මදකට සිතන්න.......
ඔබට,
නිවසක් මිලදී ගත හැකි නමුත් පවුලක් මිලදී ගත නොහැක.
ඇඳක් මිලදී ගත හැකි නමුත් නින්ද මිලදී ගත නොහැක.
පොත් මිලදී ගත හැකි නමුත් දැනුම මිලදී ගත නොහැක.
ඔරලෝසුවක් මිලදී ගත හැකි නමුත් කාලය මිලදී ගත නොහැක.
ආහාර මිලදී ගත හැකි නමුත් රුචිය මිලදී ගත නොහැක.
තනතුරු මිලදී ගත හැකි නමුත් ගෞරවය මිලදී ගත නොහැක.
රුධිරය මිලදී ගත හැකි නමුත් ආයුෂ මිලදී ගත නොහැක.
ඖෂධ මිලදී ගත හැකි නමුත් නිරෝගිකම මිලදී ගත නොහැක.
කසාදය මිලදී ගත හැකි නමුත් ආදරය මිලදී ගත නොහැක.
ආරක්ෂාව මිලදී ගත හැකි නමුත් රැකවරණය මිලදී ගත නොහැක.
මදකට සිතන්න.......
මෙලොව දිවි ගෙවීමට මුදල් අවශ්‍ය බව සැබෑය ....නමුත්, මුදල් යනු "සියල්ලම නොවේ" !!!
මුදලට ලබා ගත නොහැකි වූ, මුදලට තක්සේරු කල නොහැකි වූ, එහෙත් සැබෑ වටිනාකමින් යුතු බොහෝ දෑ මෙලොව පවතී...
පෘතග්ජනයින් වන අප හට නිතර දෙවේලේ අමතක වන්නේද මෙයමැය.
******************************
You can purchase,
A house, but not a family.
A bed, but not sound sleep.
Books, but not education and wisdom.
A "watch", but not time.
Food, but not the appetite.
Designations, but not respect.
Blood, but not a lifespan.
Medication, but not sound health.
Marriage, but not love.
Security/Protection, but not secureness.
Think about it........
Money is required to live life on planet earth, yet "Money Is Not Everything"...!!!
There are many truly valuable and meaningful entities in this world, that can never be bought ever for money, or the value of same, that could never be measured with money".......
However, its the same reality that we, as humans, quite often than not, tend to forget......
(
THIS WAS AN EMAIL THAT I RECEIVED FROM A BUDDHIST MONK, KNOWN TO ME FOR A SIGNIFICANT PERIOD, WHICH CONSTRAINED ME TO SHARE IT WITH A MAJORITY.....ONLY HOPING THAT IT MAY HELP CHANGE CERTAIN PEOPLE OUT THERE, BEGINNING WITH THEIR THINKING PATTERN AND MENTALITY, FOR THE BETTERMENT OF THEMSELVES, AS WELL AS THE REST OF THE WORLD....
))
~ Sunalie .R. -
ඔබට,
නිවසක් මිලදී ගත හැකි නමුත් පවුලක් මිලදී ගත නොහැක.
ඇඳක් මිලදී ගත හැකි නමුත් නින්ද මිලදී ගත නොහැක.
පොත් මිලදී ගත හැකි නමුත් දැනුම මිලදී ගත නොහැක.
ඔරලෝසුවක් මිලදී ගත හැකි නමුත් කාලය මිලදී ගත නොහැක.
ආහාර මිලදී ගත හැකි නමුත් රුචිය මිලදී ගත නොහැක.
තනතුරු මිලදී ගත හැකි නමුත් ගෞරවය මිලදී ගත නොහැක.
රුධිරය මිලදී ගත හැකි නමුත් ආයුෂ මිලදී ගත නොහැක.
ඖෂධ මිලදී ගත හැකි නමුත් නිරෝගිකම මිලදී ගත නොහැක.
කසාදය මිලදී ගත හැකි නමුත් ආදරය මිලදී ගත නොහැක.
ආරක්ෂාව මිලදී ගත හැකි නමුත් රැකවරණය මිලදී ගත නොහැක.
මදකට සිතන්න.......
මෙලොව දිවි ගෙවීමට මුදල් අවශ්‍ය බව සැබෑය ....නමුත්, මුදල් යනු "සියල්ලම නොවේ" !!!
මුදලට ලබා ගත නොහැකි වූ, මුදලට තක්සේරු කල නොහැකි වූ, එහෙත් සැබෑ වටිනාකමින් යුතු බොහෝ දෑ මෙලොව පවතී...
පෘතග්ජනයින් වන අප හට නිතර දෙවේලේ අමතක වන්නේද මෙයමැය.
******************************
You can purchase,
A house, but not a family.
A bed, but not sound sleep.
Books, but not education and wisdom.
A "watch", but not time.
Food, but not the appetite.
Designations, but not respect.
Blood, but not a lifespan.
Medication, but not sound health.
Marriage, but not love.
Security/Protection, but not secureness.
Think about it........
Money is required to live life on planet earth, yet "Money Is Not Everything"...!!!
There are many truly valuable and meaningful entities in this world, that can never be bought ever for money, or the value of same, that could never be measured with money".......
However, its the same reality that we, as humans, quite often than not, tend to forget......
(THIS WAS AN EMAIL THAT I RECEIVED FROM A BUDDHIST MONK, KNOWN TO ME FOR A SIGNIFICANT PERIOD, WHICH CONSTRAINED ME TO SHARE IT WITH A MAJORITY.....ONLY HOPING THAT IT MAY HELP CHANGE CERTAIN PEOPLE OUT THERE, BEGINNING WITH THEIR THINKING PATTERN AND MENTALITY, FOR THE BETTERMENT OF THEMSELVES, AS WELL AS THE REST OF THE WORLD....
))~ Sunalie .R. -