මදක් සිතන්න... ඔබ එතැන සිටියානම්????

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
මදක් සිතන්න... ඔබ එතැන සිටියානම්????

"මා දේශපාලනය පිලිබද වැඩි උනන්දුවක් නොදක්වන නමුත් පහුගිය දින කිහිපයේ සිදුවූ සිදුවීම අනුව එලකිරි මිතුරන්ගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට සිතුනි.

1. ලංකාවට එරෙහිව කමිටුවක් පත් කිරීමට ඔබ එකගද?

2. බෑන් කී මූන්ට විරුද්දව විමල් වීරවංශ රග දැක්වූ නාටකයට ඔබ එකගද?

3. එබදු ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍යද?

4. එම කමිටුවෙ තීන්දුව නිර්පාක්ශික තින්දුවක් වේයැයි ඔබ සිතනවාද?

5. විමල් වීරවංශ නොව UNP යේ හෝ විපක්ශයේ වෙනත් කෙනෙකු එබදු ක්‍රියාවක් ගත්තොත් ඔබගේ අදහස් කෙබදු ආකාර වේද?

6. ලංකාව යුද අපරාද කර ඇති බවක් හෙලිවුවහොත් ලංකාවට ඉන්පසු කුමන ආකාරයේ කල දසාවක් උදා වෙයිද?

7. ජෙනරාල් පාවා දෙන්නෙකු බව ඔබ විශ්වාස කරනවාද?

8. ඔහුගේ පරස්පර විරෝදි කතා පිලිබද ඔබගේ අදහස කුමක්ද?

9. අවසාන වශයෙන් මා ඔබගෙන් විමසන්නේ මෙයයි. මදක් සිතන්න ඔබ යුද පෙරමුනට ගිය බව. ඔබගේ මිතුරු සෙබලුන් දහස් ගනනින් මරා දැමූ පවුල් විශාල ගනනක් අවතැන් කර දැමු බස් පුපුරවා දමමින් අහින්සක දරුවන් පවා ඝාතනය කල ඒ කුරිරු ත්‍රස්තවාදී නායකයින් ඔබ ඉදිරියට සුදු කොඩි රැගෙන පැමිනියහොත් ඔබ අතෙහි තුවක්කුවක්ද ඇතිනම් ඔබ කරන්නේ කුමක්ද? (ඔවුන් එකෙකුහෝ බේරුන හොත් ලංකාව තුල ඊලම ඉදිරියටත් පවතින බව ඔබට අමුතුවෙන් වටහා දිය යුතු නොවේ යැයි සිතමි. ඒ තත්වයට ඔබේ සිත පත් කර ඔබ ඇත්ත වශයෙන්ම කරන්නේ කුමක්දැයි පිලිතුරක් බලාපොරොත්තු වෙමි)

ප.ලි :- මම මගේ විදේශික යහලුවන් කිහිප දෙනෙකුට සුදු කොඩි කතාව පැවසූ අතර ඔවුන් බහුතරයකගේ අදහස වූයේ යුද්දයක් අවසන් කිරීමට නම් ඔවුන්ගේ රටවල් වුවද එබදු ක්‍රියාමාරග ගන්නා ඇති බව ඔවුන් විශ්වාස කරන බවයි.
 
Last edited:
  • Like
Reactions: migaramk and ranka

rishrdg

Member
Jul 21, 2009
338
40
0
Gampaha
ape lankawe yakkunta bada pirenawanam ammawa unath vikunan kay....... oluwak tibunata molayak nethi meee harak inne........ mewa gena katha karanakotath kala kirenawa...........
ube oya prasna walatath gaon uththara dey..... balahanko
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
ape lankawe yakkunta bada pirenawanam ammawa unath vikunan kay....... oluwak tibunata molayak nethi meee harak inne........ mewa gena katha karanakotath kala kirenawa...........
ube oya prasna walatath gaon uththara dey..... balahanko

මං මොන දේශපාලන පක්ශෙකටවත් බැදිලා නැහැ. ඒත් මට දැනගන්න ඕනි අපේ මිනිස්සු කොහොමද හිතන්නේ මේ ගැන කියලා... බලමුකො
 
charith_nim

Member
Apr 29, 2010
233
8
0
39
"මා දේශපාලනය පිලිබද වැඩි උනන්දුවක් නොදක්වන නමුත් පහුගිය දින කිහිපයේ සිදුවූ සිදුවීම අනුව එලකිරි මිතුරන්ගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට සිතුනි.

1. ලංකාවට එරෙහිව කමිටුවක් පත් කිරීමට ඔබ එකගද?

2. බෑන් කී මූන්ට විරුද්දව විමල් වීරවංශ රග දැක්වූ නාටකයට ඔබ එකගද?

3. එබදු ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍යද?

4. එම කමිටුවෙ තීන්දුව නිර්පාක්ශික තින්දුවක් වේයැයි ඔබ සිතනවාද?

5. විමල් වීරවංශ නොව UNP යේ හෝ විපක්ශයේ වෙනත් කෙනෙකු එබදු ක්‍රියාවක් ගත්තොත් ඔබගේ අදහස් කෙබදු ආකාර වේද?

6. ලංකාව යුද අපරාද කර ඇති බවක් හෙලිවුවහොත් ලංකාවට ඉන්පසු කුමන ආකාරයේ කල දසාවක් උදා වෙයිද?

7. ජෙනරාල් පාවා දෙන්නෙකු බව ඔබ විශ්වාස කරනවාද?

8. ඔහුගේ පරස්පර විරෝදි කතා පිලිබද ඔබගේ අදහස කුමක්ද?

9. අවසාන වශයෙන් මා ඔබගෙන් විමසන්නේ මෙයයි. මදක් සිතන්න ඔබ යුද පෙරමුනට ගිය බව. ඔබගේ මිතුරු සෙබලුන් දහස් ගනනින් මරා දැමූ පවුල් විශාල ගනනක් අවතැන් කර දැමු බස් පුපුරවා දමමින් අහින්සක දරුවන් පවා ඝාතනය කල ඒ කුරිරු ත්‍රස්තවාදී නායකයින් ඔබ ඉදිරියට සුදු කොඩි රැගෙන පැමිනියහොත් ඔබ අතෙහි තුවක්කුවක්ද ඇතිනම් ඔබ කරන්නේ කුමක්ද? (ඔවුන් එකෙකුහෝ බේරුන හොත් ලංකාව තුල ඊලම ඉදිරියටත් පවතින බව ඔබට අමුතුවෙන් වටහා දිය යුතු නොවේ යැයි සිතමි. ඒ තත්වයට ඔබේ සිත පත් කර ඔබ ඇත්ත වශයෙන්ම කරන්නේ කුමක්දැයි පිලිතුරක් බලාපොරොත්තු වෙමි)

ප.ලි :- මම මගේ විදේශික යහලුවන් කිහිප දෙනෙකුට සුදු කොඩි කතාව පැවසූ අතර ඔවුන් බහුතරයකගේ අදහස වූයේ යුද්දයක් අවසන් කිරීමට නම් ඔවුන්ගේ රටවල් වුවද එබදු ක්‍රියාමාරග ගන්නා ඇති බව ඔවුන් විශ්වාස කරන බවයි.

1. kohethma ekaga ne
2.kohethma ekaga ne
3.awashya ne
4.ne
5.antharjathika prashna visadanna parawal gane udgoshanaya, upawasa karala palak ne. ekata ganna one rajya thanthrika kriyamarga. UN eka wage international organization ekakata viruddawa upawasa karala a weda nawaththanna puluwan kiyala hithanawanam eka thamai lokuma vihiluwa
6.whwma heli unoth adu wedi washayen wandi gewanna hemotama sidda wenawa
7.ne
8.a kiyana dewal harida weradida kiyala balanna nirpakshika committee ekak path karanna one. ( a committee eka nirpakshika ekak weida kiyala thamai baya)
9.api hemotama feelings thiyenawa. kauru monawa kiwwath a welawe mamath ethana hitiyanam mama karanneth wedi thiyala dana eka thamai.
 
:nerd::nerd::nerd::nerd:
 
Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Really kill them all.

    But if it were me I would not let any signs of killing. I will burnt them into ashes and the ash will be spread in the sea. Then no body will know nothing but rumoring only.

    I think it is the best way.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    1. ලංකාවට එරෙහිව කමිටුවක් පත් කිරීමට ඔබ එකගද? නැත

    2. බෑන් කී මූන්ට විරුද්දව විමල් වීරවංශ රග දැක්වූ නාටකයට ඔබ එකගද? නැත. කොහෙත්ම නැත.

    3. එබදු ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍යද? නැත. රට අපකීර්තියට පත්වේ. කිසිදු යහපත් දෙයක් සිදු නොවේ.

    4. එම කමිටුවෙ තීන්දුව නිර්පාක්ශික තින්දුවක් වේයැයි ඔබ සිතනවාද?පිස්සුද. කොහෙත්ම නැහැ

    5. විමල් වීරවංශ නොව UNP යේ හෝ විපක්ශයේ වෙනත් කෙනෙකු එබදු ක්‍රියාවක් ගත්තොත් ඔබගේ අදහස් කෙබදු ආකාර වේද? කිසිදු වෙනසක් නොවේ. කවුරු කරත් වැරදී.

    6. ලංකාව යුද අපරාද කර ඇති බවක් හෙලිවුවහොත් ලංකාවට ඉන්පසු කුමන ආකාරයේ කල දසාවක් උදා වෙයිද? ඒ කාලෙටත් හරි පිලියමක් යොදන්නේ නැතුව මෝඩ ආතල් ගත්තොත් සොරි ම තමා.

    7. ජෙනරාල් පාවා දෙන්නෙකු බව ඔබ විශ්වාස කරනවාද? සුදු කොඩි කතාව ඇත්ත නම්, ඔව්.

    8. ඔහුගේ පරස්පර විරෝදි කතා පිලිබද ඔබගේ අදහස කුමක්ද? ජාතික වීරයෙක් උනාට හිත හොඳ නැති බල තණ්හාව උපරිම ට ම තියෙන මිනිහෙක්

    9. අවසාන වශයෙන් මා ඔබගෙන් විමසන්නේ මෙයයි. මදක් සිතන්න ඔබ යුද පෙරමුනට ගිය බව. ඔබගේ මිතුරු සෙබලුන් දහස් ගනනින් මරා දැමූ පවුල් විශාල ගනනක් අවතැන් කර දැමු බස් පුපුරවා දමමින් අහින්සක දරුවන් පවා ඝාතනය කල ඒ කුරිරු ත්‍රස්තවාදී නායකයින් ඔබ ඉදිරියට සුදු කොඩි රැගෙන පැමිනියහොත් ඔබ අතෙහි තුවක්කුවක්ද ඇතිනම් ඔබ කරන්නේ කුමක්ද? වෙඩි තබා දැමීම. උන්ට වෙඩි තැබීම අනෙක් සිය දහස් අහිංසක මිනිසුන් වෙනුවෙන් කල යුතුය.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    matath kiyanna thyenne okama thamai
    :D:D:D:D
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    "මා දේශපාලනය පිලිබද වැඩි උනන්දුවක් නොදක්වන නමුත් පහුගිය දින කිහිපයේ සිදුවූ සිදුවීම අනුව එලකිරි මිතුරන්ගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට සිතුනි.

    1. ලංකාවට එරෙහිව කමිටුවක් පත් කිරීමට ඔබ එකගද?

    2. බෑන් කී මූන්ට විරුද්දව විමල් වීරවංශ රග දැක්වූ නාටකයට ඔබ එකගද?

    3. එබදු ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍යද?

    4. එම කමිටුවෙ තීන්දුව නිර්පාක්ශික තින්දුවක් වේයැයි ඔබ සිතනවාද?

    5. විමල් වීරවංශ නොව UNP යේ හෝ විපක්ශයේ වෙනත් කෙනෙකු එබදු ක්‍රියාවක් ගත්තොත් ඔබගේ අදහස් කෙබදු ආකාර වේද?

    6. ලංකාව යුද අපරාද කර ඇති බවක් හෙලිවුවහොත් ලංකාවට ඉන්පසු කුමන ආකාරයේ කල දසාවක් උදා වෙයිද?

    7. ජෙනරාල් පාවා දෙන්නෙකු බව ඔබ විශ්වාස කරනවාද?

    8. ඔහුගේ පරස්පර විරෝදි කතා පිලිබද ඔබගේ අදහස කුමක්ද?

    9. අවසාන වශයෙන් මා ඔබගෙන් විමසන්නේ මෙයයි. මදක් සිතන්න ඔබ යුද පෙරමුනට ගිය බව. ඔබගේ මිතුරු සෙබලුන් දහස් ගනනින් මරා දැමූ පවුල් විශාල ගනනක් අවතැන් කර දැමු බස් පුපුරවා දමමින් අහින්සක දරුවන් පවා ඝාතනය කල ඒ කුරිරු ත්‍රස්තවාදී නායකයින් ඔබ ඉදිරියට සුදු කොඩි රැගෙන පැමිනියහොත් ඔබ අතෙහි තුවක්කුවක්ද ඇතිනම් ඔබ කරන්නේ කුමක්ද? (ඔවුන් එකෙකුහෝ බේරුන හොත් ලංකාව තුල ඊලම ඉදිරියටත් පවතින බව ඔබට අමුතුවෙන් වටහා දිය යුතු නොවේ යැයි සිතමි. ඒ තත්වයට ඔබේ සිත පත් කර ඔබ ඇත්ත වශයෙන්ම කරන්නේ කුමක්දැයි පිලිතුරක් බලාපොරොත්තු වෙමි)

    ප.ලි :- මම මගේ විදේශික යහලුවන් කිහිප දෙනෙකුට සුදු කොඩි කතාව පැවසූ අතර ඔවුන් බහුතරයකගේ අදහස වූයේ යුද්දයක් අවසන් කිරීමට නම් ඔවුන්ගේ රටවල් වුවද එබදු ක්‍රියාමාරග ගන්නා ඇති බව ඔවුන් විශ්වාස කරන බවයි.

    1.නෑ
    2.නෑ
    3.නෑ
    4.නෑ
    5.කවුරු කරත් අනවශ්‍ය වැඩක්....
    6.ලංකාව මෙච්චර කාලයක් ආරක්ශා කරන් හිටපු කීර්ති නාමයට ලොකු හාහියක් වෙනවා වගේම...ලංකාවෙ යුද වීරයන්ට අධිකරනයට යන්නත් සිද්ධ වෙයි..
    7.නෑ
    8.එයා දේශපාලකයෙක් නෙවෙයි..මං දකින්නේ දේශපාලනයේ අත්දැකීම් අඩු කම නිසා එයා තමන් කියන්න ඕන මොනවද කියන එක හරියටම දැනගෙන හිටියේ නෑ..
    9.මම එතන හිටියනම් මාත් කරන්නේ වෙඩි තියන එක තමයි..
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    1. ලංකාවට එරෙහිව කමිටුවක් පත් කිරීමට ඔබ එකගද? නැත

    2. බෑන් කී මූන්ට විරුද්දව විමල් වීරවංශ රග දැක්වූ නාටකයට ඔබ එකගද? නැත. කොහෙත්ම නැත.

    3. එබදු ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍යද? නැත. රට අපකීර්තියට පත්වේ. කිසිදු යහපත් දෙයක් සිදු නොවේ.

    4. එම කමිටුවෙ තීන්දුව නිර්පාක්ශික තින්දුවක් වේයැයි ඔබ සිතනවාද?පිස්සුද. කොහෙත්ම නැහැ

    5. විමල් වීරවංශ නොව UNP යේ හෝ විපක්ශයේ වෙනත් කෙනෙකු එබදු ක්‍රියාවක් ගත්තොත් ඔබගේ අදහස් කෙබදු ආකාර වේද? කිසිදු වෙනසක් නොවේ. කවුරු කරත් වැරදී.

    6. ලංකාව යුද අපරාද කර ඇති බවක් හෙලිවුවහොත් ලංකාවට ඉන්පසු කුමන ආකාරයේ කල දසාවක් උදා වෙයිද? ඒ කාලෙටත් හරි පිලියමක් යොදන්නේ නැතුව මෝඩ ආතල් ගත්තොත් සොරි ම තමා.

    7. ජෙනරාල් පාවා දෙන්නෙකු බව ඔබ විශ්වාස කරනවාද? සුදු කොඩි කතාව ඇත්ත නම්, ඔව්.

    8. ඔහුගේ පරස්පර විරෝදි කතා පිලිබද ඔබගේ අදහස කුමක්ද? ජාතික වීරයෙක් උනාට හිත හොඳ නැති බල තණ්හාව උපරිම ට ම තියෙන මිනිහෙක්

    9. අවසාන වශයෙන් මා ඔබගෙන් විමසන්නේ මෙයයි. මදක් සිතන්න ඔබ යුද පෙරමුනට ගිය බව. ඔබගේ මිතුරු සෙබලුන් දහස් ගනනින් මරා දැමූ පවුල් විශාල ගනනක් අවතැන් කර දැමු බස් පුපුරවා දමමින් අහින්සක දරුවන් පවා ඝාතනය කල ඒ කුරිරු ත්‍රස්තවාදී නායකයින් ඔබ ඉදිරියට සුදු කොඩි රැගෙන පැමිනියහොත් ඔබ අතෙහි තුවක්කුවක්ද ඇතිනම් ඔබ කරන්නේ කුමක්ද? වෙඩි තබා දැමීම. උන්ට වෙඩි තැබීම අනෙක් සිය දහස් අහිංසක මිනිසුන් වෙනුවෙන් කල යුතුය.

    සමහර කරුනු වලට නැතත්.රට ගැන කියල තියෙන කරුනු වලට මං එකඟ වෙනවා සහෝ..
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    සුදු කොඩි නෙවෙයි..මොන පාට කොඩි දාගෙන ආවත් ප්‍රභාකරන් ඇතුලු කොටි නායකයන් ඝාතනය ‍කිරීම (රට වෙනුවෙන්, අහිංසක සිවිල් ජනතාව වෙනුවෙන්)අත්‍යාවශ්‍යයි...‍