උබව මදුරුවො පිරිච්ච කරුවල කාමරේකට දාල වහයි.
කොහොමද මෙලෝ දෙයක් පේන්නෙත් නැතිව නැට්ටෙයි පුකෙයි ඉදල පලු දාල එනකොට.
තොට හොද වැඩේ මදුරුවො බෝ කරාට.

උබව මදුරුවො පිරිච්ච කරුවල කාමරේකට දාල වහයි.
කොහොමද මෙලෝ දෙයක් පේන්නෙත් නැතිව නැට්ටෙයි පුකෙයි ඉදල පලු දාල එනකොට.
තොට හොද වැඩේ මදුරුවො බෝ කරාට.
![]()
උබ මගේ රෙප් කැපුවේ ඇයි බන්? කැරි වැඩ කරන්න එපා. මදුරුවෝ බෝ කරනවා මදිවට ,අපිට කුණුහරුපෙන් බැනලා රෙපුත් කපනවා.

මම නෙමෙයි ඔය, උඹට ඕක ඔප්පු කරන්නත් එක්ක පොඩ්ඩක් ඉඳපන් බලන්න උඹේ රෙපක් කපලම බලන්නම් .. මේක ලියල කපන්නම් "ඔන්න මම නෙමෙයි ඉස්සෙල්ල කැපුවෙ" 
කපන්න මට තාම රෙප් පවර් එකක් නෑ බන් ...![]()
මම නෙමෙයි ඔය, උඹට ඕක ඔප්පු කරන්නත් එක්ක පොඩ්ඩක් ඉඳපන් බලන්න උඹේ රෙපක් කපලම බලන්නම් .. මේක ලියල කපන්නම් "ඔන්න මම නෙමෙයි ඉස්සෙල්ල කැපුවෙ"
ප.ලි : ඔන්න දැන් කැපුවෙ නම් මම.
ගෙදරට ඩෙංගු චෙක් කරන්න ආව, හිටියයි කියහන්කො පොඩි කැඩිච්ච කිරි හට්ටියක මදුරු කීටයෝ 2 ක් .. මගෙ අයිඩින්ටිය අරන් නම ගම ලියාගෙන ගියා කියහන්කො .. දැන් මොකෝ බන් වෙන්නෙමදුරුවොන්ට ලිංගික ක්රියාකාරකම් කරන්න ඉඩ සැලැස්සුව කියල අවුරුදු 2 කට වත් හිරේ යවයිද?
.. ඇත්තට මොකෝ බන් මට වෙන්නෙ? නඩු දායිද? කෙලින්ම හිරේ දායිද .. ? දඩයක් වත් ගහනවනම් හොඳයි .. අපි ඕනෙ කමින් කරන දේවල් නෙමෙයි නෙ බන් .. කිරි හට්ටි කඩල දාන්නෙත් මදුරුවො හැදෙයි කියල .. ඒකෙත් කොනක මුන් හැමිනිල බිත්තර දාලද කොහෙද ..
මේකට අදාළ, දැනට පවතින නීතිය මොන වගේ එකක් ද බන්?එලකිරියෙ ලෝයස් ල ඉන්නව නේද ? දන්න කෙනෙක් කියපල්ලකො
කෙලින්ම පොලොසියෙන් ඇවිල්ල මාව උස්සන් යයිද?

නඩු දාල හරි දඩයක් ගැහුවොත් හොඳයි .. යකෝ අපි මදුරුවෙක් නිසා හිරේට ගියොත් අපේ ළමයින්ට කන්න අරන් දෙන්නෙ කව්ද ප්රාදේශීය සභාවෙන්ද ..

kawda ban awe PHI da police da?