සාර්තකයි ද බන්.vaporizer
තමා මම,
දොරවල් ජනෙල් ටික වහලා දාන්න ඕනෙ,
ඔව් බන්,සාර්තකයි ද බන්.
Oww.රෑ මැද්දෙ ඇහැරුනාම ඕන්නෑ.Apoo rata sakkili maduruvo kana gaavata avith ke gahanava hutta.....mata net demmama ninda yanne nahe bn...e asse me maduruvoth hutta
බැක්ටෝ බී.ටි.අයි® (ජෛවීය මදුරු කීට නාශකය)Bti යනු මදුරු "ලාවා" අවස්ථාව විනාශ කර දමන ජනප්‍රිය බැක්ටීරියාවයි Bacillus thuringiensis විශේෂයේ israelensis ආකාරයයි. මෙමඟින් නිපදවනු ලබන සංශුද්ධ විෂමය ස්වභාවය මඟින් මදුරු ලාවා ආකාරය විනාශ කර දමයි තවද මෙය පරිසර හිතකාමි බැක්ටීරියාවකි. එයට ප්‍රධාන හේතුව වන්නේ මෙහි ඇති විශිෂ්ඨ වරණීය හැකියාවක් ඇති මදුරුවන්ගේ ලාවා අවස්ථාව පමණක් විනාශ කරන බැක්ටීරියාවක්විමයි. බී.ටි.අයි තාක්ෂණය "ලෝක සෞඛ්‍ය සංවිධානය" (WHO) හඳුනාගෙන ඇති ලොව පුරා යොදා ගන්නා මදුරුවන් සම්පූර්ණයෙන් විනාශ කරන බැක්ටීරියාවකි. බී.ටි.අයි තාක්ෂණය ශ්‍රි ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) යටතේ බැක්ටෝ බී.ටි.අයි යන නමින් බයෝපවර් ලංකා පුද්ගලික සමාගම මඟින් නිපදවනු ලබයි.