පහේ ටොපියෙ ගුණ:
ශුක්‍ර වඩවයි, දාතු දුර්වලතාව(ද්‍රව වූ ශුක්‍ර ඝණ කරයි).
දරුඵල ගෙනදෙයි.
ලිංගේන්ද්‍රය ශක්තිමත් කරවයි
ලිංගික තෘප්තිය ත්‍රිව්‍රකරයි.
ලිංගික බෙලහීනතාව නැතිකරයි.
ස්වප්න මෝචනය නැතිකරයි.
මද සරුබව නැතිකරයි.
ක්ෂනික මෝචනය නැතිකරයි.
වාජීකරණයි, රසායනයි.
බල ශක්ති ආයු වර්ණ වඩයි.
අග්නි දීපනයකර සප්ත දාතූන් වර්දනය කරයි.
වේදනාවල් සිත් තැවුල් සමනයකර ආනන්දය ගෙනදෙයි.
භාවිතයේ වාසි..
තුන්දොස් සමනය කරයි, උශ්නාදික රෝග සමනය කරයි, ශරීරය පැහැපත් කරයි, ශරීරය පෘශ්ටිමත් කරයි, ලිංගික බෙලහීනතාව නැතිකරයි, ශරීරය සිසිල් කරවයි, ප්‍රතිශක්තිකරණය ඇතිකරවයි, වාජීකරණය, ස්නායු ක්‍රියාකාරිත්වය, මද සරුබව නැතිකරයි, බඩ පිපුම කෑම අරුචිය නැතිකරයි, නැතිකරයි, බඩවැල් වල රෝග නැතිකරයි, හිසකෙස් ශක්තිමත් කර වර්දනය කරයි, වේදනාවල් සිත් තැවුල් සමනය කරයි, ආනන්දය ගෙනදෙයි.
අඩංගු ද්‍රව්‍ය :-
කංසා(විෂ සෝධනය කල),අරලු, හීන්දුරු, එනසාල්, කොල්ලන්කොල, කරබුනැටි, මුද්‍රස්පලම්, බුලු, මීපැණි, හදුන් මෑ, අසමෝදගම්, වැල්මී, නෙල්ලි, නාමල්රේනු, උලුහාල්, සුවද කොට්ටන්, කුරුදු, රසකින්ද, අමුක්කරා අල, ගම්මිරිස්, එලන්ගිතෙල්, කිරිබදු අල, වැල්පෙනෙල මුල්, බින්නල අල, හාතවාරිය, ඉකිරි ඇට, නෙලුම් ඇට, වන්දුරු මෑ ඇට, නෙරන්චි, ඉගුරු, ඉගුරු පියලිය, තිප්පිලි, සූදුරු, කලු දුරු, සුදු ලූනු, රට ඉදි, කුරුදු, උදු, සිරිවැඩි බැබිල,
හොයාගන්න නෑ කියන්න එපා සිංහල බෙහෙත් බඩු කඩවල් වල තියෙනවා.online oder කරන්නත් පුලුවන් සංජීවනී,සෙවනගල පේජ් වලින්..අරක්කු,සිගරට් බොනවට වඩා මේක ඇගට හොදයි..සිංහල ආයුර්වේදයෙ මෝධක වර්ග 84ක් ගැන සදහන් වෙනවා.උපදෙස් මත මාත්‍රාවකට ගන්න පුලුවන් නම් දිනපතා උනත් මේක ගන්න පුලුවන්.ඖෂධ ඇගට ගියා කියලා අවුලක් නෑනේ.වස විෂ කන බොන අයම තමයි මේක හොද නෑ කියන්නෙ..මෝධක වර්ග වලට පොලීසිය මගින් නඩු පැවරීමක් කලත් එය නීත්‍යානූකූල නොවේ..නීතී පොතේ එහෙම නීතීයක් නැත..
Copied from Facebook
මේකේ ඔය කියන තරම් ලිංගික ශක්තිය ස් වැඩි කරලා ඔය කියලා තියන අනිත් ගුණ දෙනවද බං?
මම දැක්කා සමහර උන් comment කරලා තිබ්බා අත්තන ඇට දානවා කියලා දැන් මත් වෙන උන්ට හරියන්න