මදුරුවා බයික් 1ක් 230000ක් බන්

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    මචංලා, මදුරුවා බයික් ගෙන්වන්නේ කව්ද,මට එකක් ගන්න ඔනී, 230000ක් කියනව අලුත එක, පොර ගෙනල්ල වැඩි ගානට විකුනනවා,
    SIN_MBS-SAF-49-01.jpg
     

    Attachments

    • IMG-20211205-WA0006.jpg
      IMG-20211205-WA0006.jpg
      166.8 KB · Views: 139

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    ගන්න එපා බං ඔය වගේ උන්ගේ නම්. 🙂
    තාත්තට බං,ආයි කවදා ගෙනවයිද දන් නෑ,අරං දෙන්නත් ඔනී,බලපන්කො ඉතින්,
     
    • Sad
    Reactions: Tom Cat

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    2.30 ක් දීලා ඕක ගන්නවට වඩා හොදයි පාවිච්චි කරපු හොද ස්කූටරයක් හොයලා ගනින්.
     

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    2.30 ක් දීලා ඕක ගන්නවට වඩා හොදයි පාවිච්චි කරපු හොද ස්කූටරයක් හොයලා ගනින්.
    license oni nethi ekak hoyanna ban, scooter nam patta ganan ban, 3 lks penala

    Kurunegala පැත්තේ යද්දී ඕවා දැකල තියෙනවා sale වල. හොයල බලන්න
    dura wedi ban.
    ------ Post added on Dec 5, 2021 at 3:43 PM