මදුරුවාගේ සංකීර්ණ විදුම් යන්ත්‍රය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සුපිරිම නූලක් මචෝ. තෑන්ක්ස්.

    මෙතුවක් කල් හිතන් හිටියෙ මදුරුව ලංවෙන්නෙ ඇඟේ උශ්නත්වෙට විතරයි කියල.

    කණ ලඟට ඇවිත් කුරු කුරු ගාන්නෙ තරහ ගස්සල මයිල් කෙලින් වුනාම ලේ බොන්න පහසු හින්ද කියන කතාව ඇත්තද?

    ඕකට එක එක කල්පිත ඉදිරිපත් කරලා තියෙනවා.ඒ එකක් වත් හරියට ඔප්පු කරලද කියලා නම් දන්නේ නෑ.

    එකක් තමයි නිදාගෙන ඉද්දී කණ හෝ අවට ප්‍රදේශයෙන් සාපේක්ෂව වැඩි තාපයක් පිට කිරීම,ඒකට මදුරුවෝ ඇදිලා එන එක.

    nGnhUCa.jpg

    කේන්ති වැඩි වුනාමත් ඔලුවේ හීට් සිග්නේචර් එක පේනවානේ.

    අනික කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඔලුව කිට්ටුව වැඩි වීම.CO2 වලටත් මදුරුවෝ සංවේදීනේ.

    තව එකක් තියෙනවා,ඒකෙදී කියන්නේ අපේ කනේ තියෙන කලාදුරු/ඉටි වලට මදුරුවෝ රැවටිලා එනවා කියන එක.පිරිමි සත්තු සංවාසයට ආරාධනා කරන්න නිකුත් කරන පෙරොමෝන් රසායනිකයයි කන් කලාදුරුයි ගෑණු සතාට පැටලිලා කියලා කියන්නේ.

    මේවායින් කොයිකද ඇත්ත දන්නේ නෑ.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ඕකට එක එක කල්පිත ඉදිරිපත් කරලා තියෙනවා.ඒ එකක් වත් හරියට ඔප්පු කරලද කියලා නම් දන්නේ නෑ.

    එකක් තමයි නිදාගෙන ඉද්දී කණ හෝ අවට ප්‍රදේශයෙන් සාපේක්ෂව වැඩි තාපයක් පිට කිරීම,ඒකට මදුරුවෝ ඇදිලා එන එක.

    nGnhUCa.jpg

    කේන්ති වැඩි වුනාමත් ඔලුවේ හීට් සිග්නේචර් එක පේනවානේ.

    අනික කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඔලුව කිට්ටුව වැඩි වීම.CO2 වලටත් මදුරුවෝ සංවේදීනේ.

    තව එකක් තියෙනවා,ඒකෙදී කියන්නේ අපේ කනේ තියෙන කලාදුරු/ඉටි වලට මදුරුවෝ රැවටිලා එනවා කියන එක.පිරිමි සත්තු සංවාසයට ආරාධනා කරන්න නිකුත් කරන පෙරොමෝන් රසායනිකයයි කන් කලාදුරුයි ගෑණු සතාට පැටලිලා කියලා කියන්නේ.

    මේවායින් කොයිකද ඇත්ත දන්නේ නෑ.
    blood group thiyenawa maduruwo attract wena.
    O+ walata wadie kiyala kiyanawa. kathawa aththa.

    set ekak ekka iddi mata witharai maduruwo kanne wadi purama