මදෑ මට වෙච්ච දේ. - ගුරාටත් අකුරු වරදී
මට ඊයේ මරු වැඩක් වුනානේ.ඊයේ සහ පෙරේද දවස් දෙකේ තිබ්බ ග්‍රහචාරෙත් එක්ක මගේ කේන්දරේට අනුව මට මොකක් හරි තැලීමක්ක් හරි සීරීමක් හරි වෙන්ඩ ඕනේ කියල මම කල්තියාම දැනගෙන හිටියා.
ඉතින් මට අත්‍යාවශ්‍ය ගමන් කීපෙකුත් යෙදිල තිබ්බ හින්ද මම සාස්තරේ දන්න සෙල්ලම් දාලා යන ගමන් ටික ගිහින් ඉතා සාර්තකව ඒ කටයුතු ටිකත් කරගෙන හවස් වෙද්දි ගෙදරට ආවා.කිසිම ඇක්සිඩන්ට් එකක්වත් අඩුමගානේ සිත ආතුටුව්න විදිහේ කිසිම දෙයක් සිදුවුනේ නෑ ඒ දවස් දෙකේම.
ඉතින් ඊයේ රෑ මම ගමන් ගිහිල්ල ඇවිල්ල මම හිතුව දැන් නම් හරි දැන් ඉතින් මොනව වෙන්ඩද කියල සන්තෝසෙන් හිටිය කියමුකෝ.
ඉතින් රෑ 11.30 ට විතර ඔය විදිහට පුටුව පද්ද පද්ද කොම්පියුටරේට කොට කොට ඉන්න කොට එකපාරටම පුටුව කඩාගෙන වැටුනේ නැතැයි දඩෝස් ගාලා.ඇනුනා කොන්ද නිල් වෙන්ඩ.
බලහල්ල කොහෙන් හරි කරුමේ පඩිසන් දුන්නනේ ෂික්.මම හිතුවේ නති විදිහට ඇටෑක් එක වැදුනා.