මදුරු කරදරෙන් ගැලවෙමු

මමත් ඔක කරල තියෙනව බන්, ගොඩක් හොද කරමයක්, මදුරුවො යනව ලොවෙත්, තැන්ක්ස් උබ දැම්මට​
ඒ උනාට ප්‍රායෝගික ගැටලු තියෙනව බන්, කජු හොයාගන්න අමාරුයි, හෙන ගනන්, තලන්න ගියාම කිරි ගැ උනම චොර​, දුම ටිකක් අපිටත් සැරයි,


:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
ගම් පැත්තකට ගියානම් කජු ලෙලි ඕන තරම් හොයාගන්න පුලුවන් බං. :yes::yes: :yes::yes:
අනික මේකට වේලිච්ච කජු ලෙලි උනත් ගන්න පුලුවන්.
:yes::yes:
දුමනම් ටිකක් සැරයි තමා..:sorry:
ඒත් අපේ ඇගට හානියක් නෑ
:)
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පැගිරි තෙල් වලට මචන් මදුරුවො විතරක් නෙවෙ, කුඩැල්ලො එහෙමත් එන්නෙ නෑ. පැගිරි තෙල් ගෑවහම මදුරුවො ලගට එනව ඇගෙ වහනෙ නෑ.

    තනිකරම පැගිරි තෙල් ගාන එක පාඩුයි. අපෙ පැත්තෙ ගොඩක් අය පොල්තෙල් එක්ක මිශ්‍ර කරල ගාන්නෙ. ( හැබයි වතුවල වැඩ කරදින් ).:)

    +rep:)
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    චිරි චිරි වැස්ස;13957224 said:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ගම් පැත්තකට ගියානම් කජු ලෙලි ඕන තරම් හොයාගන්න පුලුවන් බං. :yes::yes: :yes::yes:
    අනික මේකට වේලිච්ච කජු ලෙලි උනත් ගන්න පුලුවන්.
    :yes::yes:
    දුමනම් ටිකක් සැරයි තමා..:sorry:
    ඒත් අපේ ඇගට හානියක් නෑ
    :)

    ඔව් බන්, ස්වාභාවික දේවල් නෙ, රසායනික විස වගේ නෙමෙ
     
    ඔව් බන්, ස්වාභාවික දේවල් නෙ, රසායනික විස වගේ නෙමෙ

    That's
    Carrot+pics.png

     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    pulun kallaka pogawala paththakin thiyanna witharada thiyenne.............!!!!

    ඔව් බන්, ඒකෙ සැරට එන්නෙ නැ, ලගින් තියාගනින්, අව්ලක් නත්නම් බින්දු දෙකක් තුනක් ගාගනින් කකුලෙ, මම දැනුත් ඉන්නෙ එහෙම​, නැත්නම් කොහොම ඉන්නද මෙ කාලකන්නි එක්ක​