(මත විමසුම)ශ්‍රී ලංකා ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රි


  • Total voters
    37
  • Poll closed .

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    (මත විමසුම)ශ්‍රී ලංකා ක්‍රිකට්

    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙලෙස ඇදවැටීමට හේතු මොනවාද? (මත විමසුම)


    1. පුහුණු කරුවන්ගේ දුබලතාවය
    2. තේරීම් කමිටුවේ දුබලතාවය
    3. දිගු කලක් තිස්සේ වෙනස් නොවන අරක්ගත් පරිපාලනය
    4. කණ්ඩායමට දේශපාලනයේ බලපෑම
    5. කණ්ඩායම තුල සිටින දුබලයන් ඉවත් නොවී සිටීම
    6. සාදාරණ ලෙස නවකයන් ට නැගී සිටීමට අවස්ථා නොලැබීම
    7. දක්ෂතා වර්දනයට් ඉඩක් නොලැබීම















    444.jpeg
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තිලංගට පුකෙනුත් හිනා අැති.ඌටනේ බැන්නේ කට්ටිය ඒ දවස් වල මැච් පරදින කොට..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    Me poll eke godak dewal thiyenne puhunukaruwantai thereem kamituwatai deshapaluwontai angilla dik karala. Ow ungeth prashnayak thiyenawa thamai. Ethakota lokuma prashne ape team eke sellam karana unge kapaweemak nathi Kama. Ungei lokuma durwala Kama thiyenne
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    ඕකේ උඹ ඕනෙම එකක් දාලා නෑ.

    නායකත්වයේ දුර්වල තාවය
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2017 ජනවාරි සිට මුහුණු දුන් එක්දින තරග 40 න් 30ක් ශ්‍රී ලංකාව පරාජයට පත් වී ඇත.
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මැච් පරදින්නේ වෙන මුකුත් නිසා නෙමේ
    මහ ඩබලගේ තියන කාළකන්නිකමට
    ඔය මූසලයෝ දෙන්නා තොලොන්චි වෙලා ගිය දවසකට ක්‍රිකට් වලට විතරක් නෙමේ රටටම හොද කලක් යයි.
    මොකෝ රටටම කෙල වෙලා තියනකොට ක්‍රිකට් වලට විතරක් හොද කලක් යන්න බෑනේ