මමත් ඔක කරල තියෙනව බන්, ගොඩක් හොද කරමයක්, මදුරුවො යනව ලොවෙත්, තැන්ක්ස් උබ දැම්මට
ඒ උනාට ප්රායෝගික ගැටලු තියෙනව බන්, කජු හොයාගන්න අමාරුයි, හෙන ගනන්, තලන්න ගියාම කිරි ගැ උනම චොර, දුම ටිකක් අපිටත් සැරයි,










ගම් පැත්තකට ගියානම් කජු ලෙලි ඕන තරම් හොයාගන්න පුලුවන් බං.


අනික මේකට වේලිච්ච කජු ලෙලි උනත් ගන්න පුලුවන්.


දුමනම් ටිකක් සැරයි තමා..

ඒත් අපේ ඇගට හානියක් නෑ


