මදුරු කරදරෙන් ගැලවෙමු

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    359g0n7.jpg
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තො මොකද :growl:

    ඉධ තප්පති පෙච්ච තප්පති – පාපකාරී උභයත්ථ තප්පති
    පාපං මේ කතන්ති තප්පති – භීය්‍යෝ තප්පති දුග්ගතිං ගතෝ
    පව් රැස් කරනා මිනිසා – මෙලොව පසුතැවෙයි එනිසා
    පරලොවදිත් පසුතැවෙමින් – දුකටම පත්වෙයි එනිසා
    අයියෝ මම පව් කෙරුවා – කියමින් තැවෙනා මිනිසා
    ආපා දුකට වැටී පසුව – දැවෙයි තැවෙයි දුකින් යුතුව
    :cool::cool::dull::dull::cool::cool::dull::dull::cool::cool::dull::dull:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    ඉධ තප්පති පෙච්ච තප්පති – පාපකාරී උභයත්ථ තප්පති

    පාපං මේ කතන්ති තප්පති – භීය්‍යෝ තප්පති දුග්ගතිං ගතෝ

    පව් රැස් කරනා මිනිසා – මෙලොව පසුතැවෙයි එනිසා
    පරලොවදිත් පසුතැවෙමින් – දුකටම පත්වෙයි එනිසා

    අයියෝ මම පව් කෙරුවා – කියමින් තැවෙනා මිනිසා
    ආපා දුකට වැටී පසුව – දැවෙයි තැවෙයි දුකින් යුතුව

    :cool::cool::dull::dull::cool::cool::dull::dull::cool::cool::dull::dull:

    Ehemai upaasaka mahattaya :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉධ තප්පති පෙච්ච තප්පති – පාපකාරී උභයත්ථ තප්පති
    පාපං මේ කතන්ති තප්පති – භීය්‍යෝ තප්පති දුග්ගතිං ගතෝ
    පව් රැස් කරනා මිනිසා – මෙලොව පසුතැවෙයි එනිසා
    පරලොවදිත් පසුතැවෙමින් – දුකටම පත්වෙයි එනිසා
    අයියෝ මම පව් කෙරුවා – කියමින් තැවෙනා මිනිසා
    ආපා දුකට වැටී පසුව – දැවෙයි තැවෙයි දුකින් යුතුව
    :cool::cool::dull::dull::cool::cool::dull::dull::cool::cool::dull::dull:

    :cool::cool:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අනිවාර්යෙන් ඇත්ත. පැගිරි තෙල් තමයි හොදම බෙහෙත. ගදකුත් නැ. හොද සුවදක් එන්නේ.
     
    kingdewi

    Well-known member
  • මම දැනටමත් මේක පාවෙච්චි කරනවා , මදුරුවෝ වැඩිපුර ඉන්න දවසට පොඩ්ඩාගේ කකුල් දෙකෙයි ඇඳුමෙයි බින්දුවක් දෙකක් ගානවා . හොඳ මදුරු විකර්ශකයක් .
     
    kingdewi

    Well-known member
  • සමහර බෝතල් තියෙනවා පැඟිරි තෙල් පාටට .. හැබැයි ඒවා පැඟිරි තෙල් නෙවෙ . ඒ නිසා පරිස්සමින් :D
    බෙහෙත් බඩු කඩයකින්ම ගත්තනම් ටිකක් හරි ෂුවර් නේ
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    සමහර බෝතල් තියෙනවා පැඟිරි තෙල් පාටට .. හැබැයි ඒවා පැඟිරි තෙල් නෙවෙ . ඒ නිසා පරිස්සමින් :D

    අනිවාර්යෙන් ඇත්ත. පැගිරි තෙල් තමයි හොදම බෙහෙත. ගදකුත් නැ. හොද සුවදක් එන්නේ.

    elakiri machan..
    karala balanna oona..
    rep+

    මම දැනටමත් මේක පාවෙච්චි කරනවා , මදුරුවෝ වැඩිපුර ඉන්න දවසට පොඩ්ඩාගේ කකුල් දෙකෙයි ඇඳුමෙයි බින්දුවක් දෙකක් ගානවා . හොඳ මදුරු විකර්ශකයක් .

    බෙහෙත් බඩු කඩයකින්ම ගත්තනම් ටිකක් හරි ෂුවර් නේ

    Elakiri, ow bn hoda beheth badu kada wala tiyenawa, suwada balala gatta nam hari, appriya natuwa ageth gaganna puluwan :D
     
    • Like
    Reactions: kingdewi