මත මැල්ලුම් වෙලා කියලා හිතෙන්නේ නැද්ද ?

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,240
    1,287
    113
    හඳේ ...
    ඈ බන් ...දැන් හැමතැනම එක එක දේවල් ගැන එක එකාගේ මතවාද, Facebook ගියත්, Youtube ගියත් කොහේ ගියත් අරක මෙහෙම කරන්න මේක මෙහෙම කරන්න ගෑනියෙක් මෙහෙම හොයාගන්න පිරිමියෙක් මෙහෙම හොයාගන්න එක එක රෙද්දවල් . හැම එකාගෙම opinions. මේ හින්දම මට හිතෙනවා සමහරු ඒ විදියට හිතන්න ඇරන් ඔලු කුරුවල් වෙලා පුකවල් පුට්ටු කරගෙන ඉන්නේ කියලා . අනික එකම දේ තමා ගොඩක් උන් ආයේ ආයේ කියවන්නෙත්. මේ ගැන මොකෝ හිතෙන්නේ ? නිකන් දැන් නම් මැල්ලුම් වගේ. නිකන් සමහර දැනගන්න ඕනේ දේවල් දැනගෙන ඒවා saturate උනාම ආයේ ආයේ කිසිම තේරුමක් නෑ. ඉස්සරහට social media එපා වෙයිද ? ඈත් වෙලා නිදහසේ ඉන්න හිතෙයිද මිනිස්සුන්ට ?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    ගොඩක් ඉන්නේ කයිවාරුකාරයෝ බන්. ඒකනේ හිඟමනට වැටුනේ. ලංකාවෙන් ලෝකයට දෙන දේවල් (භාණ්ඩ + සේවා ) වල වටිනාකම හා ලංකාව ලෝකයෙන් ගෙන්වන දේවල් වල වටිනාකම අතර අති විශාල පරතරයක් තියෙන්නේ වැඩ නැතුව කයිවාරුව තියන නිසා තමයි.
    දෙයක් ගැන ප්‍රමාණාත්මක හැදෑරීමක් + අත්දැකීම් සහිත පිරිස රට තුල අඩුවෙලා තියෙන්නේ. නමුත් හැමදේම දන්නා එවුන් වගේ පම්පෝරි ගගහ ඉන්න එවුන් පැටවූ ගහල තියෙන්නේ. ඉතින් උන් මගතොටේ, බෝක්කුව උඩ, බස් එකේ වගේම FB, Youtube, Insta වගේ ලැබෙන හැම තැනම ලොරි ටෝක් දෙනවා. :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    මේක ඇත්ත. හැබැයි කොටසක් විතරයි තාම ඔහොම හැසිරෙන්නේ. අනිත් සෙට් එක තරමක කාලයක් අරන් මත පොඩ්ඩක් වගේ වෙනස් කරගන්නවා. සමහරු තමන්ගේ මතේම ඉන්නවා. අපිට නොහිතුන concept එකක් ඉස්සරහට develop වෙයි සමහර විට
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,897
    113
    Yes... ඔක්කොම පොරවල් වුණාම අපට හිස් බවක් දැනෙනවා.... එහෙම එවුන්ගේ profile unfallow දාලා සාමෙන් ඉන්නවා. Linkedin නිතරම යනවා නම් ඒකෙ ඉන්න සුපිරි චරිත ගැන compare කරන්න ගියොත් උඹලගේ ජීවිතෙත් එපා වෙයි.... ඔය කියන තරම් නෑ බන්.... දඩ post වල එවුන්ට linkedin වල රඟන්න වෙලාවක් නෑ ..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අපි මේ ගැන අදහස් දැනගන්න මත විමසුමක් දාමුද බලන්න.
     
    • Love
    Reactions: Dexter-D

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,240
    1,287
    113
    හඳේ ...
    ගොඩක් ඉන්නේ කයිවාරුකාරයෝ බන්. ඒකනේ හිඟමනට වැටුනේ. ලංකාවෙන් ලෝකයට දෙන දේවල් (භාණ්ඩ + සේවා ) වල වටිනාකම හා ලංකාව ලෝකයෙන් ගෙන්වන දේවල් වල වටිනාකම අතර අති විශාල පරතරයක් තියෙන්නේ වැඩ නැතුව කයිවාරුව තියන නිසා තමයි.
    දෙයක් ගැන ප්‍රමාණාත්මක හැදෑරීමක් + අත්දැකීම් සහිත පිරිස රට තුල අඩුවෙලා තියෙන්නේ. නමුත් හැමදේම දන්නා එවුන් වගේ පම්පෝරි ගගහ ඉන්න එවුන් පැටවූ ගහල තියෙන්නේ. ඉතින් උන් මගතොටේ, බෝක්කුව උඩ, බස් එකේ වගේම FB, Youtube, Insta වගේ ලැබෙන හැම තැනම ලොරි ටෝක් දෙනවා. :ROFLMAO: :ROFLMAO:
    සිරාවටම බන් . මේක තමයි ප්‍රශ්නේ. හැම තැනම කයි ඔස්තාර් ලා. දායක සභාත් හැදෙනවා උන්ටම කියලා. හැබැයි ඒ තරමට වැඩත් නෑ, දියුණු වෙන දේකුත් නෑ.

    මේක ඇත්ත. හැබැයි කොටසක් විතරයි තාම ඔහොම හැසිරෙන්නේ. අනිත් සෙට් එක තරමක කාලයක් අරන් මත පොඩ්ඩක් වගේ වෙනස් කරගන්නවා. සමහරු තමන්ගේ මතේම ඉන්නවා. අපිට නොහිතුන concept එකක් ඉස්සරහට develop වෙයි සමහර විට
    ඔව් බන් . දැන් ඔය ගොඩක් social media වල ඉන්න උන් එක එක මත වලට expose වෙලාම වෙනම ලෝක වලනේ ඉන්නේ. එක එක Fantasies සහ Bubbles වල . හැබැයි ඉතින් මේ නිසාම ජීවිත කෙළවෙලා අන්තිමට පසුතැවිලි වෙන්නත් පුළුවන් තමන්ගේ ජිවිතේ ගැන .
    ------ Post added on Jan 16, 2025 at 9:06 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,660
    113
    Chatgpt වලට facts චෙක් කරගන්නවා නිකං හරි කියල බලන්න ඉන්නවා නන්. References තියෙනවා නන් මොකක් හරි මතයකට එහෙම නැත්තං theory එකකට ඊට පස්සේ ඉතිං කල්පනා කරලා බලන්න පටන් ගන්නවා ඒ කතාව හරිද කියලා.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    බොරුවක් වුවත් රසවත්ව ලියන්නට පුළුවන් නම, අප සතු විශාල ගව සම්පතෙන්, ඔබටත් දායක සභාවක් නොමිලේ ලබාගන්න.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,528
    3,121
    113
    පත්තරේක දවසක් තිබ්බා

    හැමෝම දෙව්වරැ වෙලා තියෙන්නේ දැන්.. දෙව්වරැ අතර යුද්දයක් තියෙන්නේ කියලා (දෙව්වරැ කියන්නේ Greek type වගේ උන්)
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,240
    1,287
    113
    හඳේ ...
    පත්තරේක දවසක් තිබ්බා

    හැමෝම දෙව්වරැ වෙලා තියෙන්නේ දැන්.. දෙව්වරැ අතර යුද්දයක් තියෙන්නේ කියලා (දෙව්වරැ කියන්නේ Greek type වගේ උන්)
    අන්න ඒකයි. දැන් හැමෝම සියල්ල දත්. අර ප්‍රොෆෙසර් කෙනෙකුත් කීවා දැන් Virtual Middle Class එකක් හැදිලා ඉන්නේ Social Media නිසා කියලා . ඒ කියන්නේ මිනිස්සු දන්නවා දේවල් ගැන. Knowledge එක තියෙනවා Daily consume කරන නිසා මොනවා හරි. Knowledge අතින් Rich. හැබැයි Reality එකේ හැසිරෙනවා කියන එක සහ success වෙනවා කියන එක ඔය knowledge එක තිබ්බා කියලාම ලේසි වෙන්නේ නෑ. අවසානෙට තවත් Crisis එකක් ඕකත්. මිනිස්සු අතරමන් වීමක් වෙන්නේ.
     
    • Like
    Reactions: Yin And Yang