මදුරු කරදරෙන් ගැලවෙමු

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
සිරාවටම මචන් මමත් දැන් අවුරුදු 2ක් විතර පාවිච්චි කරනවා....මදුරුවෙක් ලඟටවත් එන්නෙ නෑ....
කට්ටිය පාවිච්චි කරලා බලහල්ලකෝ.....අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
 

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
dan ban citronella spray ekat enawa

ඔව්වා සුපිරි ගනන් නෙ බන්....citronella spray, citronella roll on .....
Marketing වලට අහු වෙන්න එපා මචන්.....පැඟිරි තෙල් කුප්පියක් ගන්න පුලුවන් 200 කට....සිංහල බෙහෙත් බඩු කඩේකට ගියා නම් පැඟිරි තෙල් කාලක්ම ගන්න පුලුවන් 1000කට විතර....උඹට ජීවිතේටම ඇති වෙයි...
 

shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ha ha oka gala boomithel tikakuth bed 1 wateta dala nida ganin. mokada pagiri thel walata nai(Snakes) attract wenawalu.ape chemistry sir issra kiyala thiyenawa.