මදෑ කිරිපලු හිටෙව්ව~~~(joke of d year)

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මදෑ කිරිපලු හිටෙව්ව~~~(joke of d year)

    ජනපති කිරිපලු කියා කොස් ඇට ලාවලු හිටවයි

    දෙවන ජනාධිපතිධූර පදවිප්‍රාප්තිය වෙනුවෙන් පැල ලක්‍ෂ 11ක් රෝපණය කිරීමේ ජාතික වැඩසටහනට ආරම්භ කරමින් ජනාධිපතිවරයා සිටවූයේ කිරිපලු ගසක පැලයක් බවට මාධ්‍යයට පැවසූවද එය කිරිපලු පැලයක් නොවන බව උද්භිත විද්‍යාඥයින් පවසයි.

    වාර්තාවන ආකාරයට මෙම උත්සවය සදහා කිරි පලු පැලයක් සෙවීමේ වගකීම පරිසර අමාත්‍යංශයට පැවරී තිබී ඇත. ඒ අනුව අමාත්‍යංශය විසින් එය පරිසර දෙපාර්තමේන්තුවේ උද්භිත විද්‍යාඥයින්ට දන්වා තිබේ. නමුත් උද්භිත විද්‍යාඥයින් පෙන්වාදී ඇත්තේ එවැනි ගසක් ඇත්තේ පේරාදෙණිය උද්භිත උද්‍යානයේ පමණක් බවයි. එයද 1802 වසරේදී සිටවන ලද්දක් බව ඔවුන් පෙන්වාදී තිබේ.

    මෙම තත්වය මත උත්සව සංවිධායකයින් කිරිපලු ගසට සමාන ගසක් ජනාධිපතිවරයාට සිටවීමට ලබාදී තිබේ. උද්භිත විද්‍යාඥයකු පැවසුවේ එය කොස් ඇට ලාවලු ගසක පැලයක් බවයි. ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහා අද උදෑසන 10.07ට යෙදුනු සුබ මොහොතින් ජනාධිපති මන්දිරයේ දී කිරිපලු පැලයක් කියා සිටුවා ඇත්තේ කොස්ඇට ලාවලු ගසක පැලයකි.
    kosetalawalu01.jpg



    kosetalawalu02.jpg






     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කෙලියා නේද තාප්පෙට?
    බැසිල් නැහැ නේද? අප්සෙට් සීන් එක ඇත්ත වගේ..
     

    Mr.Romesh

    Banned
    Nov 15, 2010
    22
    1
    0
    චිකේ ජරා කතා කියන්න එපා බන්ස් මහ රජා හොද වැඩක් කරත් උබල කොස්සක් හොයාගන්නව.

    දැන් ඉතින් ඒකත් හබක්... බලමු 19 වෙනිදට මොන යකාද ගහන්නෙ කියල...