තො මොකද![]()
ඉධ තප්පති පෙච්ච තප්පති – පාපකාරී උභයත්ථ තප්පති

ඉධ තප්පති පෙච්ච තප්පති – පාපකාරී උභයත්ථ තප්පති
පාපං මේ කතන්ති තප්පති – භීය්යෝ තප්පති දුග්ගතිං ගතෝ
පව් රැස් කරනා මිනිසා – මෙලොව පසුතැවෙයි එනිසා
පරලොවදිත් පසුතැවෙමින් – දුකටම පත්වෙයි එනිසා
අයියෝ මම පව් කෙරුවා – කියමින් තැවෙනා මිනිසා
ආපා දුකට වැටී පසුව – දැවෙයි තැවෙයි දුකින් යුතුව

machan ape gedara ida thiyenawa , awathan nan waren ! thanx for the info machan !

ade thanx machn

බෙහෙත් බඩු කඩයකින්ම ගත්තනම් ටිකක් හරි ෂුවර් නේසමහර බෝතල් තියෙනවා පැඟිරි තෙල් පාටට .. හැබැයි ඒවා පැඟිරි තෙල් නෙවෙ . ඒ නිසා පරිස්සමින්![]()
සමහර බෝතල් තියෙනවා පැඟිරි තෙල් පාටට .. හැබැයි ඒවා පැඟිරි තෙල් නෙවෙ . ඒ නිසා පරිස්සමින්![]()
අනිවාර්යෙන් ඇත්ත. පැගිරි තෙල් තමයි හොදම බෙහෙත. ගදකුත් නැ. හොද සුවදක් එන්නේ.
elakiri machan..
karala balanna oona..
rep+
මම දැනටමත් මේක පාවෙච්චි කරනවා , මදුරුවෝ වැඩිපුර ඉන්න දවසට පොඩ්ඩාගේ කකුල් දෙකෙයි ඇඳුමෙයි බින්දුවක් දෙකක් ගානවා . හොඳ මදුරු විකර්ශකයක් .
බෙහෙත් බඩු කඩයකින්ම ගත්තනම් ටිකක් හරි ෂුවර් නේ