මදුරැ කරදරේට ? -_-

rayan kolla

Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    මදුරැ කරදරේට කරන්න හොද වැඩක් කියපන්කෝ http://www.ebay.com/itm/LED-Socket-...879947?hash=item41aaf24b4b:g:UuAAAOSwfC9XOslG

    මේවා හරි යයිද බන් වේපරයිසර් කොයිල් අවුල් ටිකක් ඇස් දනවා උදේට අල්ට්‍රා සවුන්ඩ් ගෙනාපු එකෙක් ගේ එකක් වැඩ නෑ එකෙත් මදුරැවෝ වහනවා :lol:

    හොදම විසදුමක් කියපල්ලා මිල අඩුවට
    අල්ට්‍රාසවුන්ඩ් හරි
    පෙරමෝන උගුලක් හරි
    ඔය උඩ ලින්ක් එකේ වගේ කරන්ට් එකෙන් පිච්චෙන එකක් -_-
    මේවා සුවර් නෑ පාචිච්චි කරන අය ඉන්නවා නම් කියන්න -_- පොඩි විස්තරයක්
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    නෙට් එකේ එක සදුරක් නැතුව තිබ්බත් එකෙක් 2ක් ඉන්නවා කොහෙන් හරි -_-
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මදුරියෝ

    මදුලා ගිය ආත්මවල මනුෂයෝය.තරහකාරියෝද මන්දා.ඊටත් ගැනු මදුලා.පිරිමි මදුරන් අහිංසකයෝ වගේ ගස්වල යුෂ බොනවලු.මදුරියෝ බිත්තර දාන්න අපේ ලේ බොනවා.:baffled:
    මම නමි table fan එක ස්පිඩි වැඩියෙන් දාලා,ලගට කරගෙන තමා නිදාගන්න.හොදට කවලටි එක පොරව ගන්නවා.එතකොට මදුලා ලගට එන්නෙ නැහැ.එක මදුරියක්වත් මම මරන්නෙ නැහැ.මාව මදුලා කනවා අඩුයි වගෙ.මදු කරදරෙට පැගිරි තෙල්,සිඩිඩාලෙප ගාන්න පුලුවන්.එ ගදට මදුලා ලගට එන්නෙ නැහැ.ආරිපිකෝ,ටයිටස් ස්ටොර්ස් එකෙත් ඔය led lamp එක ගන්න තියනවා.වත්ත හොදට සුද්දර කරලා.කොල පුචිචලා දුමි ගස්සන්න.අපි කාලයක් මද්‍රරැ කොයිල් liquid vaporizer use කලා.අපේ ගෙදර මදුලාගෙ කරදරේට නොකරපු දෙයක් නැහැ.නෙටි එකක් තියනවා.රස්නෙ නිසා අයින් කලා.මදුලව මරන්නෙ නැතුව එලවලා දාපන්.මදුලා එන තැන් වහන්න.ප්ලාසිට්ක් දැල් තියනවා ගන්න.කානු සුද්ද කරපන්.කරන්න පුලුවන් හැමදේම කරලා.මදුලා ලවිවා කවොගන්නෙ නැතුව ඉන්න බලපන්.නෙටි එකක් දාගෙන ටෙබල් ෆැන් එක ලගට කරන් බුදියපන්.ඔිවා තමයි ඉතින් මදුලව ඇතකරගන්න ක්‍රම ඉතින්.:dull:
     
    Last edited: