මත_පෙති_පාර්ටි

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේ සතියේ ලංකාදීප පත්තරේ තිබුණා
    Facebook හරහා සංවිධානය වුන ඔය වගේ පාර්ටි එකකට ගිහින් 4 දෙනෙක් මැරිලා.
    ඔයා කියන්නේ ඒවා ගැන වෙන්න ඇති.

    වතුර බියර් විතරයි කිව්වට හොරෙන් මත්පෙති විකුණනවා කියලා තමා ඒ ලිපියේ තිබුනේ.
    ඔය පෙති හදන්නේ ඇත්ත බෙහෙතකට වෙන ද්‍රව්‍ය එකතු කරලාලු.
    ගත්තම අධික ක්‍රියාකාරී හැඟීමක් දැනෙනවාලු.
    ඒක විෂවෙලා තමා ඒ 4 මැරිලා තිබුනේ. :(
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ඔය මත් පෙති(අයිස්) තියෙන පාර්ටි වලට කලින්ම ඇම්බියුලන්ස් ඒම ගෙනල්ල තියන් ඉන්නවලු..ඇලජික් කේස් එනවලු කෝමත්
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ සතියේ ලංකාදීප පත්තරේ තිබුණා
    Facebook හරහා සංවිධානය වුන ඔය වගේ පාර්ටි එකකට ගිහින් 4 දෙනෙක් මැරිලා.
    ඔයා කියන්නේ ඒවා ගැන වෙන්න ඇති.

    වතුර බියර් විතරයි කිව්වට හොරෙන් මත්පෙති විකුණනවා කියලා තමා ඒ ලිපියේ තිබුනේ.
    ඔය පෙති හදන්නේ ඇත්ත බෙහෙතකට වෙන ද්‍රව්‍ය එකතු කරලාලු.
    ගත්තම අධික ක්‍රියාකාරී හැඟීමක් දැනෙනවාලු.
    ඒක විෂවෙලා තමා ඒ 4 මැරිලා තිබුනේ. :(

    ඉතිං හොඳයිනෙ බං ඕව ගහල ලෙඩ වෙලා රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලිං බෙහෙත් කරනවට වඩා එක පාර මැරිල යන එක කොච්චර දෙයක්ද. ගෙදර උන් වියදං කල්ල අවසං කටයුතු කලා වලලපු තැන පෝරවත් වෙනව ගහකට හොඳයි :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔය මත් පෙති(අයිස්) තියෙන පාර්ටි වලට කලින්ම ඇම්බියුලන්ස් ඒම ගෙනල්ල තියන් ඉන්නවලු..ඇලජික් කේස් එනවලු කෝමත්

    ඔය කතාව ඒ පත්තරේ ලිපියෙත් තිබුනා. :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඉතිං හොඳයිනෙ බං ඕව ගහල ලෙඩ වෙලා රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලිං බෙහෙත් කරනවට වඩා එක පාර මැරිල යන එක කොච්චර දෙයක්ද. ගෙදර උන් වියදං කල්ල අවසං කටයුතු කලා වලලපු තැන පෝරවත් වෙනව ගහකට හොඳයි :yes:

    :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය මත් පෙති(අයිස්) තියෙන පාර්ටි වලට කලින්ම ඇම්බියුලන්ස් ඒම ගෙනල්ල තියන් ඉන්නවලු..ඇලජික් කේස් එනවලු කෝමත්

    අපරාදෙ ඇම්බියුලන්ස් ටික :( පාරෙ වාහන වලට හැප්පෙන බල්ලො අරං යන්න දැම්ම නං ඊට වඩා හොඳයි :(
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඉතිං හොඳයිනෙ බං ඕව ගහල ලෙඩ වෙලා රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලිං බෙහෙත් කරනවට වඩා එක පාර මැරිල යන එක කොච්චර දෙයක්ද. ගෙදර උන් වියදං කල්ල අවසං කටයුතු කලා වලලපු තැන පෝරවත් වෙනව ගහකට හොඳයි :yes:

    :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,770
    8,096
    113
    Kotahena
    උබට ගස්සන්න ඕන tramadol 50Kg බලන්න. රවුමට කරකැවි කැවි ඔලුවට ගහගන්න ගමන් කෑ ගාහගහ දුවයි මහින්ද හොරා හොරා හොරා කියලා :lol: මැවිල පේනවා​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං හොඳයිනෙ බං ඕව ගහල ලෙඩ වෙලා රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලිං බෙහෙත් කරනවට වඩා එක පාර මැරිල යන එක කොච්චර දෙයක්ද. ගෙදර උන් වියදං කල්ල අවසං කටයුතු කලා වලලපු තැන පෝරවත් වෙනව ගහකට හොඳයි :yes:

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුඩු දුමිය නිකං ඉන්න ඇත්තේ ඒ කාලේ. ගොට්ටා උට අධීක්ෂණ මංට්‍රි කෑමක් දීල තිබ්බේ කුඩු අධීක්ෂණය කරන්න. 2020 ඩි බලමු නේද

    ඒ කාලෙ උනා කියල මේකාලෙත් උනාම හරිද???එහෙමද ආස..දැන් පොන්න රනිල මහ බැoකුවට කෙලිය වගේ ඊලගට එන ආණ්ඩුවත් මහ බැoකුවට කෙලින්ඩ ඔනෙද???එහෙමද ඔයා ආස..මොන ජාතියෙ වහල්ලුද බන් උබල..:confused::confused:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    ඒ කාලෙ උනා කියල මේකාලෙත් උනාම හරිද???එහෙමද ආස..දැන් පොන්න රනිල මහ බැoකුවට කෙලිය වගේ ඊලගට එන ආණ්ඩුවත් මහ බැoකුවට කෙලින්ඩ ඔනෙද???එහෙමද ඔයා ආස..මොන ජාතියෙ වහල්ලුද බන් උබල..:confused::confused:

    මැක්කගේ කතාව වගේ කොහෙන් ගියත් එකම තැනට එන්නේ මහ බැංකුවයි රනිලුයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,770
    8,096
    113
    Kotahena
    මැක්කගේ කතාව වගේ කොහෙන් ගියත් එකම තැනට එන්නේ මහ බැංකුවයි රනිලුයි.

    වෙනසක් නැහැ. ටෝයියත් එහෙමයි. මැක්ක ගේ කතාව වගේ ටෝයියෝ එන්නේ මහින්ද හොරා මහින්ද හොරාකියල.

    වෙනස තියෙන්නේ මහබැංකු හොරා කියල රටම දන්නව. මිනිස්සුන්ට ඒත් ගානක්වත් නැහැ
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    මැක්කගේ කතාව වගේ කොහෙන් ගියත් එකම තැනට එන්නේ මහ බැංකුවයි රනිලුයි.
    අනේ මන්දා මේ උට්ට මහින්දටයි ගෝටටත් ලැජ්ජාවක්...:angry:අපිත් ගෝටට තමා ඉතින්..:Pඒත් ඕම කඩේ යන වහලෙක් දැක්කමයි:D:D:D:yes:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    ඉතිං හොඳයිනෙ බං ඕව ගහල ලෙඩ වෙලා රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලිං බෙහෙත් කරනවට වඩා එක පාර මැරිල යන එක කොච්චර දෙයක්ද. ගෙදර උන් වියදං කල්ල අවසං කටයුතු කලා වලලපු තැන පෝරවත් වෙනව ගහකට හොඳයි :yes:

    :yes::yes::yes: