මද්‍රසා පාසැල්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මද්‍රසා පාසැල්

    ලංකාවෙ පිරිවෙන් අධ්‍යාපනය පවා නියාමනය වෙන්නෙ අධ්‍යාපනය අමාත්‍යංශය යටතෙ. ඉස්ලාම් අධ්‍යාපනය මුස්ලිම් කටයුතු අමාත්‍යංශයෙන් නියාමනය වෙන්නෙ ඇයි?

    59700443_2332291820360353_6446356439366631424_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    me yakata pissu da?

    රනිල්ගේ දියාරු සංකල්පය යටතේ දියාරු වීමට නියමිතයි....පොන්න අගමැතියෙක්....6% මුස්ලිම් ඡන්දෙ හිඟා කන සිංහල නායකත්වය ඉවත් කරමු ..
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,596
    21,128
    113
    රනිල්ගේ දියාරු සංකල්පය යටතේ දියාරු වීමට නියමිතයි....පොන්න අගමැතියෙක්....6% මුස්ලිම් ඡන්දෙ හිඟා කන සිංහල නායකත්වය ඉවත් කරමු ..

    මේ කාලකන්නඉයගේ මොලේ මැරිලද කොහෙද බන්...මූ අර අවුරුදු 20 තැම්බි තැම්බි හිට්ය එකේ තරහටද මන්ද රටෙන් පලි ගන්නේ...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේ කාලකන්නඉයගේ මොලේ මැරිලද කොහෙද බන්...මූ අර අවුරුදු 20 තැම්බි තැම්බි හිට්ය එකේ තරහටද මන්ද රටෙන් පලි ගන්නේ...

    :lol:
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ කාලකන්නඉයගේ මොලේ මැරිලද කොහෙද බන්...මූ අර අවුරුදු 20 තැම්බි තැම්බි හිට්ය එකේ තරහටද මන්ද රටෙන් පලි ගන්නේ...

    :yes::yes::yes:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    වඳ පොනිල නටපන් ඔහොම අන්තිම ටිකත්..... :angry::angry:තොට ආයෙ ජීවිතේට අගමැති වෙන්න දෙන්නෙ නෑ රටේ මිනිස්සු.... :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වඳ පොනිල නටපන් ඔහොම අන්තිම ටිකත්..... :angry::angry:තොට ආයෙ ජීවිතේට අගමැති වෙන්න දෙන්නෙ නෑ රටේ මිනිස්සු.... :yes:

    :cool:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    නීතියෙන් තහනම් දේකට නීතිමය අවසරයක් දෙන වැඩක් ඔය නියාමනය කියන්නෙ
    මහ කැරිම ආණ්ඩුවක් බන් මේක. :(
     
    • Like
    Reactions: ntayya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,436
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ පිරිවෙන් අධ්‍යාපනය පවා නියාමනය වෙන්නෙ අධ්‍යාපනය අමාත්‍යංශය යටතෙ. ඉස්ලාම් අධ්‍යාපනය මුස්ලිම් කටයුතු අමාත්‍යංශයෙන් නියාමනය වෙන්නෙ ඇයි?

    59700443_2332291820360353_6446356439366631424_n.jpg

    bump.. eka thamai kunu deshapalane kiyanne...
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අයෙ වෙන්න මූ අයින් වෙන්න එපැයි බන් . අනෙක දැන් කීපාරක් අගමැති උනාද ? අපේ රටේ ඉන්න උන්ගෙ මතකය හා දැනීම . 2002 රටේ සම්පත් විකුණනවා කියල අයින් කරපු අගමැති අයෙත් පත් කොරයිද බන්.. අගමැති රනිල් වෙන බව නොදැනද my3 ට චන්දෙ දුන්නේ මිනිස්සු ? නළුවෙක් නෙවෙයි මොළයක් කියපු මිනිස්සුනේ බන්.. රනිල් ගෙ තියෙන්නෙ අපේ රට ගැන වෛරයක්. රටක් ගැන හැගීමක් නැති ඕපපාතික මිනිහෙක්. ඕක තව මාස 9ක් හිටියොත් අනිවා මෙහෙ Syria - 2 වෙනවමයි.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මුස්ලිම් , දෙමළ උන් ප්‍රධාන දේශපාලන පක්ෂෙට support කරන්නේ conditions මත. මුස්ලිම් උන් specially ම. මහින්ද මහත්තයගෙ ආණ්ඩුවේ බදුර්දීන් නැවත පදිංචි කිරීමේ ඇමති. මේ ආණ්ඩුවේ එයාට අදාල විෂය පත කීයක් තියනවද ? පියල් නිශාන්ත වචනයක් වරද්දල ඒ වෙලාවේම arrest කළා .. question කළා. මේ බෝම්බ සිද්දි වලට direct links හිස්බුල්ල ඇමති , බදුර්දීන් ඇමති ට තියනවා ..එක ප්‍රශ්නයක් ඇහුවද ? බුදු පිළිම කැඩුව සීන් එකට තාම හිරේ ඉන්නෙ සිංහල මිනිස්සු. දිගන සිද්දියේ හිරේ ගියේ ඔක්කොම සිංහල මිනිස්සු. මේ හැමදෙයින්ම ඔප්පු වෙන්නේ අපේම සිංහල මිනිස්සු නිසා අපිට ඇති වෙලා තියන අවාසිය. මුස්ලිම් චන්ද වල , එයාලගේ සල්ලි වල, එයාලගේ conditions වල බලය. මීට පස්සේ එන නායකයා අනිවාර්යයෙන්ම අපේ conditions වලට එකග වෙන කෙනෙක් වෙන්න ඕනේ.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මේ කාලකන්නඉයගේ මොලේ මැරිලද කොහෙද බන්...මූ අර අවුරුදු 20 තැම්බි තැම්බි හිට්ය එකේ තරහටද මන්ද රටෙන් පලි ගන්නේ...

    :lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,436
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    මුස්ලිම් , දෙමළ උන් ප්‍රධාන දේශපාලන පක්ෂෙට support කරන්නේ conditions මත. මුස්ලිම් උන් specially ම. මහින්ද මහත්තයගෙ ආණ්ඩුවේ බදුර්දීන් නැවත පදිංචි කිරීමේ ඇමති. මේ ආණ්ඩුවේ එයාට අදාල විෂය පත කීයක් තියනවද ? පියල් නිශාන්ත වචනයක් වරද්දල ඒ වෙලාවේම arrest කළා .. question කළා. මේ බෝම්බ සිද්දි වලට direct links හිස්බුල්ල ඇමති , බදුර්දීන් ඇමති ට තියනවා ..එක ප්‍රශ්නයක් ඇහුවද ? බුදු පිළිම කැඩුව සීන් එකට තාම හිරේ ඉන්නෙ සිංහල මිනිස්සු. දිගන සිද්දියේ හිරේ ගියේ ඔක්කොම සිංහල මිනිස්සු. මේ හැමදෙයින්ම ඔප්පු වෙන්නේ අපේම සිංහල මිනිස්සු නිසා අපිට ඇති වෙලා තියන අවාසිය. මුස්ලිම් චන්ද වල , එයාලගේ සල්ලි වල, එයාලගේ conditions වල බලය. මීට පස්සේ එන නායකයා අනිවාර්යයෙන්ම අපේ conditions වලට එකග වෙන කෙනෙක් වෙන්න ඕනේ.

    :yes::yes::yes::yes:

    boruwata natuwa attata ekaga kenek wenna ona.

    nagananda ara wena kenek kiyala na tama sharia law eka ahosi karanawa kiyala..

    mama weradi nam harigassanna.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    UNP eke Sinhalu Parliment gihin nethda?

    Parliment eke unp mathreela tikak suwadeena una nan General Election ekakata gihin Ranil wa elawa ganna thibuna. MY3 ta kohomath thawa masa keepayai ne.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,363
    8,514
    113
    රූකඩ රාජ්ජේ
    රටේ පවට පිං අගමැති පොන්සියා ....සිරිසේන ආරක්ෂක කවුන්සිලේට අසාද් සාලි ගෙනිච්චා වගේම තමා.....පෙරේතයෝ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රටේ පවට පිං අගමැති පොන්සියා ....සිරිසේන ආරක්ෂක කවුන්සිලේට අසාද් සාලි ගෙනිච්චා වගේම තමා.....පෙරේතයෝ...

    :yes::yes: