මදුරුවෙක් නිසා හිරේ

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:lol::lol::lol::lol::lol::no::no:
උබව මදුරුවො පිරිච්ච කරුවල කාමරේකට දාල වහයි.
කොහොමද මෙලෝ දෙයක් පේන්නෙත් නැතිව නැට්ටෙයි පුකෙයි ඉදල පලු දාල එනකොට.
තොට හොද වැඩේ මදුරුවො බෝ කරාට.
 

The_Lion

Member
Feb 16, 2015
850
73
0
UQyVrXp.png


උබ මගේ රෙප් කැපුවේ ඇයි බන්? කැරි වැඩ කරන්න එපා. මදුරුවෝ බෝ කරනවා මදිවට ,අපිට කුණුහරුපෙන් බැනලා රෙපුත් කපනවා.

කපන්න මට තාම රෙප් පවර් එකක් නෑ බන් ... :confused::confused: :eek: මම නෙමෙයි ඔය, උඹට ඕක ඔප්පු කරන්නත් එක්ක පොඩ්ඩක් ඉඳපන් බලන්න උඹේ රෙපක් කපලම බලන්නම් .. මේක ලියල කපන්නම් "ඔන්න මම නෙමෙයි ඉස්සෙල්ල කැපුවෙ" :P

ප.ලි : ඔන්න දැන් කැපුවෙ නම් මම.
 
Last edited:

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
කපන්න මට තාම රෙප් පවර් එකක් නෑ බන් ... :confused::confused: :eek: මම නෙමෙයි ඔය, උඹට ඕක ඔප්පු කරන්නත් එක්ක පොඩ්ඩක් ඉඳපන් බලන්න උඹේ රෙපක් කපලම බලන්නම් .. මේක ලියල කපන්නම් "ඔන්න මම නෙමෙයි ඉස්සෙල්ල කැපුවෙ" :P

ප.ලි : ඔන්න දැන් කැපුවෙ නම් මම.

තැන්ක්ස් මචන් උබ නියම පොන්සියෙක් කියලා ඔප්පු කරාට. කලින් එකත් උබේම ෆේක් එකකින් වෙන්න ඇති. බල්ලෙක් මාව කන්න ආවට මම ඌව කන්න යන්නේ නෑ. ඒක නිසා මම උබේ රෙප් කපන්නේ නෑ. මේ ත්‍රේඩ් එකේම උබ ඔප්පු කරලා පෙන්නුවා උබ අහිංසක එකෙක් නෙවෙයි, අමු සක්කිලියෙක් කියලා ඒක නිසා උබ දඩ කාලා, හිරේ යන්න ඕනේ. උබ වගේ එවුන් හැදෙන්න හිරේදි තමයි.
 
Last edited:
  • Like
Reactions: kinkon

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගෙදරට ඩෙංගු චෙක් කරන්න ආව, හිටියයි කියහන්කො පොඩි කැඩිච්ච කිරි හට්ටියක මදුරු කීටයෝ 2 ක් .. මගෙ අයිඩින්ටිය අරන් නම ගම ලියාගෙන ගියා කියහන්කො .. දැන් මොකෝ බන් වෙන්නෙ :baffled::baffled: මදුරුවොන්ට ලිංගික ක්‍රියාකාරකම් කරන්න ඉඩ සැලැස්සුව කියල අවුරුදු 2 කට වත් හිරේ යවයිද? :baffled: .. ඇත්තට මොකෝ බන් මට වෙන්නෙ? නඩු දායිද? කෙලින්ම හිරේ දායිද .. ? දඩයක් වත් ගහනවනම් හොඳයි .. අපි ඕනෙ කමින් කරන දේවල් නෙමෙයි නෙ බන් .. කිරි හට්ටි කඩල දාන්නෙත් මදුරුවො හැදෙයි කියල .. ඒකෙත් කොනක මුන් හැමිනිල බිත්තර දාලද කොහෙද .. :angry:

    මේකට අදාළ, දැනට පවතින නීතිය මොන වගේ එකක් ද බන්? :confused: එලකිරියෙ ලෝයස් ල ඉන්නව නේද ?
    දන්න කෙනෙක් කියපල්ලකො :baffled:
    කෙලින්ම පොලොසියෙන් ඇවිල්ල මාව උස්සන් යයිද?




    ඔය බලන්න ආපු උන්ට පොඩ් ගානක් දීපන් බලන්න
    :)
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    උඹලගේ ගෙදරින් අරන් ගිය කිටයෝ න් ව ලොකු කරලා, උඹව අතපය බැඳල හිරේට දල ඒ කුදුවටම උන්වත් දායි. අපි දන්නේ නෑ. පොලිසියේ මාමල ඇවිත් උඹව උස්සන් යයි.:lol::lol::lol::lol::lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    poddak ivasala inna, Maduruvo, Masso elavana, herbal liquid ekak hoya gena thiyenne. Herbal nisa parisarayata haniyakuth naha. Thava Masayak vithara yavi sell kirimata. www.hairlanka.com
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නඩු දාල හරි දඩයක් ගැහුවොත් හොඳයි .. යකෝ අපි මදුරුවෙක් නිසා හිරේට ගියොත් අපේ ළමයින්ට කන්න අරන් දෙන්නෙ කව්ද ප්‍රාදේශීය සභාවෙන්ද ..

    හිරේ දාන්නෙ නැහැ බං.. දඬයක් ගහයි..
    මදුරුවෙක්ට හිරේ දාන්න පිස්සුවක් ඇතෑ..
    ආණ්ඩුවට ලාබයිනේ දඩයක් ගහන එක..
    :lol:
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    kawda ban awe PHI da police da?

    නෑ බන් .. PHI සහ පොලිස් දෙකෙන්ම ආවේ නෑ, ප්‍රාදේශීය සභාවේ වැඩ කරන එවුන් ආවෙ, චෙක් කරල පොතක ලියන් ගියා මගෙ ID එක අරන් .. :baffled:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya eka eka illuwata id denna epa bn,
    mama hitanne unta ehema id aran yanna ba
    ube details witarai aran yanna puluwan