මචන්, මම අපේ අම්ම අනිවාර්යයෙන් මතු බුදු වෙන කෙනෙක් කියල මීට කලින් කියල ඇති.
අපේ අම්ම දුන්න රත්තරන් වැකි ගැන මීට කලින් පොස්ට් එකක් දාල තියෙනවා: https://elakiri.com/threads/දියුණුව-සඳහා-අපේ-අම්මගේ-රුවන්-වැකි.1948676/#post-25591001
මේක දාන්න ප්‍රදානම හේතුව මේකේ ඉන්න අසහනකාරයෝ දාන පොස්ට් දැක්කම මට හිතෙනවා උඹලට මේ වගේ advice අවශ්‍යමයි කියල.
ඒ නිසා, එදා නොදාපු , එත් අපේ අම්ම දුන්න ඉතාම වැදගත් advice එකක් තමා මේ දාන්න යන්නේ.
උඹල බඳින්න ඕනේ උඹල කැමති එකියක් මිස උඹලගේ අම්ම හරි නෑයන්ට ඕනි එකියක් නෙමෙයි. ගොඩක් ගොන් හරක් ඉන්නවා පව්ලේ කීමට තමා බඳින්නේ. මොන මෝඩ, ගොන් වැඩක් ද?
අපේ අම්ම නම් කියන්නේ "මම විරුද්ද වුනත් වැඩක් නැහැ, උඹට හරි යනවා නම් උඹ බැඳපන්. මොකද කට්ටිය මගුල් කාල ගියාට පස්සේ එකිත් එක්ක නිදි වදින්න වෙන්නේ උම්බටනේ? අනික, අම්ම තාත්ත තව අවුරුදු 10-20 කින් මැරිල යයි. තෝ ගෑනිට කර ගහන්න එපැයි මැරෙන කල් ම".
හතර වරිගෙටම කියල, රට'ටම නය වෙලා wedding තියෙනවට අපේ අම්ම කැමතිම නැහැ. ඇත්ත නේ? මොන ගොන් වැඩක් ද?
බොරු කියන්න ඕනේ නෑ නේ, මගේ wedding cost එක USD 5000 (wedding and one week honeymoon). මොකටවත් invite කලේ නැහැ. අපි දෙන්න විතරයි. ඔව්, සල්ලි වියදම් කළා තමා, එත් අපි වෙනුවෙන්. අපේ දියුණුව පෙන්නන්න බැරි, මුනට හිනා වෙන හොර යක්කුන්ට කන්න බොන්න නෙමේ. අඩුම ගානේ අපේ අම්ම වත් අවේ නැහැ, "මම අවොත් ටික ටික අනිත් හැම යකාම මේකට රින්ගයි කියල”. ඔක්කොම උන්ගේ තෑගි එකතු කලාම wedding + honeymoon cost එකත් cover, අපිට තව USD 6000 විතර profit wedding gifts වලින්.
දැන් මම කියන්නේ නැහැ wedding එකට අම්මටවත් එන්න කියන්න එපා කියල. අම්ම තාත්ත එන එක හොඳයි, අපිත් ලංකාවේ wedding එක ගන්න කැමැත්තෙන් තමා හිටියේ. එත් අපේ ගොන් නෑයෝ නිසා වැඩි හොඳට තමා අපේ අම්ම කැමැත්තෙන්ම කිව්වේ ඔහෙම wedding එක ගන්න කියල. එක තමා මම නිතරම කියන්නේ අපේ අම්ම අනිවාර්යයෙන් බුදු වෙන කෙනෙක් කියල.
හරි, දැන් මේ වැඩෙන් නෑයෝ තරහ වුනාද? හප්පෝ නෑ. එක එක දේවල් කිව්වා නම් තමා , එත් මම ලංකාවට ආවම ඔන්න රොත්තම හිනා වේවි වැඳගෙන ආව. අයි මොනවා වුනත් මම සල්ලිකාරය නේ , මාව තරහ කර ගන්න බෑ නේ. අනික මට කියල උන්ගේ හතර වරිගෙම කොහොම හරි රට පටව ගන්නනේ ඕනේ