මදැයි ලාබෙට සැමන් කන්න ගියා

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    rajitha-lankatruth.jpg

    දැන් රාජිතයාගේ පුකේ අමාරුව සනීප ඇති ,,,,,
    ලංකාවට පිටරටින් සැමන් ගෙන්වන එක නවත්තලා ඕක පටන් ගත්තනම් ඉවරයිනේ
    කොහෙද ආණ්ඩුවට වැඩ බලවත්නේ ආණ්ඩුවට කඩේයන බිස්නස්කාරයෝ
    ඕකුන් කීය කීය රජයේ උන්ටම දීලා උන්ගේ වැඩේ කරගන්නවා .................................
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අද ලංකාවේ මොන මගුල පටන් ගත්තත් ඒකෙ පැත්තක ඉන්දියාව එක්කෝ චීනේ
    ඔන්න ඕකයි කෙළවෙන්න හේතුව
    ඉන්දියාවේ සහ චීනේ දෙන ලනු අපි කනවා
    අන්තිමට අපිට මුකුත් නෑ උන් අපේ සල්ලියි සම්පත් ටිකයි අරන් ගිහින්
     
    Heavy Weights

    Member
    Oct 21, 2012
    20
    3
    0
    rajitha-lankatruth.jpg

    දැන් රාජිතයාගේ පුකේ අමාරුව සනීප ඇති ,,,,,
    ලංකාවට පිටරටින් සැමන් ගෙන්වන එක නවත්තලා ඕක පටන් ගත්තනම් ඉවරයිනේ
    කොහෙද ආණ්ඩුවට වැඩ බලවත්නේ ආණ්ඩුවට කඩේයන බිස්නස්කාරයෝ
    ඕකුන් කීය කීය රජයේ උන්ටම දීලා උන්ගේ වැඩේ කරගන්නවා .................................

    බිස්නස්කාරයො බලවත් මගුලක් නෙමෙ බන්.රාජිතයා මුල ඉදලම කෙලින්න බලාගෙන තමා වැඩෙට බැහැලා තියෙන්නෙ.ලින්නා කියන්නෙ ලංකාවෙ ලාබම ලාබ වැඩි වශයෙන්ම අහුවෙන මාලුවෙක්.ඔච්චර ලින්නො ඉද්දි මොන පකකටද මෙ යකා චිනෙන් ලින්නො ගෙනත් තියෙන්නෙ.මහා එකාගෙ ඉදලා මෙ ආන්ඩුවෙ ඉන්නෙ ලෝක හොරු.තුක් නොදකින්.
     
    Heavy Weights

    Member
    Oct 21, 2012
    20
    3
    0
    අද ලංකාවේ මොන මගුල පටන් ගත්තත් ඒකෙ පැත්තක ඉන්දියාව එක්කෝ චීනේ
    ඔන්න ඕකයි කෙළවෙන්න හේතුව
    ඉන්දියාවේ සහ චීනේ දෙන ලනු අපි කනවා
    අන්තිමට අපිට මුකුත් නෑ උන් අපේ සල්ලියි සම්පත් ටිකයි අරන් ගිහින්

    මහා එකාට කොන්ද පන නැහැ.චිනෙට ඉන්දියාවට ගූ බයයි ඕකා.
     
    blue_in_rio

    Well-known member
  • රට වටකර සාගරයයි - එහි සම්පත් ආකරයයි
    පිටින් මාළු රටට ගේනවා ඕයි.........
    රට මැද තනි වෙල් යායයි - බැලුවම හරි සිරියාවයි
    නැවෙන් ගෙනත් හාල් බානව ඕයි........
    ඒ රටේ මිනිස්සු..තනිකර කෙලින්නේ පිස්සු.......
    මේ රටේ මිනිස්සු..තනිකර කෙලින්නේ පිස්සු.......
    :frown::frown::frown::frown::frown: