මදන මෝදක ( සෙවනගල ගුලි)

CoolBro

Active member
  • Sep 16, 2014
    719
    229
    43
    l
    පහේ ටොපියෙ ගුණ:

    💪ශුක්‍ර වඩවයි, දාතු දුර්වලතාව(ද්‍රව වූ ශුක්‍ර ඝණ කරයි).
    💪දරුඵල ගෙනදෙයි.
    💪 ලිංගේන්ද්‍රය ශක්තිමත් කරවයි
    💪 ලිංගික තෘප්තිය ත්‍රිව්‍රකරයි.
    💪 ලිංගික බෙලහීනතාව නැතිකරයි.
    💪 ස්වප්න මෝචනය නැතිකරයි.
    💪 මද සරුබව නැතිකරයි.
    💪 ක්ෂනික මෝචනය නැතිකරයි.
    💪 වාජීකරණයි, රසායනයි.
    💪බල ශක්ති ආයු වර්ණ වඩයි.
    💪අග්නි දීපනයකර සප්ත දාතූන් වර්දනය කරයි.
    💪වේදනාවල් සිත් තැවුල් සමනයකර ආනන්දය ගෙනදෙයි.

    භාවිතයේ වාසි..
    තුන්දොස් සමනය කරයි, උශ්නාදික රෝග සමනය කරයි, ශරීරය පැහැපත් කරයි, ශරීරය පෘශ්ටිමත් කරයි, ලිංගික බෙලහීනතාව නැතිකරයි, ශරීරය සිසිල් කරවයි, ප්‍රතිශක්තිකරණය ඇතිකරවයි, වාජීකරණය, ස්නායු ක්‍රියාකාරිත්වය, මද සරුබව නැතිකරයි, බඩ පිපුම කෑම අරුචිය නැතිකරයි, නැතිකරයි, බඩවැල් වල රෝග නැතිකරයි, හිසකෙස් ශක්තිමත් කර වර්දනය කරයි, වේදනාවල් සිත් තැවුල් සමනය කරයි, ආනන්දය ගෙනදෙයි.

    අඩංගු ද්‍රව්‍ය :-
    කංසා(විෂ සෝධනය කල),අරලු, හීන්දුරු, එනසාල්, කොල්ලන්කොල, කරබුනැටි, මුද්‍රස්පලම්, බුලු, මීපැණි, හදුන් මෑ, අසමෝදගම්, වැල්මී, නෙල්ලි, නාමල්රේනු, උලුහාල්, සුවද කොට්ටන්, කුරුදු, රසකින්ද, අමුක්කරා අල, ගම්මිරිස්, එලන්ගිතෙල්, කිරිබදු අල, වැල්පෙනෙල මුල්, බින්නල අල, හාතවාරිය, ඉකිරි ඇට, නෙලුම් ඇට, වන්දුරු මෑ ඇට, නෙරන්චි, ඉගුරු, ඉගුරු පියලිය, තිප්පිලි, සූදුරු, කලු දුරු, සුදු ලූනු, රට ඉදි, කුරුදු, උදු, සිරිවැඩි බැබිල,

    හොයාගන්න නෑ කියන්න එපා සිංහල බෙහෙත් බඩු කඩවල් වල තියෙනවා.online oder කරන්නත් පුලුවන් සංජීවනී,සෙවනගල පේජ් වලින්..අරක්කු,සිගරට් බොනවට වඩා මේක ඇගට හොදයි..සිංහල ආයුර්වේදයෙ මෝධක වර්ග 84ක් ගැන සදහන් වෙනවා.උපදෙස් මත මාත්‍රාවකට ගන්න පුලුවන් නම් දිනපතා උනත් මේක ගන්න පුලුවන්.ඖෂධ ඇගට ගියා කියලා අවුලක් නෑනේ.වස විෂ කන බොන අයම තමයි මේක හොද නෑ කියන්නෙ..මෝධක වර්ග වලට පොලීසිය මගින් නඩු පැවරීමක් කලත් එය නීත්‍යානූකූල නොවේ..නීතී පොතේ එහෙම නීතීයක් නැත..
    View attachment 133012
    Copied from Facebook

    මේකේ ඔය කියන තරම් ලිංගික ශක්තිය ස් වැඩි කරලා ඔය කියලා තියන අනිත් ගුණ දෙනවද බං?

    මම දැක්කා සමහර උන් comment කරලා තිබ්බා අත්තන ඇට දානවා කියලා දැන් මත් වෙන උන්ට හරියන්න
    lagadi Ekak kawa same barnd ekenma
    tea ekak ekka kawe matanm loku wenasak danune na
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    khmatheee bn canne nican cate dagannada thyenne
    thiththayitheee
    man nam karanne thalle alogena inna eka podi choclt kellak ekka wage... peya bagayak peyak wage yaddi nikan diya wela yanawa...

    l

    lagadi Ekak kawa same barnd ekenma
    tea ekak ekka kawe matanm loku wenasak danune na
    ow ban...welawakata thamai wadinne owwa matath... ane manda ai kiyala...
    ------ Post added on Jun 29, 2021 at 12:30 AM
     
    • Like
    Reactions: ExamHe

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    186555080_1421832331508053_1082357587916149987_n.jpg
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මෝදක ගැන තියෙන සමහර දේවල් බොරු
    මහන්සිවෙලා වැඩකරන කෙනෙක් මෝදක ගුලියක් කාල කුඹුරක් කොටන්න පුළුවන් මහන්සියකින් තොරව
    මේක එක උදාහරණයක් විතරයි
    මොදකේ ගහල නිකන් ඉන්නකොට තමයි අමාරු
    හරියට පාව්ච්චි කරන්න

    සිංහල ගොඩක් බෙහෙත් සුද්ද මේ විදිහට තමයි සමාජෙන් කොන්කරේ

    ඉස්සර යුද්දෙට යන එවුන් මොදකේ ගහල ගිහින් සුද්දෝ කොටලා එනවා හිටු කියල
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    කාමෙෂ්වර මෝදකය ගනින් ලංකාවේ ආයුර්වේද සංස්ථාව හදන එක . 200/-

    මේ වගේ දාන පොස්ට් වල ගුලිගැන , ගංජා ගැන talks දෙන්නේ ඉන්ටෙර්නෙට් එකෙන් ඕවා ගැන කියවපු හුජ්ජා කොල්ලෝ. ගුලිවල ඔයා කියන ලබ්බක් නෑ.... ඇත්තටම කියනවනම් මටනම් තෙරිලාම නෑ. අරක්කු අවුවෙන නිසා ඉස්සර ඉස්කෝලේ යන කාලේ (90') බිග්මැච් වලට යනකොට ඕවා තමා ගෙනියන්නේ. ඒ කාලේ එහෙම හිතාගන ගහපුවහම පොඩි ආතල් එකක් තිබ්බා වගේ මතකයි .. නමුත් මහලොකු දෙයක්කන්ම් නෑ !!!

    Dennam quality ya bassalada manda bn.. mi peni wenuwata siinida koheda danne.. eka guliyaka sini hedi bagayak wage tyeno keta pitin..balapan..me last week gatta sewanagala guliyak..
    ගුලි වලට මීපැණි ගන්නේ නෑ බං කොහොමත් ...සීනි හා වියලි මිදී දාලා කොටන්නේ ....:P
    ------ Post added on Jun 29, 2021 at 8:11 AM
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,996
    13,895
    113
    126
    Hogwarts
    කාමෙෂ්වර මෝදකය ගනින් ලංකාවේ ආයුර්වේද සංස්ථාව හදන එක . 200/-

    මේ වගේ දාන පොස්ට් වල ගුලිගැන , ගංජා ගැන talks දෙන්නේ ඉන්ටෙර්නෙට් එකෙන් ඕවා ගැන කියවපු හුජ්ජා කොල්ලෝ. ගුලිවල ඔයා කියන ලබ්බක් නෑ.... ඇත්තටම කියනවනම් මටනම් තෙරිලාම නෑ. අරක්කු අවුවෙන නිසා ඉස්සර ඉස්කෝලේ යන කාලේ (90') බිග්මැච් වලට යනකොට ඕවා තමා ගෙනියන්නේ. ඒ කාලේ එහෙම හිතාගන ගහපුවහම පොඩි ආතල් එකක් තිබ්බා වගේ මතකයි .. නමුත් මහලොකු දෙයක්කන්ම් නෑ !!!

    ගුලි වලට මීපැණි ගන්නේ නෑ බං කොහොමත් ...සීනි හා වියලි මිදී දාලා කොටන්නේ ....:P
    ------ Post added on Jun 29, 2021 at 8:11 AM
    Siini ata pitinma tyeno🤪 ayuruweda sastawe eka recommend karanne ae? School kale mat ekak kala hina wewi idiya .eka matak wela gatte ehema aanandayak awe ne bn.
     
    • Like
    Reactions: scorpion MW

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Supiri.. but oka kaala sport ehema karanna epa muscle damage venava, irenava.. Normal gahala chocolate ekak kaala amuthu lal ekak ganna puluvan sinduvak vage ahala.. Onavata vada onima deyak hoda naa.. Math 3 parak vage gaththe ita passe idea avema naa
     
    • Like
    Reactions: scorpion MW

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    පහේ ටොපියෙ ගුණ:

    💪ශුක්‍ර වඩවයි, දාතු දුර්වලතාව(ද්‍රව වූ ශුක්‍ර ඝණ කරයි).
    💪දරුඵල ගෙනදෙයි.
    💪 ලිංගේන්ද්‍රය ශක්තිමත් කරවයි
    💪 ලිංගික තෘප්තිය ත්‍රිව්‍රකරයි.
    💪 ලිංගික බෙලහීනතාව නැතිකරයි.
    💪 ස්වප්න මෝචනය නැතිකරයි.
    💪 මද සරුබව නැතිකරයි.
    💪 ක්ෂනික මෝචනය නැතිකරයි.
    💪 වාජීකරණයි, රසායනයි.
    💪බල ශක්ති ආයු වර්ණ වඩයි.
    💪අග්නි දීපනයකර සප්ත දාතූන් වර්දනය කරයි.
    💪වේදනාවල් සිත් තැවුල් සමනයකර ආනන්දය ගෙනදෙයි.

    භාවිතයේ වාසි..
    තුන්දොස් සමනය කරයි, උශ්නාදික රෝග සමනය කරයි, ශරීරය පැහැපත් කරයි, ශරීරය පෘශ්ටිමත් කරයි, ලිංගික බෙලහීනතාව නැතිකරයි, ශරීරය සිසිල් කරවයි, ප්‍රතිශක්තිකරණය ඇතිකරවයි, වාජීකරණය, ස්නායු ක්‍රියාකාරිත්වය, මද සරුබව නැතිකරයි, බඩ පිපුම කෑම අරුචිය නැතිකරයි, නැතිකරයි, බඩවැල් වල රෝග නැතිකරයි, හිසකෙස් ශක්තිමත් කර වර්දනය කරයි, වේදනාවල් සිත් තැවුල් සමනය කරයි, ආනන්දය ගෙනදෙයි.

    අඩංගු ද්‍රව්‍ය :-
    කංසා(විෂ සෝධනය කල),අරලු, හීන්දුරු, එනසාල්, කොල්ලන්කොල, කරබුනැටි, මුද්‍රස්පලම්, බුලු, මීපැණි, හදුන් මෑ, අසමෝදගම්, වැල්මී, නෙල්ලි, නාමල්රේනු, උලුහාල්, සුවද කොට්ටන්, කුරුදු, රසකින්ද, අමුක්කරා අල, ගම්මිරිස්, එලන්ගිතෙල්, කිරිබදු අල, වැල්පෙනෙල මුල්, බින්නල අල, හාතවාරිය, ඉකිරි ඇට, නෙලුම් ඇට, වන්දුරු මෑ ඇට, නෙරන්චි, ඉගුරු, ඉගුරු පියලිය, තිප්පිලි, සූදුරු, කලු දුරු, සුදු ලූනු, රට ඉදි, කුරුදු, උදු, සිරිවැඩි බැබිල,

    හොයාගන්න නෑ කියන්න එපා සිංහල බෙහෙත් බඩු කඩවල් වල තියෙනවා.online oder කරන්නත් පුලුවන් සංජීවනී,සෙවනගල පේජ් වලින්..අරක්කු,සිගරට් බොනවට වඩා මේක ඇගට හොදයි..සිංහල ආයුර්වේදයෙ මෝධක වර්ග 84ක් ගැන සදහන් වෙනවා.උපදෙස් මත මාත්‍රාවකට ගන්න පුලුවන් නම් දිනපතා උනත් මේක ගන්න පුලුවන්.ඖෂධ ඇගට ගියා කියලා අවුලක් නෑනේ.වස විෂ කන බොන අයම තමයි මේක හොද නෑ කියන්නෙ..මෝධක වර්ග වලට පොලීසිය මගින් නඩු පැවරීමක් කලත් එය නීත්‍යානූකූල නොවේ..නීතී පොතේ එහෙම නීතීයක් නැත..
    View attachment 133012
    Copied from Facebook

    මේකේ ඔය කියන තරම් ලිංගික ශක්තිය ස් වැඩි කරලා ඔය කියලා තියන අනිත් ගුණ දෙනවද බං?

    මම දැක්කා සමහර උන් comment කරලා තිබ්බා අත්තන ඇට දානවා කියලා දැන් මත් වෙන උන්ට හරියන්න
    ta hikei 125 da ban dan rs 15 api gaddi
     
    • Like
    Reactions: scorpion MW