මද්‍රසා පාසැල්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෑ. මං කිව්වෙ කලින් නං සලකා බලනවා. දැන් සලකා බලන්නෙවත් නෑ. කෙලින්ම රිජෙක්ට්. 🖖🤭

    ඒක උඹේ කැමැත්ත.චන්දෙ දෙනවයි කියන එක පෞද්ගලිකව තියාගන්න ඔනේ. බැරි වෙලාවත් කෙනෙක්ට සපෝර්ට් කළා නම් එක එළිපිට කිව්වනම් , නිකක් සපෝර්ට් කලේ නෑ වගේ චන්දෙ දුන්නු හැමෝටම බනින එකනම් ටිකක් අවුල් හැබැයි. 🖖
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඒක උඹේ කැමැත්ත.චන්දෙ දෙනවයි කියන එක පෞද්ගලිකව තියාගන්න ඔනේ. බැරි වෙලාවත් කෙනෙක්ට සපෝර්ට් කළා නම් එක එළිපිට කිව්වනම් , නිකක් සපෝර්ට් කලේ නෑ වගේ චන්දෙ දුන්නු හැමෝටම බනින එකනම් ටිකක් අවුල් හැබැයි. 🖖

    ඡන්දෙ දුන්නු හැමෝටම බනින්නෙ නෑ. කරපු වරද තේරුම් ගන්නෙ නැති උන්ට විතරයි බනින්නෙ. ගෝතයා මිනිහෙක් වෙලා හිටියා මහමැතිවරණෙට නොමිනේෂන් දෙනකන්. එදයින් පස්සෙ අමු පොන්නයා. ෆේල් පප්පා 🤭🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඡන්දෙ දුන්නු හැමෝටම බනින්නෙ නෑ. කරපු වරද තේරුම් ගන්නෙ නැති උන්ට විතරයි බනින්නෙ. ගෝතයා මිනිහෙක් වෙලා හිටියා මහමැතිවරණෙට නොමිනේෂන් දෙනකන්. එදයින් පස්සෙ අමු පොන්නයා. ෆේල් පප්පා 🤭🤭

    අන්න උඹ තව පචයක් ගැහුවා. අනන්තවත් දැකල තියාන්ව ලක්ෂ 69 ලබ්බක් කියවනවා. කවද හරි මට comment එකක් අහුවෙයිනෙ. 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    පොන්න අගමැතියෙක්....6% මුස්ලිම් ඡන්දෙ හිඟා කන සිංහල නායකත්වය ඉවත් කරමු ..

    කරමු කරමු. 🤭🤭🤭
    බුරියානි එකක් කාලා නැති කාලකණ්ණි පත් කරාම ඔහොම තමයි ඉතින්.
     
    • Haha
    Reactions: hasithayad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කරමු කරමු. 🤭🤭🤭
    බුරියානි එකක් කාලා නැති කාලකණ්ණි පත් කරාම ඔහොම තමයි ඉතින්.

    රනිල් ඕනේ කියලද උඹ කියන්නේ 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් ඕනේ කියලද උඹ කියන්නේ 🤭

    නෑ මං කියන්නෙත් ඔයා කියන එකමනෙ බ්‍රෝ. අලි සබ්‍රිව පත් කරපු පොන්න නායකත්වය ඉවත් කරමු. 👇 🙏:ROFLMAO::ROFLMAO:

    පොන්න අගමැතියෙක්....6% මුස්ලිම් ඡන්දෙ හිඟා කන සිංහල නායකත්වය ඉවත් කරමු ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෑ මං කියන්නෙත් ඔයා කියන එකමනෙ බ්‍රෝ. අලි සබ්‍රිව පත් කරපු පොන්න නායකත්වය ඉවත් කරමු. 👇 🙏:ROFLMAO::ROFLMAO:

    අන්න හරි. අලි සබ්රියෙක් මොකටද ගෑවුනේ. බදුර් දීන් හිරෙනේ 🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රනිල්ගේ දියාරු සංකල්පය යටතේ දියාරු වීමට නියමිතයි....පොන්න අගමැතියෙක්....6% මුස්ලිම් ඡන්දෙ හිඟා කන සිංහල නායකත්වය ඉවත් කරමු ..

    ubalage janapathi neda