


කොස්සන් බැටන් පොළු අරගෙන ජෝඩු වටේ... !
පට්ටම කවි පන්තියක් මචං..
ගොඩාක් අර්ථාන්විතයි...
සුභපැතුම් !
එළකිරි... !![]()

ලංකාවෙ ඉන්නෙ පිස්සො බන් සිරා අහිංසකයන්ට තම්යි ඔය කොයි නිතියත්
සිරා කවිය අපි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඔක්කොම ලියවිලා තියෙනවා තැන්ක්ස්
බෙදා ගත්තාට සසාගෙ ශො එකට ආවෙ

පරණ උනත් දැං වෙන දේ ලියවෙලා තියෙන්නෙතෑන්ක්ස් මචෝ.. පරණ කවියක්..

තෝ කොහෙද බොල ගියේ..ලංකාවෙ ඉන්නෙ පිස්සො බන් සිරා අහිංසකයන්ට තම්යි ඔය කොයි නිතියත්
සිරා කවිය අපි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඔක්කොම ලියවිලා තියෙනවා තැන්ක්ස්
බෙදා ගත්තාට සසාගෙ ශො එකට ආවෙ

පරණ උනත් දැං වෙන දේ ලියවෙලා තියෙන්නෙ![]()



maxxa
පිස්සු පුසා;15143517 said:
සිරා කවි ටික...
ලංකාවේ නීතිය ක්රියාත්මකවෙන විදියක් සිරා..![]()

patta ban...........කොස්සන් බැටන් පොළු අරගෙන ජෝඩු වටේ... !
පට්ටම කවි පන්තියක් මචං..
ගොඩාක් අර්ථාන්විතයි...
සුභපැතුම් !
එළකිරි... !![]()