oooh :(
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Apr 10, 2012 #64 වෙලාව ආවම මොක කරත් ඇටෑක් එක ලැබෙනව නේද බන් මමත් ප්ලාස්ටික් පුටු කීපයකටම වග කියල තියෙන්නෙ ඊයේ රෑ කලුවරේ මැටි මල් වාස් එකකුත් බිදගෙන තමයි නිදාගන්න ගියේ අද ගිහින් ඒක ගෙන්න උනා සීදුවට රුපියල් 600කට කෙල උනා නියපොත්ත රතු උනා
වෙලාව ආවම මොක කරත් ඇටෑක් එක ලැබෙනව නේද බන් මමත් ප්ලාස්ටික් පුටු කීපයකටම වග කියල තියෙන්නෙ ඊයේ රෑ කලුවරේ මැටි මල් වාස් එකකුත් බිදගෙන තමයි නිදාගන්න ගියේ අද ගිහින් ඒක ගෙන්න උනා සීදුවට රුපියල් 600කට කෙල උනා නියපොත්ත රතු උනා