මදුරු කරදරෙන් ගැලවෙමු
මචන්ල,
මචන්ල,
මදුරුවො ගැන පොඩි සීන් එකක් ගැනයි මේ කියන්න යන්නෙ,වර්ෂාවත් පතිත වෙලා වතුර එකතු වෙලා මදුරුවො බෝ වෙලා පුදුම වදයක් තියෙන්නෙ, අපි අපේ අවට පරිසරේ පිරිසිදුව තියාගත්තත් කොහෙන් හරි කූන් ගාගෙන ඔලුව වටේ කැරකෙන් කොට පුදුම තරහක් නෙ එන්නෙ, චටස් ගාල තලන්නත් පව්, තැලුවට ඉවරෙකුත් නැනෙ
නගරබද මේක බහුලයි, අතිවිසිශ්ට පිරිසිදුබවේ ප්ර්තිපල, ඩෙන්ගු මාරයනෙ
මදුරු කොයිල්, වේපරෛසෙර්, හයි ෆ්රීකන්සි, මොන මගුල ගහුවත් උන් එනව, සල්ලිත් අපරාදෙ අනික ඔව අපිටත් විස,



මේකට හොද විසදුමක් තමා පැගිරි තෙල් 



පැගිරිතෙල් හැදිල තියෙන්නෙ දීර්ග C කාබන් දාම එකට සෙට් වෙලා, බහුතරෙ ඇල්කොහොල්, ජෙරනියොල් Geraniol ඒ වගේම Citronellol ඇල්ඩිහයිඩත් මෙකෙ තියෙනව C10H18O වගේ, ලගදි රසායන විද්යාව කරපූ උන්ට මතක ඇතිනෙ
මේක හදන්නෙ ලෙමන්,දෙහි වගේ ශාක හුමාල ආසවනය කරල, මේවගෙ ආවේනික එස්ටර සුවදක් තියෙනව, සිද්දලෙප වලත් මේක තියෙනව. ඒ නිසයි ඒව ගැවම මදුරුවො යන්නෙ,එහෙම කියල සිද්දාලෙප ගගා ඉන්නයි, ඒවගෙ පවර් එක ටිකකින් යනව.
මේකට විසදුමක් විදියට සිරා පැගිරි තෙල් පාවිච්චි කරන්න පුලුවන්, මේ පැගිරි තෙල් වලට තියෙනව මාර හැකියවක් මදුරුවො එලවන්න
මේවගෙ අනු ගොඩක් වාශ්පශීලි නිසා අව්ලකුත් නැ, මෙක අප්රයසන්න සුවදකුත් නැහැ, ඒ වගෙම 100% ස්වභාවිකයි වස විස තොරයි, පුලුන් කැල්ලකට මේ තෙල් ටිකක් දාලා ලග පාතින් තියාගත්තම මදුරුවො ලොවෙත් නැ, ඒ වගේම අගුරු කබලකට බින්දු කීපයක් දාලා නිවසෙ දුම් ගැහුවම මදුරුවො යනව. බින්දු කීපයක් ඇගේ ගාගත්තත් කිසි අවලක් නැ,
කකුල් දෙකෙ වගෙ
කකුල් දෙකෙ වගෙ

මේ පැගිරි තෙල් දේශීය බෙහෙත් බඩු කඩවලින් ගන්න පුලුවන්, මිල අධිකත් නැහැ, රු.200 කට වගෙ මාසෙකට පාවිච්චි කරන්න පුලුවන්, ඉස්සරල පොඩි කුප්පියක් අරන් පාවිච්චි කරල බලන්න,
අනුන් කරන වැරදි නිසා අපේ උන් ගෙ වටිනා ජීවිත කරදරේට පත්වෙනව බලන් ඉන්න බැනෙ, දන්න උන්ටත් කියපල්ල, Elakiri මෙකෙ උන්ට බලන්නත් බම්ප් දාන් යමල්ල,
Last edited:
