මදක් සිතන්න!!! (must read - Maithree supporters only)

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මදක් සිතන්න!!! (must read - Maithree supporters only)

ශ්‍රී ලංකාවේ බහුතරය සිංහල ජනතාවයි. එනම් 70%ක් ම සිටින්නේ සිංහලයින් ය, බෞද්ධයින්ය. ද්‍රවිඩ හා මුස්ලිම් එහි සුලුතරය වේ. මෙවර ජනාධිපතිවරනයේ සිංහල ඡන්ද 60% මහින්දට බව පැහැදිලි කරුනකි. එනම් සිංහල බහුතරය මහින්දටය. නමුත් මුස්ලිම් හා ද්‍රවිඩ ඡන්ද ජනතාව 90%ක් ම දෙන්නේ මෛත්‍රීපාලටය. එනම් ඔවුන්ගේ බහුතර මතය මෛත්‍රීපාල වේ. යම් හෙයකින් මෛත්‍රීපාල දිනුවහොත් මල් පල දරන්නේ කාගේ මතයද? ශ්‍රි ලංකාවේ බහුතරයක් වූ සිංහලයන්ගේ බහුතර මතයද? නැත. මල්පල දරන්නේ ලංකාවේ සුලුතරයක් නියෝජනය කරන ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාවගේ බහුතර මතයයි.

Mahinda-Lion-.jpg
 

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මහින්දට මේ රට සිංහල බෞද්ධ රටක් බව ලෝකයටම පෙන්නන්න කොන්දක් තිබුන. මහින්ද මොන රටේ මොන සමුලුවට ගියත් may triple gem bless you, තෙරුවන් සරණයි කියල එන්න කොන්දක් තිබ්බ .ඒක චන්ද්‍රිකාටවත් රනිල්ටවත් මංගලට වත් මෛත්‍රීටවත් කරන්න බැරි දෙයක්. මත්තල ගුවන් තොටුපලට අතුලු වෙනකොටම මොකක්ද පේන්නෙ. බුදු පිලිමයක් නේද?

ඒ නායකයට මේ දේ වෙන්න ඉඩ තියන්න එපා
https://www.youtube.com/watch?v=7eEP39z3jjc
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පොදු සන්ධානය ඉවරයි ! මුදල් බෙදා ගන්න කට්ටිය අතර වලි!


    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීම සදහා ගොඩ නැගුණු සන්ධානය මේවනවිට දෙදරා යමින් තිබෙනවා. Lankanewshits වෙත වාර්තා වන්නේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම සදහා එක්වු පාර්ශව ගණනාවක් වෙත ලැබුණු මුදල් වියදම් කිරීම හා බෙදාගැනීම සම්බන්ධව ගැටලුව මෙම තත්වයට හේතු වී ඇති බවයි. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අනිද්දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වන බවට ඉතා රහසිගතව කළ සමීක්ෂණ රැසකදීම හෙළීවී තිබිම නිසා අදාළ කණ්ඩායම් ඉතා ඉක්මනින්ම විදේශ තනාපති කාර්යාල හරහා ලැබුණු කළු සල්ලි බෙදා ගැනීමේ අරගලයක නිරත වී සිටිනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂය , මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පවුලේ සමීපතමයින්වන බෑණා , අයියා, සහෝදරයින් කිහිපදෙනා, පුත්‍රයා සහ අරලිය ලෑන්ඩිස් අධිපතිව සිටින සහෝදරිය ඇතුළු කණ්ඩායමද මේ පාර්ශව අතරට අයත්.

    මීට අමතර මේ කණ්ඩායම් සදහා ‍සහයෝගයදුන් වෙනත් ව්‍යාපාරික ආයතන කිහිපයක්ද අනෙක් පාර්ශවය බවට පත්ව සිටිනවා. මින් සිව්වන පාර්ශවයවන ව්‍යාපාරිකයින් අදාළ ගැටලුවට මැදිහත්වී නැතත් එක්සත් ජාතික පක්ෂය , චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඇතුළු කණ්ඩායම හා පවුලේ සමාජිකයින් කණ්ඩායම අතර මේවනවිට බරපතල ගැටුමක් නිර්මාණය වෙමින් පවතින්නේ ඇමරිකාව , ඉන්දියානු ජාතිකයන් කිහිපදෙනකු හරහා ඇමරිකානු තනාපති කාර්යාලයේ ඉන්දියානු ජාතිකයින් කිහිපදෙනෙකු හරහා ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 10 මුදලක් සම්බන්ධවයි. ඊට පෙර ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හරහා ලබාදෙන බව පැවසුනද , ප්‍රචාරණ කටයුතු හා මන්ත්‍රිවරුන් බිලිබා ගැනීම සදහා මිලියන 10 ක මුදල් වියදම් වී තිබෙනවා‍. ඊට අමරතව ප්‍රචාරක දැන්වීම් සදහා වෙනමම ඩොලර් මිලියන එකාහමාරක මුදලක් පෞද්ගලික ආයතන කිහිපයක් අතරේ බෙදාදී ඇති බව Lankanewshits වෙත වාර්තාවනවා. මීට අමතරව වෙනමම ලැබුණු තවත් ඩොලර් මිලියන 10 ක මුදලක් අදාළ පාර්ශව තුන බෙදා ගැනීමේ අරගලයක නිරතව සිටින බව සදහන්. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ එක්සත් ජාතික පක්ෂය අතර බරපතල ලෙස ගැටුමට මුල්වී තිබෙන්නේ එළඹෙන මහා මැතිවරණයදී වියදම් කිරීම සදහා මේ මුදලින් වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට ඔවුන් එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර තිබීම නිසයි. කෙසේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ මුදලින් වැඩි කොටසක් ලබා ගැනීමට කටයුතු කිරීමත් සමග ගැටුම දුරදිග ගොස් තිබෙනවා. ජනාධිපතිවරණය අවසන් වීමටත් පෙර අදාළ පාර්ශව තුන අතර මෙලෙස ගැටුම් ඇතිවීම සිව්වන පාර්ශයවන ව්‍යාපාරික කණ්ඩායමේ දැඩි අප්‍රසාදයට ලක්ව ඇති බව සදහන්. ඒ හේතුවෙන් ඔවුන් තර්ජනය කර තිබෙන්නේ ගැටුම් නවතා සමගිය ඉදිරි මහා මැතිවරණය දක්වා කටයුතු මේ පිටුපස තිබෙන ඇතැම් කරුණු පිළිබඳව හෙළි කිරීමට තමන්ට සිදුවන බවටයි.