කලේ නැහැ. අපි දෙන්න විතරයි. ඔව්, සල්ලි වියදම් කළා තමා, එත් අපි වෙනුවෙන්. අපේ දියුණුව පෙන්නන්න බැරි, මුනට හිනා වෙන හොර යක්කුන්ට කන්න බොන්න නෙමේ. අඩුම ගානේ අපේ අම්ම වත් අවේ නැහැ, "මම අවොත් ටික ටික අනිත් හැම යකාම මේකට රින්ගයි කියල”. ඔක්කොම උන්ගේ තෑගි එකතු කලාම wedding + honeymoon cost එකත් cover, අපිට තව USD 6000 විතර profit wedding gifts වලින්.

    දැන් මම කියන්නේ නැහැ wedding එකට අම්මටවත් එන්න කියන්න එපා කියල. අම්ම තාත්ත එන එක හොඳයි, අපිත් ලංකාවේ wedding එක ගන්න කැමැත්තෙන් තමා හිටියේ. එත් අපේ ගොන් නෑයෝ නිසා වැඩි හොඳට තමා අපේ අම්ම කැමැත්තෙන්ම කිව්වේ ඔහෙම wedding එක ගන්න කියල. එක තමා මම නිතරම කියන්නේ අපේ අම්ම අනිවාර්යයෙන් බුදු වෙන කෙනෙක් කියල.

    හරි, දැන් මේ වැඩෙන් නෑයෝ තරහ වුනාද? හප්පෝ නෑ. එක එක දේවල් කිව්වා නම් තමා , එත් මම ලංකාවට ආවම ඔන්න රොත්තම හිනා වේවි වැඳගෙන ආව. අයි මොනවා වුනත් මම සල්ලිකාරය නේ , මාව තරහ කර ගන්න බෑ නේ. අනික මට කියල උන්ගේ හතර වරිගෙම කොහොම හරි රට පටව ගන්නනේ ඕනේ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අම්මා ඔහොම කීවට හිතින් හිතන්න ඇති මයෙ පුතා මාව කොමහරි ගෙන්නගයි මන් නැතිව ඌ මගුල් කන්නෙ නෑ කියලා. පස්සෙ හිතින් දුක් වෙන්න ඇති. උබට තිබුනා අම්මව විතරක් ගෙන්න ගන්න. නෑයො සූට් කෙස් එක අස්සෙ රින්ගාගෙන එන්න හදන්නෙ නෑනෙ.
    නෑයොත් උබට බනින්න ඇත්තෙ තමන්ගෙ මගුලට අම්මව ගෙන්න ගත්තෙ නැති අසමජ්ජාති පුතෙක් කියලා, ඇත්ත කතාව.
    පස්සෙ කාලෙක උබෙ දරුවෙකුත් උබට ඔහොම කරාම ඕක මතක්කරකර උඹ අඩයි. අම්මා බුදුවෙවා කියලා ත්රෙඩ් දාගෙන කීවට වැඩක් නෑ බන්. ඉන්නකාලෙ ඒ මනුස්සයගෙ හිත සතුටින් තියපන්.

    "හරි, දැන් මේ වැඩෙන් නෑයෝ තරහ වුනාද? හප්පෝ නෑ. එක එක දේවල් කිව්වා නම් තමා , එත් මම ලංකාවට ආවම ඔන්න රොත්තම හිනා වේවි වැඳගෙන ආව. අයි මොනවා වුනත් මම සල්ලිකාරය නේ , මාව තරහ කර ගන්න බෑ නේ."

    උන් උබව බලන්න ආවෙ නැත්තන් උබ කියයි උන්ගෙ ඉරිසියාව , මගෙ දියුණුව බලන්න බැරි උන් කියලා.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797

    uba loweth patta buwek!!! ape ammath oya widihamaiy. loweth mage pake yaluwanta ganne na loweth, udin hina wela yatin arina ewwo inne okkoma!!!
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    Story eka true....okay..but yako thamange amma badina dawase hitiye na kiuwama mokadda ban e harupe?ethakota ubala pooruwe weda kale nadda??? Ochcharatama masuru wenna awashya Naha!

    read again. mama lankawe nemei kasada bande. Anika oya poruwe nagala karana boru manasgatha mama wath ape amma wath belive kanne naha hoo

    අම්මා ඔහොම කීවට හිතින් හිතන්න ඇති මයෙ පුතා මාව කොමහරි ගෙන්නගයි මන් නැතිව ඌ මගුල් කන්නෙ නෑ කියලා. පස්සෙ හිතින් දුක් වෙන්න ඇති. උබට තිබුනා අම්මව විතරක් ගෙන්න ගන්න. නෑයො සූට් කෙස් එක අස්සෙ රින්ගාගෙන එන්න හදන්නෙ නෑනෙ.
    නෑයොත් උබට බනින්න ඇත්තෙ තමන්ගෙ මගුලට අම්මව ගෙන්න ගත්තෙ නැති අසමජ්ජාති පුතෙක් කියලා, ඇත්ත කතාව.
    පස්සෙ කාලෙක උබෙ දරුවෙකුත් උබට ඔහොම කරාම ඕක මතක්කරකර උඹ අඩයි. අම්මා බුදුවෙවා කියලා ත්රෙඩ් දාගෙන කීවට වැඩක් නෑ බන්. ඉන්නකාලෙ ඒ මනුස්සයගෙ හිත සතුටින් තියපන්.

    "හරි, දැන් මේ වැඩෙන් නෑයෝ තරහ වුනාද? හප්පෝ නෑ. එක එක දේවල් කිව්වා නම් තමා , එත් මම ලංකාවට ආවම ඔන්න රොත්තම හිනා වේවි වැඳගෙන ආව. අයි මොනවා වුනත් මම සල්ලිකාරය නේ , මාව තරහ කර ගන්න බෑ නේ."

    උන් උබව බලන්න ආවෙ නැත්තන් උබ කියයි උන්ගෙ ඉරිසියාව , මගෙ දියුණුව බලන්න බැරි උන් කියලා.

    අනේ පල පුක්මන්තා යන්න. තෝ අපේ අම්මව දන්නේ නැහැ.
    අනික, මම අපේ අම්මට තාත්තා ට හොඳට සලකනවා. ලක්ෂ ගණන සල්ලි එවනවා. අපේ අම්ම කියල තියෙන්න "මට බඩගින්නට තොගේ මුණ කන්න බැහැ, රට ඉඳන් සල්ලි එවපන්, ඒ ඇති මට"
     
    Last edited:
    • Like
    Reactions: FALL3N

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    read again. mama lankawe nemei kasada bande. Anika oya poruwe nagala karana boru manasgatha mama wath ape amma wath belive kanne naha hoo

    අනේ පල පුක්මන්තා යන්න. තෝ අපේ අම්මව දන්නේ නැහැ.
    අනික, මම අපේ අම්මට තාත්තා ට හොඳට සලකනවා. ලක්ෂ ගණන සල්ලි එවනවා.
    උබෙ එහෙ ඉදන් සල්ලි එව්වට හදිස්සියකට අම්මා තාත්තා ගැන හොයලා බලන්න ඉන්නෙ ලංකාවෙ නෑයො. සල්ලි කොච්චර එව්වත් ඒ මිනිස්සු වයසට ගියාම තමන්ගෙ ලමයි එක්ක ඉන්න කැමති. සල්ලි තියාගෙන අනාතයො වගෙ ඉන්න කැමති නෑ.
    මෙකෙ ඉන්න හැමොම වගෙ තමන්ගෙ අම්මට ආදරෙයි,
    ඒත් උබ මගෙ අම්මා බුදුවෙනවා කියලා ලොකෙට පෙන්න කෑගහලා කියන්නෙ තමන්ගෙ හිතට වරදකාරී හැගීමක් දැනෙන නිසා
    ඒකට තමයි හෘද සාක්ෂිය කියන්නෙ. උබට ඒකෙන් බෙරෙන්න බෑ
     
    • Like
    Reactions: JuZe_BaNda

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    උබෙ එහෙ ඉදන් සල්ලි එව්වට හදිස්සියකට අම්මා තාත්තා ගැන හොයලා බලන්න ඉන්නෙ ලංකාවෙ නෑයො. සල්ලි කොච්චර එව්වත් ඒ මිනිස්සු වයසට ගියාම තමන්ගෙ ලමයි එක්ක ඉන්න කැමති. සල්ලි තියාගෙන අනාතයො වගෙ ඉන්න කැමති නෑ.
    මෙකෙ ඉන්න හැමොම වගෙ තමන්ගෙ අම්මට ආදරෙයි,
    ඒත් උබ මගෙ අම්මා බුදුවෙනවා කියලා ලොකෙට පෙන්න කෑගහලා කියන්නෙ තමන්ගෙ හිතට වරදකාරී හැගීමක් දැනෙන නිසා
    ඒකට තමයි හෘද සාක්ෂිය කියන්නෙ. උබට ඒකෙන් බෙරෙන්න බෑ

    එකට නම් හොඳටම රිදුන හයියෝ. රිදිලා හරි අමාරුවෙන් මේ ඉන්නේ හොඳේ?
    https://media1.tenor.com/images/0c123db63e36c7a275df31013780e1b0/tenor.gif?itemid=3359111
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඕ
     
    • Haha
    Reactions: Mohowk